2020 Mega Jokes
Bekam Well-known member Jun 13, 2010 8,516 5,393 113 Feb 9, 2020 #83 විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී..
විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී..
manjula_nadeeka Active member Mar 31, 2009 398 68 28 Colombo Feb 9, 2020 #90 Identity said: Click to expand... අන් කරනවානම් වැඩ
D dhanuka1990 Well-known member Feb 4, 2018 2,184 1,200 113 Feb 10, 2020 #100 Bekam said: විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී.. Click to expand... 2/3 ලැබුනට පස්සේ පත්කරන විද්‍යානුකුල කැබිනෙට්ටුවේ විදේශ ඇමති කියන්නේ. රටට ඇතිවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට බැරිම උනොත් කසිප්පු ටිකක් බීල මිරිස් කුඩු ගහලා හරි විසදුම් ගෙන්න මිනිහා දස්සයාලුනේ.
Bekam said: විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී.. Click to expand... 2/3 ලැබුනට පස්සේ පත්කරන විද්‍යානුකුල කැබිනෙට්ටුවේ විදේශ ඇමති කියන්නේ. රටට ඇතිවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට බැරිම උනොත් කසිප්පු ටිකක් බීල මිරිස් කුඩු ගහලා හරි විසදුම් ගෙන්න මිනිහා දස්සයාලුනේ.