Moda minissu Moda palakayo path karaganna nisa ada hamotama windawanna welaa!
M megatrends Member Jun 5, 2015 525 23 0 Colombo Apr 26, 2020 #21 Moda minissu Moda palakayo path karaganna nisa ada hamotama windawanna welaa!
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Apr 26, 2020 #22 gcj said: aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne? Click to expand... chandaya cancel wenawa eken ubata monawath wenne ne. puluwan tharam danna adurana minissunawa danuwath karapan katu ganna kiyala, mokada therumak ne kisima pakshekata denawata. pahugiya mathiwarana keepayakama mama danuwath karala chanda 50 ta wada ohoma cancel karala thiyanawa Reactions: megatrends
gcj said: aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne? Click to expand... chandaya cancel wenawa eken ubata monawath wenne ne. puluwan tharam danna adurana minissunawa danuwath karapan katu ganna kiyala, mokada therumak ne kisima pakshekata denawata. pahugiya mathiwarana keepayakama mama danuwath karala chanda 50 ta wada ohoma cancel karala thiyanawa
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 26, 2020 #23 nalin0001 said: NPP එකට තමයි ගෝටා එක්ක හරියට වැඩ කරන්න පුලුවන්. Click to expand... විහිලු සපයන්නෙ නැතුව උන්න නම් හොදයි
nalin0001 said: NPP එකට තමයි ගෝටා එක්ක හරියට වැඩ කරන්න පුලුවන්. Click to expand... විහිලු සපයන්නෙ නැතුව උන්න නම් හොදයි
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,426 113 Apr 26, 2020 #25 erozan said: විහිලු සපයන්නෙ නැතුව උන්න නම් හොදයි Click to expand... එතකොට උඹ කියන්නේ ගෝටා එකක් වැඩ කරන්න හරියන්නේ අර පරණ නීලකාස පොහොට්ටු හොරු සෙට් එක කියලද?
erozan said: විහිලු සපයන්නෙ නැතුව උන්න නම් හොදයි Click to expand... එතකොට උඹ කියන්නේ ගෝටා එකක් වැඩ කරන්න හරියන්නේ අර පරණ නීලකාස පොහොට්ටු හොරු සෙට් එක කියලද?
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Apr 26, 2020 #26 LazyLizard said: අලියා කෝ Click to expand... අලියා කැලැ වැදිලා
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Apr 26, 2020 #27 ජාතික ජන බලවේගය අපරාදේ කියන්න බෑ මේකෙත් 3%.
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Apr 26, 2020 #28 katu gana ayata katu ganna pakshayak dunnam hari..
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Apr 26, 2020 #29 megatrends said: Moda minissu Moda palakayo path karaganna nisa ada hamotama windawanna welaa! Click to expand... හොරු හොරුන්ට චන්දේ දෙන්නේ නැතිව වෙන කාට දෙන්න .. ඒකනේ ජාතික ජනබලවේගේ 3%ක් උනේ..මොලේ තියන උන් ඉන්නේ එච්චරයි මේරට විනාශ කරන්නේ අමන විදිහට කතිරේ ගහන ලoකාවේ හැත්තමයි.ඒකට දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ .මෙච්චර තාක්ෂණේ දියුණු ලොකේ ඉපදිලා, හරි පක්ෂය හොයාගන්න බැරිනම් ඉතින් ඉපදිලත් වැඩක් නෑ .. ඔන්න බලපල්ලා බයියෝ ටික නාහෙන් අඩලා ත්‍රෙඩ් දාන හැටි චන්දෙන් පස්සේ... Last edited: Apr 26, 2020 Reactions: Chimpanzee Putha
megatrends said: Moda minissu Moda palakayo path karaganna nisa ada hamotama windawanna welaa! Click to expand... හොරු හොරුන්ට චන්දේ දෙන්නේ නැතිව වෙන කාට දෙන්න .. ඒකනේ ජාතික ජනබලවේගේ 3%ක් උනේ..මොලේ තියන උන් ඉන්නේ එච්චරයි මේරට විනාශ කරන්නේ අමන විදිහට කතිරේ ගහන ලoකාවේ හැත්තමයි.ඒකට දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ .මෙච්චර තාක්ෂණේ දියුණු ලොකේ ඉපදිලා, හරි පක්ෂය හොයාගන්න බැරිනම් ඉතින් ඉපදිලත් වැඩක් නෑ .. ඔන්න බලපල්ලා බයියෝ ටික නාහෙන් අඩලා ත්‍රෙඩ් දාන හැටි චන්දෙන් පස්සේ...
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Apr 26, 2020 #30 Yakoo chande denna yanne na kiyalat option ekak daphn.. me corona cases dawasta 20-30 widdi chande denne yanna ubalata pissuda bn.. Reactions: ctooi
Yakoo chande denna yanne na kiyalat option ekak daphn.. me corona cases dawasta 20-30 widdi chande denne yanna ubalata pissuda bn..