2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල යටත් උනේ නැත්නම් සාමකාමිව, අපි ඔයාලට තව මීට වඩා දරුනු වෛරසයක් එවනවා.ඒක ඇඟට ආපු ගමන් ඔයාලා එතනම මැරිලා වැටෙනවා තත්පර දෙකකින්:)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    OrionThuma මට උබලගේ Orion ගෑනියෙක් දකින්න ආසයි දාපන් photo එකක් බලන්න
    green-alien-woman.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම 2012 දාපු ත්‍රෙඩ් එකට හුගක් කට්ටිය ආවා.මේකට බල්ලෙක්වත් නෑනේ.:frown:
     
    • Haha
    Reactions: dilann

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම 2012 බොරු ත්‍රේඩ් එක දානකොට හැට හුට හමාරක් විතර ආවා.මම 2020 ඇත්ත ත්‍රෙඩ් එක දානකොට බල්ලෙක්වත් පේන්න නෑනේ.:frown:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2020 ඔයාල දැනගෙන හිටපු අවුරුදු වලට වඩා වෙනස් අවුරුද්දක් කියලා දැන් තේරෙනවා නේද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට මුලු ලෝකයම අපි දන ගස්සලා ඉවරයි.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ape monada ban yatath kara ganna thiyenne, okkoma kollo gahana ewwoi, puk shot dena ewwoi ne, dakala ewara wela aapahu yai ban, wadak nane ban, meke monada yatath kara ganna thiyenne..
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ape monada ban yatath kara ganna thiyenne, okkoma kollo gahana ewwoi, puk shot dena ewwoi ne, dakala ewara wela aapahu yai ban, wadak nane ban, meke monada yatath kara ganna thiyenne..

    කොල්ලො ගහන එක අපිට කිසි ප්‍රශ්නයක් නෑ.අපිට ඔයාලගේ ගර්ල්ස්ලා ඕන.අපිට ගර්ල්සලාගේ හිගයක් තියෙනවා:frown:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනාගතය සහ ලෝකය ආරක්ෂා කිරීමට මම ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔක්කොම මිනිස්සු මැරිලා උබලා කොරෝනා එව්ව නිසා මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ravi, black money king kneeled down Majestrate Court. It shows if you can pump money you can fee from litigation. Law only for general public. Law can be bended if you can spend couple of millions
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම 2020 මුලු ලොකෙයම දන ගස්සලා තියෙනචා.ලෝකයේ පාලනය කරුනාකර මට දෙන්න.මගේ හමුදාව මෙහට බස්සන්න බෑ, උන් ඔක්කොම විනාශ කරයි.ඒක නිසා මගේ හමුදාව සඳ මත තියලා මම තනියෙන් මෙහෙට බැස්සේ ඔයාලට උදව් කරන්න