2020 ලොව ලොකුම ගොඩනැගිල්ල සෞදියේ

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    2020 ලොව ලොකුම ගොඩනැගිල්ල සෞදියේ

    ලොව උසම ගොඩනැගිල්ල සෞදි ආරබියේ ඉදිකරමින් පවතින බව එරට රජය පවසයි. මෙය ලෝකයේ මෙතෙක් කළ සියළු ඉදිකිරිම් පරයන සුවිශාල ගොඩනැගිල්ලක් බවත් එය මිනිසා විසින් කරනු ලබන නිර්මාණයක් වෙනුවෙන් යෙදවූ වැඩිම වියදම බවත් සෞදි රජය මාධ්‍යයට හෙළි කැර ඇත.
    සෞදියේ ජෙඩා නගරයේ සාදන මේ ගොඩනැගිල්ල ‘‘රාජධානි කුළුණ‘‘ (කින්ඩම් ටවර්) නමින් හඳුන්වා ඇති අතර ඇමරිකන් ඩොලර් බිලියන 1.23ක් වියදමිකින් සාදන බව එහි ඇස්තමේන්තුව අනුව පැහැදිලි වේ. එහි උස අඩි 3280 ක් හෙවත් කිලෝ මීටරයකි. මහල් 200ක් සහිත මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා කොන්ක්‍රීට් වර්ග අඩි ලක්ෂ 57ක් වැයවන බව ඉංජිනේරුවෝ කියති. ඉදිකිරිමට අවශ්‍ය යකඩ ප්‍ර‍මාණය ටොන් 80,000කි. පාදම පොළොව මට්ටමේ සිට අඩි 200ක් යටට විහිදෙයි. දැනට මෙහි 26 වැනි තට්ටුව දක්වා ඉදිකිරීම් ආරම්භ කර ඇත. එය ගොඩනැගිල්ලේ පළමු අදියරයි.
    ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 2020 දී ය. කොන්ක්‍රීට් ඇතුළු අවශ්‍ය අමුද්‍ර‍ව්‍ය ඉහළට ගෙන යාම සඳහා අති නවින තාක්ෂණය යොදා ගැනීමට ද අපේක්ෂිතය.
    මේ ගොඩනැගිල්ල දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ඩුබායිහි ‘‘බර්ජ් කලීෆා“ කුළුනට වඩා උසැතිය. බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2722කි.

    2EF02FD600000578-0-Previously_dubbed_Kingdom_Tower_the_170_storey_building_is_to_ri-a-16_1448913491000.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඩ ඉදන් පැනල ඕනේ නම් ස්කයි ඩයිව් කරන්නත් පුළුවන් ඇති නේද...පට්ට උසයිනේ...ෆොටෝ එකම හෙන උසයි :lol:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Appachi ge Lotus tower eka lagin thiyandawath puluvin da .. lol
    Owa monvada appachita.. port city hadanne nathuwa kelinma oita wata double triple quadruple loku tower ekak hadannath thibaa.. koo ithin ubala wadey kawa ne
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඩ ඉදන් පැනල ඕනේ නම් ස්කයි ඩයිව් කරන්නත් පුළුවන් ඇති නේද...පට්ට උසයිනේ...ෆොටෝ එකම හෙන උසයි :lol:

    :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලොව උසම ගොඩනැගිල්ල සෞදි ආරබියේ ඉදිකරමින් පවතින බව එරට රජය පවසයි. මෙය ලෝකයේ මෙතෙක් කළ සියළු ඉදිකිරිම් පරයන සුවිශාල ගොඩනැගිල්ලක් බවත් එය මිනිසා විසින් කරනු ලබන නිර්මාණයක් වෙනුවෙන් යෙදවූ වැඩිම වියදම බවත් සෞදි රජය මාධ්‍යයට හෙළි කැර ඇත.
    සෞදියේ ජෙඩා නගරයේ සාදන මේ ගොඩනැගිල්ල ‘‘රාජධානි කුළුණ‘‘ (කින්ඩම් ටවර්) නමින් හඳුන්වා ඇති අතර ඇමරිකන් ඩොලර් බිලියන 1.23ක් වියදමිකින් සාදන බව එහි ඇස්තමේන්තුව අනුව පැහැදිලි වේ. එහි උස අඩි 3280 ක් හෙවත් කිලෝ මීටරයකි. මහල් 200ක් සහිත මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා කොන්ක්‍රීට් වර්ග අඩි ලක්ෂ 57ක් වැයවන බව ඉංජිනේරුවෝ කියති. ඉදිකිරිමට අවශ්‍ය යකඩ ප්‍ර‍මාණය ටොන් 80,000කි. පාදම පොළොව මට්ටමේ සිට අඩි 200ක් යටට විහිදෙයි. දැනට මෙහි 26 වැනි තට්ටුව දක්වා ඉදිකිරීම් ආරම්භ කර ඇත. එය ගොඩනැගිල්ලේ පළමු අදියරයි.
    ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 2020 දී ය. කොන්ක්‍රීට් ඇතුළු අවශ්‍ය අමුද්‍ර‍ව්‍ය ඉහළට ගෙන යාම සඳහා අති නවින තාක්ෂණය යොදා ගැනීමට ද අපේක්ෂිතය.
    මේ ගොඩනැගිල්ල දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ඩුබායිහි ‘‘බර්ජ් කලීෆා“ කුළුනට වඩා උසැතිය. බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2722කි.

    2EF02FD600000578-0-Previously_dubbed_Kingdom_Tower_the_170_storey_building_is_to_ri-a-16_1448913491000.jpg
    redda thama

    375px-OneWorldTradeCenter.jpg

    Cost US$3.9 billion
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඩ ඉදන් පැනල ඕනේ නම් ස්කයි ඩයිව් කරන්නත් පුළුවන් ඇති නේද...පට්ට උසයිනේ...ෆොටෝ එකම හෙන උසයි :lol:

    ඔව් හැදුවට පස්සෙ තෝව අරං ගිහිං පැරිශුට් එකක් නැතුව තල්ලු කරන්න ඕනෙ ස්කයි ඩයිව් කරන්න :baffled: :baffled:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    mepara hambayonta kelawenne mekta okoma pawkaryo tika dmmta pase kadagna watenne baalahn bruda kyla oku krna paw wada wlta hamba ballo