2020 මැයි මස 20 ලෝක විනාශයක් එවනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2020 මැයි මස 20 ලෝක විනාශයක් එවනවා

    ලෝක විනාශය 2018 මැයි මස 20 ඉඳන් ආරම්භ වෙනවා.2020 මැයි 20 වෙනකොට අවසන් කරනවා.දැනටමත් වට පිට පරිසරය බලනකොට ඔයාලට එහෙම එකක් දැනෙනවා ඇති
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ලෝක විනාශය 2018 මැයි මස 20 ඉඳන් ආරම්භ වෙනවා.2020 මැයි 20 වෙනකොට අවසන් කරනවා.දැනටමත් වට පිට පරිසරය බලනකොට ඔයාලට එහෙම එකක් දැනෙනවා ඇති

    2020 වෙනකොට රට කොහෙමත් විනාශ වෙලා තියෙයි. ඒක අමුතුවෙන කියන්න ඕන නෑ උතුමාණෙනි!
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    ලෝක විනාශය 2018 මැයි මස 20 ඉඳන් ආරම්භ වෙනවා.2020 මැයි 20 වෙනකොට අවසන් කරනවා.දැනටමත් වට පිට පරිසරය බලනකොට ඔයාලට එහෙම එකක් දැනෙනවා ඇති

    maya warunge calendar eka iwara unu 2012 12 21 wenawa kypu loka vinase nounu eke loke hitapu hodama mola hitapu mayan warunta kygnna beru unu de uba wage 2.50 ekek kiuwa api kohenda hina wenna one ape hamuduruwane.....................:lol::lol::lol::lol::lol::D:D:D:D
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලෝක විනාශය 2018 මැයි මස 20 ඉඳන් ආරම්භ වෙනවා.2020 මැයි 20 වෙනකොට අවසන් කරනවා.දැනටමත් වට පිට පරිසරය බලනකොට ඔයාලට එහෙම එකක් දැනෙනවා ඇති
    බෙහෙත් ටික දිගටම ගනින් ඔය ගතිය අඩුවෙලා යයි.
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ලෝක විනාශය 2018 මැයි මස 20 ඉඳන් ආරම්භ වෙනවා.2020 මැයි 20 වෙනකොට අවසන් කරනවා.දැනටමත් වට පිට පරිසරය බලනකොට ඔයාලට එහෙම එකක් දැනෙනවා ඇති

    ශික් උබ ඕක කියන විදිය මෙලෝ රහක් නෑ බන්. ඒකනේ අහන අහන හැම එකාම කෝචෝක් එකට ගන්නේ. ඕක කියන්න කලින් අඩුම තරමේ "බුහ්... හහ්.. හා..." වගේ කෑල්ලක් වත් දාල කියපන් පොඩි කික් එකක් එන්න.
    බලපන් දැන් බස් කාරයෙක් උනත් 'පාහ්" ගාල තනි හෝන් පාරක් ගහන්නේ නෑනේ.උන් ගහන්නේ "පප්පර පෆ් පෆ් පප්පරෆා" වගේ සිහිබුද්ධියෙන් පාරේ යන මිනිස්සු නනනත්තාර වෙලා ෆුල් අන්දොස් වෙන හෝන් පාරක් නේ.
    ඊට පස්සේ බස්කාරයාගේ අම්මා/අප්පා ගැන ඉදන් මිනිස්සු කතා වෙනවනේ. උබටත් මිනිස්සු කතා වෙන දෙයක් කොරන්න ඕන නම් අර විදියට කරපන්.