2020 මම විශ්‍රාම යන්නේ නෑ

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
බඩේ ගින්දරෙන් හිටියේ 2020 පස්සේ හිනා වෙලා ආතල් එකක් ගන්න බුවෙක් නැති වෙයි කියලා. දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙප්පෝ 2020 අනුරව දානවා.100% ෂුවර්.FB එකේ දැම්මම පටන් අරන් 2020 jvp ට බාරදෙමු කියලා pages
    ඔය කීවට පොදු අපේක්ෂකයෙක් ආවොත් සුටුස් ගාල පපුව උණුවෙනවා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පෝ 2020 අනුරව දානවා.100% ෂුවර්.FB එකේ දැම්මම පටන් අරන් 2020 jvp ට බාරදෙමු කියලා pages

    අනුරය ඉල්ලන් නැ...ඌට එච්චර හයියක් නැ, ඔය කාට හරි කැහැ කැහැ ඉදි 2020 දි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ නව නගර ශාලාවේ පැවති ජාතික හෙළ උරුමයේ ලෝක කම්කරු දින රැළියේදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.
    ‘කලින් තිබුණ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ
    ව්‍යාපෘතිවලට යෙදෙව්වා. ඒවා කොයි තරම් දුරට නැවත ආයෝජනයක් වෙනවාද නැද්ද කියලා හොයා බැලූවේ නැහැ. බොරු ෂෝ තමයි කළේ. අදත් එහෙමයි කුරුණෑගල ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගයක් හදනවා.

    නුවරට පැයෙන් යන්න කියලා.අපි කළ යුත්තේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙන දේවල් මිසක් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ උවමනාවන් ඉටු කිරිමක් නෙවෙයි.
    අපි දෙදාස් පහළොවේදි ජීවිත පරිත්‍යාගයෙන් අලූත් ආණ්ඩුවක හදාගත්තා. තක්කඩින් කීප දෙනෙක් එකතුවෙලා රටේ ජනතාවගේ මුදල් ජාවාරම් කරන්න පටන් ගත්තා. මොවුන් ජාවාරම් කරන්න යොදාගත්තේ මේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බකළ මුදල්. මේ රටේ ජනතාවට වෙනුවෙන සංවර්ධන කටයුතු කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ.
    අපි විස්සයි විස්සට අලූත් පෙරමුණක් හදනවා. අලූත් ගමනක් අපි ආරම්භ කරනවා. නව දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා.‘
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආසාවේ බෑ ජන්ද ප්‍රතිපල එනකම්. හිටන් තුමා මේ රටට කරපු සේවේ හෑටියට ඊලග චන්දේ දිනන්නේ රෙකෝඩ් කඩලා. දෑනටමත් බන්දු ටේනිලා වෙන ජොබ් හොයනවා. රටේ ජනතාව සිනහවෙන් පුරවන එක ඈර ජනාදීපති කෙනෙක් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    malakadss:23179237 said:
    ආසාවේ බෑ ජන්ද ප්‍රතිපල එනකම්. හිටන් තුමා මේ රටට කරපු සේවේ හෑටියට ඊලග චන්දේ දිනන්නේ රෙකෝඩ් කඩලා. දෑනටමත් බන්දු ටේනිලා වෙන ජොබ් හොයනවා. රටේ ජනතාව සිනහවෙන් පුරවන එක ඈර ජනාදීපති කෙනෙක් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද

    :)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    2020 දි තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

    මඩකලපුව චෙන්කලාඩි මාවඩිවේම්බු ප්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි දින රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

    ඇතැම් අය තමා 2020 දී විශ්‍රාම යනවා ද යන්න විමසන බව කී ජනාධිපතිවරායා ඇතැම් සමාජ මාධ්‍ය ජලාවලද ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියා.

    2020 දි විශ්‍රාම නොන්නා බවත් රටට සිදුකිරිමට තවත් විශාල වැඩකොටසක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කලා. හොරුන් සහ මිනිමරුවන් නොමැති අලුත් දේශපාලන වැඩපිළිවෙක අවශ්‍යතාව අවධාරනය කල ඔහු දේශපාලන හොරු තක්කඩීන් සහ වංචාකරයින් රටට අවශ්‍ය නොමැති බව පෙන්වා දුන්නා.

    මිනිසුන්ට ආදරය කරන දේශපාලනඥයින් රටට අවශ්‍ය වන අතර උරුමන් රැක ගන්නා දේශපාලනඥයින් බිහිකර ගන යුතු යැයි ඔහු කියා සිටියා.

    පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවල ඔස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතාවාදි පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බවත් සඳහන් කල. තම පක්ෂය මධ්‍යගත ප්‍රජතන්ත්‍රවාදය ඔස්සේ ගොඩනගමින් ශක්තිමත් කරන බවත් කියා සිටියා. වැඩකරණ ජනතාවට ඒ සඳහා එක්වන ලෙස තමා ආයාචනා කරන බවයි ජනාධිපති සඳහන් කලේ.

    යුද්ද අවසන්වි දස වසරක් ගතවි ඇතත් පස්චාත් යුද සමයේදී ඉටුකලයුතු වගකිම් රැසක් ඉතිරිව තිබෙනවා. ඉන් වගකීම් බහුතරයක් තම විසින් ඉටුකර තිබෙන බව ඔහු කියා සිටියා. ජාතික සහාජීවනය ඇති කර, රට ඉදිරියට ගෙන යන විට ඇතැම් පුද්ගලයින් ඒ දෙස උපහාසයෙන් සහ අපහාසයෙන් බලන බව ජනාධිපතිවරයා කියා සිටියා. උතුරු නැගෙනහිර තුවක්කු අතට ගන්නා යුගය අවසන් කළ යුතු බව කියා සිටියා.

    logo_rupavahininewslk2016.png
    puka nodee gedarayaman sirisena
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...

    :yes:kalin deelalu(rep)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ නව නගර ශාලාවේ පැවති ජාතික හෙළ උරුමයේ ලෝක කම්කරු දින රැළියේදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.
    ‘කලින් තිබුණ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ
    ව්‍යාපෘතිවලට යෙදෙව්වා. ඒවා කොයි තරම් දුරට නැවත ආයෝජනයක් වෙනවාද නැද්ද කියලා හොයා බැලූවේ නැහැ. බොරු ෂෝ තමයි කළේ. අදත් එහෙමයි කුරුණෑගල ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගයක් හදනවා.

    නුවරට පැයෙන් යන්න කියලා.අපි කළ යුත්තේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙන දේවල් මිසක් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ උවමනාවන් ඉටු කිරිමක් නෙවෙයි.
    අපි දෙදාස් පහළොවේදි ජීවිත පරිත්‍යාගයෙන් අලූත් ආණ්ඩුවක හදාගත්තා. තක්කඩින් කීප දෙනෙක් එකතුවෙලා රටේ ජනතාවගේ මුදල් ජාවාරම් කරන්න පටන් ගත්තා. මොවුන් ජාවාරම් කරන්න යොදාගත්තේ මේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බකළ මුදල්. මේ රටේ ජනතාවට වෙනුවෙන සංවර්ධන කටයුතු කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ.
    අපි විස්සයි විස්සට අලූත් පෙරමුණක් හදනවා. අලූත් ගමනක් අපි ආරම්භ කරනවා. නව දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා.‘
    අන්න මම කිව්වේ නෙලුම් කුළුණ සිද්ධිය හරි නේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න මම කිව්වේ නෙලුම් කුළුණ සිද්ධිය හරි නේ :P:P

    :P:P පාඨලීගෙන් අහන්ඩ ඔනෙ ලීක් උන පැනමා පේපර් ගැන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලී කෙල්ලෙක් උස්සල සිද්ධියක් ගියා නේද
    මොකද උනේ ඒකට

    කෙල්ලෙක් නම් කමක් නැ බඩුවක් ,ඒකට නඩු, නඩුව අහන්නෙ නැනෙ කල් දාගන්නව...
     
    Similar threads