ගියපාර දිස්ත්‍රික්කේ පළවෙනිය මේ පාරත් දිනයි උඩින්මporage parliament participation eka wediy
Nuwara Lohan ratwatta balapan parlimenthu gihin tiyenne dawas 12y awurudu 5tama![]()

ගියපාර දිස්ත්‍රික්කේ පළවෙනිය මේ පාරත් දිනයි උඩින්මporage parliament participation eka wediy
Nuwara Lohan ratwatta balapan parlimenthu gihin tiyenne dawas 12y awurudu 5tama![]()

Sahan pradeep kawda ban...u moko case eka...![]()
![]()

ගියපාර දිස්ත්‍රික්කේ පළවෙනිය මේ පාරත් දිනයි උඩින්ම![]()

මිනිස්සු චන්දෙ දෙන්නේ පාර්ලිමේන්තුවේ කතා අහලම නෙවේ නෙ දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට උදව් කරනවනං රස්සා දෙනවනං මළගෙදරට එනවනං වලියකට උනත් දුවගෙන එනවනං චන්දෙ දෙනව. ලොහාන්, මහින්දානන්ද දෙන්නම ඕක හොඳට කරනව මෙහෙ. උගත් එකෙක් උනත් ඔය ටික සාමාන්‍ය තරමෙන් හරි කරන්න ඕනේ ඉතින් නැත්තන් හරි අමාරුයි චන්ද දිනන්න.oka tamai kathawa ban
api pil bedila bayyo toyyo jeppo kiyala maragannawa
yatin mehema ewun ringanawa
mama nam kiyanne general election waladi pakshe paththaka tiyala thamange paththe hodama dial eka ewanna oni
eka amarui nam thamange pakshe hodama ewun udata genalla chora ewun kapana level ekata enna oni
ehema kaloth tamai un danne me widiyata indala hariyanne naha kiyala![]()
මිනිස්සු චන්දෙ දෙන්නේ පාර්ලිමේන්තුවේ කතා අහලම නෙවේ නෙ දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට උදව් කරනවනං රස්සා දෙනවනං මළගෙදරට එනවනං වලියකට උනත් දුවගෙන එනවනං චන්දෙ දෙනව. ලොහාන්, මහින්දානන්ද දෙන්නම ඕක හොඳට කරනව මෙහෙ. උගත් එකෙක් උනත් ඔය ටික සාමාන්‍ය තරමෙන් හරි කරන්න ඕනේ ඉතින් නැත්තන් හරි අමාරුයි චන්ද දිනන්න.

2015 සාපේක්ෂව 2020 දැනට තියෙන තත්ත්වය අපි ජීවත්වන ගම්පහ අපිට දැනෙන තත්ත්වය අනුව නම් UNP ආසන ගණන 06 අඩුවන අතර එය දුරකථනය සහ අලියා අතර 4-2 ලෙස බෙදී යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසයක් ආසන්නට යාමට ඇති හැකියාව උරගා බලනු ඇත්තේ ගලේ ගැහුවත් ජේවීපී කාරයන් සිටිනා බැවින්ය. ඉතිරි ආසන 11 පොහොට්ටුව පක්ෂය හිමිකරගනු ඇත.
2015 වැඩිම මනාප ගත් ප්‍රසන්න රණතුංග අඩකින් පමණ මනාප අහිමිකරගන්නා අතර ඒ ප්රථිඵලය වාසියට හැරවෙන්නේ නාලක ගොඩහේවාගේ චන්ද සංඛ්යාවෙන්ය. රට පුරා යම් මතවාදයක් එරෙහිව ඇතත් නිමල් ලංසා තම කාර්යශූරත්වය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතර යම් පිලිගැනීමක් තබා ඇති බැවින් දෙවැනි තැනට ඔසවා තබනු ඇත. සිසිර ජයකොඩි සහ ප්‍රසන්න රණවීරත් ඉදිරියෙන්මය. නවක අපේක්ෂකයන් අතුරින් මදුමාධව අරවින්ද, නලින් ප්‍රනාන්දු සෙසු අපේක්ෂයන් අභිබවා යනු ඇත. ප්‍රසන්න රණතුංගගේ ප්‍රයෝගයක් ලෙස මැතිවරණ අපේකෂක ලැයිස්තුවට ඇතුලත් කළ තම සඟයන් නිසා තම සිහින අගමැති කම මේ මැතිවරණයෙන් බිදගැනීමට සිදුවනු ඇත. වත්තල සහ මීගමුවෙන් වැඩි ප්‍රසාදයක් ලංසා හිමිකරගෙන ඇති අතර කටානත් ඊට දෙවෙනි නොවේ. දිවුලපිටිය, අත්තනගල්ල, ගම්පහ සහ මිනුවන්ගොඩ බල පරාක්‍රමය කෙරෙහි ප්‍රසන්නගේ විශ්වාසය වූවත් නාලක ගොඩහේවා නොසිතූ ලෙස ඉදිරියට එනු ඇත. මීරිගම තත්ත්වයත් එසේමයි. කැලණිය ප්‍රසන්න රණවීර කෙරෙහි තවමත් වැඩිපුර විශ්වාසයක් තබා ඇති බව නොකිවමනාය. නමුත් මහර සහ කැලණිය සිසිර ජයකොඩිට අගතියක් ගෙන නොදෙනු ඇත. සමස්ත ගම්පහ දිස්ත්රික්කයෙන්ම යම් එකරාශී වූ ඡන්ද සංඛ්‍යාවක් සිසිර ජයකොඩි සහ මදුමාධව ලබා ගන්නවා ඇත. ජා ඇල මහ මැතිවරණ ඉතිහාසයේ භාවිත වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර ලබා දෙන නමුත් ජා ඇල පොහොට්ටුවේ අපෙක්ෂකයාට පළාත්සභා අපෙක්ෂකයෙකු ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව වත් ලබා ගැනීමට නොහැකි වනු ඇත.
පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවම වශයෙන් මනාප චන්ද 75000ක් වත් ලබා ගැනීමට සිදු වනු ඇත.
අප විසින් අනුමාන කරනු ලබන මනාප ලබා ගන්නා පිළිවෙල පහත දක්වමු.
- Prasanna Ranathunga
- Nimal Lanza
- Sisira Jayakody
- Nalaka Godahewa
- Prasanna Ranaweera
- Sudarshini Fernandopulle
- Madhu Madawa Aravinda
- Nalin Ruwanjiwa Fernando
- Lasantha Alagiyawanna
- Indika Anuruddha
- Kokila Gunawardhana
- Sahan Pradeep Withana
- Dulip Wijesekara
- Milan Sajith Jayathilake
- Lalantha Gunasekara
- Meryl Perera
- Priyantha Pushpakumara
- Upul Mahendra Rajapaksha
- Ananda Harishchandra de Silva
- Lakshman Gunawardhana
- Vernon Gunarathne

චන්ද හතලිස්දහක් විතර ඕනේ වෙනව ආසනයක් ගන්න ඕනේ වෙන සීයට පහ පන්නගන්න. එච්චර ගන්න බැරිවෙයි මමනං හිතන්නේ.අමිත් වීරසිංහ ස්වාධීනව ඉල්ලනවා නේද මහනුවරින්. පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙයිද?
චන්ද හතලිස්දහක් විතර ඕනේ වෙනව ආසනයක් ගන්න ඕනේ වෙන සීයට පහ පන්නගන්න. එච්චර ගන්න බැරිවෙයි මමනං හිතන්නේ.
එයා හොඳයි .උගත්කමත් තියෙනවා.ඒ වගේම හොරකං මැරකං නැහැ.ප්‍රනාන්දුපුල්ලේ මැඩම් හොඳ නැද්ද![]()
රතන හාමුදුරුවෝ පක්ෂයක් හැදුවනේ ඥාණසාර හාමුදුරුවෝ එක්ක ඒකටවත් එකතුවෙන්න ඕනේ එක්කෝ එහෙමත් නෑ මේ මනුස්සය වෙනම ස්වාධින කණ්ඩායමකින් නෙ ඉල්ලන්නේ. බෙදී බෙදී එක එකා වෙනම ඉල්ලන්න ගියාම හරියන්නේ නෑ ඉතිං.හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්.
රතන හාමුදුරුවෝ පක්ෂයක් හැදුවනේ ඥාණසාර හාමුදුරුවෝ එක්ක ඒකටවත් එකතුවෙන්න ඕනේ එක්කෝ එහෙමත් නෑ මේ මනුස්සය වෙනම ස්වාධින කණ්ඩායමකින් නෙ ඉල්ලන්නේ. බෙදී බෙදී එක එකා වෙනම ඉල්ලන්න ගියාම හරියන්නේ නෑ ඉතිං.
Othana machan Upul Mahendra oyita wada enawaa...Attanagalla, Mahara and Dompe votes sahenna porata yanawa...2015 සාපේක්ෂව 2020 දැනට තියෙන තත්ත්වය අපි ජීවත්වන ගම්පහ අපිට දැනෙන තත්ත්වය අනුව නම් UNP ආසන ගණන 06 අඩුවන අතර එය දුරකථනය සහ අලියා අතර 4-2 ලෙස බෙදී යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසයක් ආසන්නට යාමට ඇති හැකියාව උරගා බලනු ඇත්තේ ගලේ ගැහුවත් ජේවීපී කාරයන් සිටිනා බැවින්ය. ඉතිරි ආසන 11 පොහොට්ටුව පක්ෂය හිමිකරගනු ඇත.
2015 වැඩිම මනාප ගත් ප්‍රසන්න රණතුංග අඩකින් පමණ මනාප අහිමිකරගන්නා අතර ඒ ප්රථිඵලය වාසියට හැරවෙන්නේ නාලක ගොඩහේවාගේ චන්ද සංඛ්යාවෙන්ය. රට පුරා යම් මතවාදයක් එරෙහිව ඇතත් නිමල් ලංසා තම කාර්යශූරත්වය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතර යම් පිලිගැනීමක් තබා ඇති බැවින් දෙවැනි තැනට ඔසවා තබනු ඇත. සිසිර ජයකොඩි සහ ප්‍රසන්න රණවීරත් ඉදිරියෙන්මය. නවක අපේක්ෂකයන් අතුරින් මදුමාධව අරවින්ද, නලින් ප්‍රනාන්දු සෙසු අපේක්ෂයන් අභිබවා යනු ඇත. ප්‍රසන්න රණතුංගගේ ප්‍රයෝගයක් ලෙස මැතිවරණ අපේකෂක ලැයිස්තුවට ඇතුලත් කළ තම සඟයන් නිසා තම සිහින අගමැති කම මේ මැතිවරණයෙන් බිදගැනීමට සිදුවනු ඇත. වත්තල සහ මීගමුවෙන් වැඩි ප්‍රසාදයක් ලංසා හිමිකරගෙන ඇති අතර කටානත් ඊට දෙවෙනි නොවේ. දිවුලපිටිය, අත්තනගල්ල, ගම්පහ සහ මිනුවන්ගොඩ බල පරාක්‍රමය කෙරෙහි ප්‍රසන්නගේ විශ්වාසය වූවත් නාලක ගොඩහේවා නොසිතූ ලෙස ඉදිරියට එනු ඇත. මීරිගම තත්ත්වයත් එසේමයි. කැලණිය ප්‍රසන්න රණවීර කෙරෙහි තවමත් වැඩිපුර විශ්වාසයක් තබා ඇති බව නොකිවමනාය. නමුත් මහර සහ කැලණිය සිසිර ජයකොඩිට අගතියක් ගෙන නොදෙනු ඇත. සමස්ත ගම්පහ දිස්ත්රික්කයෙන්ම යම් එකරාශී වූ ඡන්ද සංඛ්‍යාවක් සිසිර ජයකොඩි සහ මදුමාධව ලබා ගන්නවා ඇත. ජා ඇල මහ මැතිවරණ ඉතිහාසයේ භාවිත වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර ලබා දෙන නමුත් ජා ඇල පොහොට්ටුවේ අපෙක්ෂකයාට පළාත්සභා අපෙක්ෂකයෙකු ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව වත් ලබා ගැනීමට නොහැකි වනු ඇත.
පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවම වශයෙන් මනාප චන්ද 75000ක් වත් ලබා ගැනීමට සිදු වනු ඇත.
අප විසින් අනුමාන කරනු ලබන මනාප ලබා ගන්නා පිළිවෙල පහත දක්වමු.
- Prasanna Ranathunga
- Nimal Lanza
- Sisira Jayakody
- Nalaka Godahewa
- Prasanna Ranaweera
- Sudarshini Fernandopulle
- Madhu Madawa Aravinda
- Nalin Ruwanjiwa Fernando
- Lasantha Alagiyawanna
- Indika Anuruddha
- Kokila Gunawardhana
- Sahan Pradeep Withana
- Dulip Wijesekara
- Milan Sajith Jayathilake
- Lalantha Gunasekara
- Meryl Perera
- Priyantha Pushpakumara
- Upul Mahendra Rajapaksha
- Ananda Harishchandra de Silva
- Lakshman Gunawardhana
- Vernon Gunarathne

2015 සාපේක්ෂව 2020 දැනට තියෙන තත්ත්වය අපි ජීවත්වන ගම්පහ අපිට දැනෙන තත්ත්වය අනුව නම් UNP ආසන ගණන 06 අඩුවන අතර එය දුරකථනය සහ අලියා අතර 4-2 ලෙස බෙදී යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසයක් ආසන්නට යාමට ඇති හැකියාව උරගා බලනු ඇත්තේ ගලේ ගැහුවත් ජේවීපී කාරයන් සිටිනා බැවින්ය. ඉතිරි ආසන 11 පොහොට්ටුව පක්ෂය හිමිකරගනු ඇත.
අමිත් වීරසිංහ ස්වාධීනව ඉල්ලනවා නේද මහනුවරින්. පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙයිද?

චන්ද 200ට පාර්ලිමේන්තු ආසන දෙනවද බන්![]()
![]()
![]()

මහලොකු සිංහලයා නේද උඹ.. අමිත් වීරසිංහ කියන්නේ මොනවා උනත් සිංහලයන් වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරන කෙනෙක්.
එහෙම එකෙක් එනවනම් හොඳයි කිව්වත් උඹට හිනා නේද ?
සිංහල ආණ්ඩුවක් ගැන කතා කරාට උඹේ හිතේ එහෙම එකක් නැහැ කියලා පේනවා..උඹට ඕන MR ගේ පුක ලොවින සෙට් ඒක පාර්ලිමේන්තු යවන්න විතරයි.![]()
අමිත් විරසිහට වඩා රියල් සිoහලයො අපේ ලිස්ට් එකේ ඉන්නව..එහෙවු එකේ ඒ මිනිස්සුන්ට නොදි මොකටද චන්ද 200ක් ගන්න එවුන්ට චන්දෙ දෙන්නෙ...වැඩක් ඇති දෙයක් කරනව මිසක් ගගට ඉනි කපල වැඩක් නැ..