Congratulations.....ape gewal laga puthek dan kiwwa 195 akkage duwa 183
ow ne. apeth gewal gawa kenek dan mata kiyala lakunu baluwa. 180 yi. mama hithuwa loku ganak kiyala. dan baladdi methana dapu hamotama wada adu ne.me para lakunu wadi wage neda?
එහෙනම් බන් රැන්ක් එකක්. හැබැයි දැන් රැන්ක් එක කියන්නෙ නැනේape gewal laga puthek dan kiwwa 195 akkage duwa 183
ow, gewal koheda machan , thalahena patte da?me para lakunu wadi wage neda?
ඒක හොඳයි රෑන්ක් නොකියන එක. ඕලෙවල් වලටත් ඔය රෑන්ක් කියන එක නවත්තන්න ඕන.එහෙනම් බන් රැන්ක් එකක්. හැබැයි දැන් රැන්ක් එක කියන්නෙ නැනේ
Oka karanne media kariyo tika. Corona wahanna ada ude indan onna aluth news ekak hari dawas dekakata.ඒක හොඳයි රෑන්ක් නොකියන එක. ඕලෙවල් වලටත් ඔය රෑන්ක් කියන එක නවත්තන්න ඕන.
මරු නෙ, රෑන්ක් එකකුත් ඇති එහෙනංThanks ... Akkage podi eka 194...
මේ පාර 200/200 ගත්ත ළමයි 6 -7 ඉන්නවා වගේ. ඒ කියන්නේ ලකුණු 182-183 නිකන් නෝමල් ලකුණු ගානක් වගේ. පේපර් එක ලේසි කරලද? අත දිග ඈරලා ලකුණු දීලද? මීට කලින් එකම එක පාරක් 200/200 එකෙක් හිටියා. ඌත් පේපර් එක පන්නලා කියලා මාට්ටු නේමරු නෙ, රෑන්ක් එකකුත් ඇති එහෙනං
පේපරේ ලේසි නිසානෙ cutoff mark පට්ටෙට වැඩි කරන්නෙමේ පාර 200/200 ගත්ත ළමයි 6 -7 ඉන්නවා වගේ. ඒ කියන්නේ ලකුණු 182-183 නිකන් නෝමල් ලකුණු ගානක් වගේ. පේපර් එක ලේසි කරලද? අත දිග ඈරලා ලකුණු දීලද? මීට කලින් එකම එක පාරක් 200/200 එකෙක් හිටියා. ඌත් පේපර් එක පන්නලා කියලා මාට්ටු නේ
මේ පාර අමුතුම රෙකෝඩ් එකක්.. 200 ම ගත්ත ළමයි ගොඩක් ඉන්නවා කියන්නේ, ඉස්කෝල වල ලකුණු මට්ටම කොහොම වෙයිද?පේපරේ ලේසි නිසානෙ cutoff mark පට්ටෙට වැඩි කරන්නෙ
mama karapu sare pass mark eka 122. Royal ekata gatte 155.පේපරේ ලේසි නිසානෙ cutoff mark පට්ටෙට වැඩි කරන්නෙ
හැම ඉස්කොලේකම ඉස්සරහම තියෙයි අප පාසලට ගෞරවයක් ගෙනා පහේ ශිෂ්‍යත්වෙන් ලකුණු 200ම ලබාගත් අහවල් ශිෂ්‍යයාට උණුසුම් සුභ පැතුම් කියලා.මේ පාර අමුතුම රෙකෝඩ් එකක්.. 200 ම ගත්ත ළමයි ගොඩක් ඉන්නවා කියන්නේ, ඉස්කෝල වල ලකුණු මට්ටම කොහොම වෙයිද?![]()
අපි කරද්දී 134යි.mama karapu sare pass mark eka 122. Royal ekata gatte 155.
Me para colombo cutoff ekama 169.
mta une (166) pass welaමං 97දි ලිව්වෙ 110යි පාස් මාර්ක් එක එක 113යි. දැන් කොහොමද දන්නෑ. යාලුවො ඔක්කොම පාස් වෙලා උඩ පන පැන ඉද්දී මං හිතුවෙ ඉස්කෝල ගමන නවත්තන්න වෙයි කියල ෆේල් උන නිසා.
