2020 මහ මැතිවරණය - අවසන් සතිය - කාටද දෙන්නේ ?

ඡන්දය දෙන්නේ කාටද?

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

    Votes: 61 55.0%
  • සමගි ජන බලවේගයට

    Votes: 12 10.8%
  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 2 1.8%
  • ජාතික ජන බලවේගයට

    Votes: 17 15.3%
  • වෙනත් පක්ෂයකට හෝ ස්වාදීන කණ්ඩායමකට

    Votes: 19 17.1%

  • Total voters
    111

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ යන්නේ අන්තිම දවස් ටික. දැන් දෙන්නේ කාටද කියල හිතල ඇති නේ. මන් මේකේ ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීම කියන option එක දෙන්නේ නැ .මොකද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් නේ ප්‍රතිශතය බලන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
    සමගි ජන බලවේගයට
    එක්සත් ජාතික පක්ෂයට
    ජාතික ජන බලවේගයට

    වෙනත් පක්ෂයකට හෝ ස්වාදීන කණ්ඩායමකට
     
    • Like
    Reactions: SuperX and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැනට තියන තත්වෙ හැටියට අපි එවන්න ඕනම කෙන ගලබොඩ අත්තේ ජානසාර හාමුදුරුවෝ.. උන් වහන්න්සෙ ඉල්ලන්නේ රතන හිමිගෙ පක්ශෙන්.. රතන හිමි පාර්ලිමේන්තු එනවට කැමති නෑ මට. හොරෙක් බොරුකාරයෙක් බල ලෝඅභියෙක් උන් වහන්සේ. ගලගොඩ හාමුදුරුවො එන්නේ ජාතික ලයිස්තුවෙන් ලු... රතන හිමි නිසා දෙන්න මොකක්ද වගේ..
     
    උඹ ගම්පහ නම් පැතුම් කර්නර් ට දීපන්. එයා හොඳයි වගේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ ගම්පහ නම් පැතුම් කර්නර් ට දීපන්. එයා හොඳයි වගේ.
    මාතර මචෝ... හදුන්නෙත්ති හෝ ගලගොඩ හාමුදුරන්ගෙ පක්ශෙට දෙනවා... හදුන් වංච දුෂණ නැති එල කොල්ලෙක්... ගලගොඩ හාමුදුරුවො බෞද්ධයා වෙනුවෙන් ඉන්න කෙනෙක්... බලමුකො කටද දෙන්නේ කි
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    2015n passe chande damme na...
    Joke ekata newey kianne, keeyak hari denawanam /lunch denawanam saha transport wage denawanam kiana ona ekek ta manapa 3ma gahala enawa
    Naththam eka ekata jolly karanna mama athin wiyadam karan nam chanda polata yanne na
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාතර මචෝ... හදුන්නෙත්ති හෝ ගලගොඩ හාමුදුරන්ගෙ පක්ශෙට දෙනවා... හදුන් වංච දුෂණ නැති එල කොල්ලෙක්... ගලගොඩ හාමුදුරුවො බෞද්ධයා වෙනුවෙන් ඉන්න කෙනෙක්... බලමුකො කටද දෙන්නේ කි
    හදුන්නෙත්ති පාර්ලිමෙන්තුවෙ හිටියට සිංහලයා වෙනුවෙන් කතා කරෙ නැනෙ බන්
    තුනම දීපන් ඤාණසාර හාමුදුරුවන්ට
     
    • Like
    Reactions: castellain

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    මාතර මචෝ... හදුන්නෙත්ති හෝ ගලගොඩ හාමුදුරන්ගෙ පක්ශෙට දෙනවා... හදුන් වංච දුෂණ නැති එල කොල්ලෙක්... ගලගොඩ හාමුදුරුවො බෞද්ධයා වෙනුවෙන් ඉන්න කෙනෙක්... බලමුකො කටද දෙන්නේ කි

    Are you kidding?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හදුන්නෙත්ති පාර්ලිමෙන්තුවෙ හිටියට සිංහලයා වෙනුවෙන් කතා කරෙ නැනෙ බන්
    තුනම දීපන් ඤාණසාර හාමුදුරුවන්ට

    කොහොමද බුරුවො තුනම එක්කෙනාට දෙන්නේ ?
    අනික පක්ෂ දෙකක දෙන්නෙකුට මනාප දෙන්න බෑ .
    තෝ වගේ හරක්නේ මේකේ politics කතා කරන්නේ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මමනම් කියන්නේ ඡන්දය දෙන්නේ නැතුව ඉන්න එපා. ප්‍රධාන පක්ෂ 4න් පිට තමන්ට වඩාත්ම හිතට එකඟ පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය දෙන්න. මොකද නිහඬ වෙන එකෙන් වෙන්නේ උන්ට වාසියක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හදුන්නෙත්ති පාර්ලිමෙන්තුවෙ හිටියට සිංහලයා වෙනුවෙන් කතා කරෙ නැනෙ බන්
    තුනම දීපන් ඤාණසාර හාමුදුරුවන්ට
    ado thunama ekkenta denna ba parliment chande. ehema denna epa awalangu wenawa

    ohoma thunama ekata denna puluwan pradeshiya ho nagara saba election eke witharai
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැනට තියන තත්වෙ හැටියට අපි එවන්න ඕනම කෙන ගලබොඩ අත්තේ ජානසාර හාමුදුරුවෝ.. උන් වහන්න්සෙ ඉල්ලන්නේ රතන හිමිගෙ පක්ශෙන්.. රතන හිමි පාර්ලිමේන්තු එනවට කැමති නෑ මට. හොරෙක් බොරුකාරයෙක් බල ලෝඅභියෙක් උන් වහන්සේ. ගලගොඩ හාමුදුරුවො එන්නේ ජාතික ලයිස්තුවෙන් ලු... රතන හිමි නිසා දෙන්න මොකක්ද වගේ..

    ඥානසාර හාමුදුරුවන්ට දීපන් මචං, පක්ෂේ තරුණ උන් ටිකකුත් ඉන්නවා මාතරින්.
    ජ.වි.පෙ. කැම්පස් වල කරන දේශපාලනේ නිසා මට නං අජූතයි. අනික උන් එක්ක NGO හැත්ත ලැගගෙන ඉන්නේ. හඳුන්නෙත්ති හොඳයි තමයි, හැබැයි මුන් සිංහල වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ.
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මම දෙන්නෙ රතන හාමුදුරුවො ඉන්න පක්ශෙට
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ ගම්පහ නම් පැතුම් කර්නර් ට දීපන්. එයා හොඳයි වගේ.

    පැතුම් කියන්නේ විශාල සේවයක් කරපු කෙනෙක්. උඹලට මතකද දන්නේ නෑ ලොක් ඩවුන් කරපු කාලේ හාමුදුරුනමක් ඇඬුවා ගමේ මිනිස්සුන්ට කන්න නැහැ කියලා.
    (මොණරාගල හෝ බිබිලේ පැත්තේ වගේ මතක)
    පැතුම් ටක් ගාල ගිහින් ආහාර එහෙම දුන්නා කරේ තියන් දුර ඇවිදන් ගියේ.
    ලොකු සේවයක් කරන්න පුළුවන් කෙනෙක්. ඥානසාර හාමුදුරුවන්ගේ පක්ෂෙට හරි පැතුම්ට හරි දෙන්න පුළුවන් නම් හොඳයි.