2020 මහ මැතිවරණය - කොළඹ මනාප අංක

කොලබ ඕනේ චන්දය කාටද?

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 3 3.8%
  • පොදුජන පෙරමුණ

    Votes: 46 58.2%
  • සමගි ජනබල වේගය

    Votes: 8 10.1%
  • ජාතික ජනබල වේගය

    Votes: 8 10.1%
  • වෙනත් පක්ෂයක්

    Votes: 1 1.3%
  • චන්දය භාවිතා නොකරමි.

    Votes: 13 16.5%

  • Total voters
    79
  • Poll closed .

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2020 මහ මැතිවරණය - කොළඹ මනාප අංක

    එක්සත් ජාතික පක්ෂය

    zB4sTah.png


    පොදුජන පෙරමුණ

    XQC9w5x.png


    සමගි ජනබලවේගය

    E5j1gTI.png



    ජාතික ජනබල වේගය

    k2j7MAQ.png






    මේ අතරින් කවුරුන් ද පාර්ලිමේන්තු යවන්න සුදුසු ?
     
    • Like
    Reactions: EnIgma001

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mey list eke inna jarama miniha Wijedasa. Patta awasthaeadi. Ona welawaka maru wena seen.
     
    • Like
    Reactions: NK123

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම කොලබ නෙමෙයි හැබැයි දෙන්න ඕනෙ
    සරත් වීරසේකර
    සුසිල් ප්‍රෙමජයන්ත්
    විජයදාස රාජපක්ෂ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම කොලබ නෙමෙයි හැබැයි දෙන්න ඕනෙ
    සරත් වීරසේකර
    සුසිල් ප්‍රෙමජයන්ත්
    විජයදාස රාජපක්ෂ

    Sarath weerasekara sira manussaya
    215 19A oni kiyala chandaya deddi pora witarai wiruddawa dunne

    Susil premajayantha
    Wijayadasa rajapaksha

    me dennama yahapalana anduwe amathikam gattu ayane.
    Susil wage aya tamai UNP anduwa hadala dunne
    apita e anduwa reject karanna nemeida oni?
     
    • Like
    Reactions: Podi Dagaya

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දේශපාලනේ ඉන්න එපාකරපුම උන්..
    තමන්ගෙ සේවකයන් උනත් බල්ලට තරම් නොසලකන, අහන්කාර, කෙලෙහිගුන නොදත්, යටිකූටු වැඩ දියයටින් ගින්දර ගෙනියන, දියරෙද්දෙන් බෙල්ලකපන අය..

    විජේදාස, රවී,...
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Colombo Winners List
    19.Wimal Weerawansa
    18.Wijayadasa Rajapaksha
    16.Bandula Gunawardena
    21.Sarath Weerasekara
    8.Udaya Prabahath Gammanpila
    1.Achchige Don Susil Premajayanth
    14.Pradeep Udugoda
    4.Anura Fernando
    17.Madhura Withanage
    10.Gamini Kulawansha Lokuge
    9.Kanthi Kodikara
    15.Premanath C. Dolawaththa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලියාගේ, ටෙලිෆෝන් , මාලිමාව මනාප ගැන මොකද හිතන්නේ?