2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙනම් බන් රැන්ක් එකක්. හැබැයි දැන් රැන්ක් එක කියන්නෙ නැනේ
    ඒක හොඳයි රෑන්ක් නොකියන එක. ඕලෙවල් වලටත් ඔය රෑන්ක් කියන එක නවත්තන්න ඕන.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඒක හොඳයි රෑන්ක් නොකියන එක. ඕලෙවල් වලටත් ඔය රෑන්ක් කියන එක නවත්තන්න ඕන.
    Oka karanne media kariyo tika. Corona wahanna ada ude indan onna aluth news ekak hari dawas dekakata.
     
    • Sad
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    200/200 7 k innawa lu. me para paper eka lesi karala lakinuth deela wage.. school cutoffs sahenna uda yai :rolleyes2:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරු නෙ, රෑන්ක් එකකුත් ඇති එහෙනං
    මේ පාර 200/200 ගත්ත ළමයි 6 -7 ඉන්නවා වගේ. ඒ කියන්නේ ලකුණු 182-183 නිකන් නෝමල් ලකුණු ගානක් වගේ. පේපර් එක ලේසි කරලද? අත දිග ඈරලා ලකුණු දීලද? මීට කලින් එකම එක පාරක් 200/200 එකෙක් හිටියා. ඌත් පේපර් එක පන්නලා කියලා මාට්ටු නේ
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මේ පාර 200/200 ගත්ත ළමයි 6 -7 ඉන්නවා වගේ. ඒ කියන්නේ ලකුණු 182-183 නිකන් නෝමල් ලකුණු ගානක් වගේ. පේපර් එක ලේසි කරලද? අත දිග ඈරලා ලකුණු දීලද? මීට කලින් එකම එක පාරක් 200/200 එකෙක් හිටියා. ඌත් පේපර් එක පන්නලා කියලා මාට්ටු නේ
    පේපරේ ලේසි නිසානෙ cutoff mark පට්ටෙට වැඩි කරන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පේපරේ ලේසි නිසානෙ cutoff mark පට්ටෙට වැඩි කරන්නෙ
    මේ පාර අමුතුම රෙකෝඩ් එකක්.. 200 ම ගත්ත ළමයි ගොඩක් ඉන්නවා කියන්නේ, ඉස්කෝල වල ලකුණු මට්ටම කොහොම වෙයිද? :unsure:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මේ පාර අමුතුම රෙකෝඩ් එකක්.. 200 ම ගත්ත ළමයි ගොඩක් ඉන්නවා කියන්නේ, ඉස්කෝල වල ලකුණු මට්ටම කොහොම වෙයිද? :unsure:
    හැම ඉස්කොලේකම ඉස්සරහම තියෙයි අප පාසලට ගෞරවයක් ගෙනා පහේ ශිෂ්‍යත්වෙන් ලකුණු 200ම ලබාගත් අහවල් ශිෂ්‍යයාට උණුසුම් සුභ පැතුම් කියලා.
    mama karapu sare pass mark eka 122. Royal ekata gatte 155.
    Me para colombo cutoff ekama 169.
    අපි කරද්දී 134යි. 😣
     
    • Like
    Reactions: malakadss

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මං 97දි ලිව්වෙ 110යි පාස් මාර්ක් එක එක 113යි. දැන් කොහොමද දන්නෑ. යාලුවො ඔක්කොම පාස් වෙලා උඩ පන පැන ඉද්දී මං හිතුවෙ ඉස්කෝල ගමන නවත්තන්න වෙයි කියල ෆේල් උන නිසා.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං 97දි ලිව්වෙ 110යි පාස් මාර්ක් එක එක 113යි. දැන් කොහොමද දන්නෑ. යාලුවො ඔක්කොම පාස් වෙලා උඩ පන පැන ඉද්දී මං හිතුවෙ ඉස්කෝල ගමන නවත්තන්න වෙයි කියල ෆේල් උන නිසා.
    mta une (166) pass wela
    gedarin yanna sidda una eka .. :sorry: