2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

    හියුමන්ස්ලාට මායන් කැලෙන්ඩර් එක වැරදුනා. ඔයාලා වසර අටක් ඉක්මන් උනා වැඩී. එලියන්ස්ලට කැලෙන්ඩර් වරදින්නේ නෑ.අපි 2020 පොලොව අනිවාර්යෙන්ම ආක්‍රමණය කරනවා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,579
    6,158
    113
    හියුමන්ස්ලාට මායන් කැලෙන්ඩර් එක වැරදුනා. ඔයාලා වසර අටක් ඉක්මන් උනා වැඩී. එලියන්ස්ලට කැලෙන්ඩර් වරදින්නේ නෑ.අපි 2020 පොලොව අනිවාර්යෙන්ම ආක්‍රමණය කරනවා.
    idWO8RDg.jpg
    :cool:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    සජිත්ගේ පාක්ශිකයෙක් මහ පාරේ කල දේ :no:

    මේ වගේ කැපුවොත් කොල උන් විතරයි දැන් ඉතුරු.


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එලකිරී එක පිස්සොන්ගෙන්ම පිරිලා.
    කොහෙන් බැලුවත් පිස්සෙක් ත්‍රෙඩ් එකක් දාගෙන බම්ප් කර කර ඉන්නවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් තේරෙනවනේ 2020 කියන්නේ විශේෂිත වෙනස්කම් සහිත වසරක් කියලා නේද