2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way
    2020 වසරේ සාගර වීරවරිය ලෙස ලාංකික සාගර විද්‍යාඥවරියක වන ආශා ඩී වොස් මහත්මිය නම් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙන තමා ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත්තේ.

    ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇය කල සේවය වෙනුවෙන් තමා ඇය මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ.

    මිනිස්සුගේ ම ඇතැම් ක්‍රියා නිසා නිල් තල්මසුන් සාගරය තුල යම් අවධානමකට ලක්ව තිබෙනවා.

    එවන් අවස්ථාවක ආශා වැන්නවුන්ගේ මෙහෙය සුවිශේෂි.

    මීට සති කිහිපයකට කලින් පානදුර වෙරළට ගසා ආ තල්මසුන් බේරා ගැනීම සදහා ඇය විශාල සේවයක් කලා..අපි ඇයට හදවතින්ම සුභ පතමූ.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    Original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    good post.
    Thank you... මෙවැනි විස්ත දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න