නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    මට හිතෙනව ආචාර්ය අජිත් කොලොන්න ජනාදිපතිවරණෙට ඉල්ලයි කියල.
    ඉල්ලනව විතරක් නෙවෙයි දිනනව කියල.

    උබලගෙ අදහස මොකද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නෝටි බබා;24741297 said:
    මට හිතෙනව ආචාර්ය අජිත් කොලොන්න ජනාදිපතිවරණෙට ඉල්ලයි කියල.
    ඉල්ලනව විතරක් නෙවෙයි දිනනව කියල.

    උබලගෙ අදහස මොකද්ද?

    Ada uba ganja othapu system eka upset giya neda??
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    matath oka hithuna...mama dakka video ekek tibba...eya kiynawa eyawath smahara vita yojana karanna puluwan kiyala jadipathi apekshakthwayata....mona unath a manussayage katha tiak nam supiri...
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    matath oka hithuna...mama dakka video ekek tibba...eya kiynawa eyawath smahara vita yojana karanna puluwan kiyala jadipathi apekshakthwayata....mona unath a manussayage katha tiak nam supiri...

    එකායි

    බෝම්බ සීන් එකෙන් පස්සෙ හැමෝටම අලුත් කෙනෙක් ඕනෙ උනා.
    ඒ අස්සෙ මේ පොර කිව්ව අලුත් එකෙක් එනව ප්‍රධාන පක්ෂ දෙකෙන් නැතුව කියල.
    ඒක ගොඩ දෙනෙක්ට වැදුනා.

    ගෝටයි උගෙයි ෆයිට් එක.

    සරත් ෆොන්සේකාල එහෙම පොරට සෙට් වෙනව.
    බෝම්බ සීන් එකෙන් පස්සෙ ෆොන්සේකා වැඩ කරපු විදිය ගොඩකට වැදුන.
    උට දේශපාලනේ බින්දුවක් බෑ, හැබැයි රටේ ආරක්ෂාවට කෙලවෙද්දි උට තිබ්බ අමාරුව අපි දැක්ක.
    එතනින් අජිත්ට ලකුණු වැටෙනව.

    තව නාගානන්දල, පල්ලෙවත්තලත් මේ ගොඩට එකතුවෙයි.
    උන් පරදින්න බලන් ඉල්ලන එකක් නෑ.

    මට හිතෙන්නෙ අජිත් ඉල්ලනව, දිනනව.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් නාග වන්නම ඉවර වෙලාද? :rofl:අලුත්ම එක කොලොන්නෙ වන්නම :rofl::rofl: අඩු ගානෙ චන්දෙ ඉවර වෙනකන්වත් ඇදගෙන ගියා නම් තමා හොද මේකවත් :lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    අජිත් කොලොන්නෙල , ගාමිණී විජේසිංහල ඉස්සරහට එන එක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ජනාදිපතිවරනෙකට ඉල්ලන්න තරම් ඉක්මන් වැඩියි. එයාල පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ. වැඩ කරලා පෙන්නන්න ඕනේ. නැත්නම් වෙන්නේ MY3 ට චන්දෙ දුන්න වගේ වෙන එක. මිනිස්සු එක පාරටම මේ වගේ group ගැන විශ්වාසයක් තියන්නේ නෑ. දැනට තියන සාර්ථකම සහ best ම option එක වෙන්නේ ගෝටා . සිංහල මිනිස්සු එකට එකතු වෙලා ගෝට ව දිනවන්න ඕනේ . හිස්බුල්ල ඉල්ලුවොත් මුළු මුස්ලිම් ප්‍රජාවම ඌට දෙනවා, සිංහල මිනිස්සු බෙදිලා වෙන්වෙලා පක්ෂ වලට . ඒ නිසා කරන්න පුළුවන් එකම දේ වැඩි බලයක් තියන දිනන්න පුළුවන් මිනිහට සිංහල මිනිස්සු ඔක්කොම දෙන එක. මහින්දගේ වැරදි ගෝටා හදාගෙන ඉස්සරහට යයි කියල බලාපොරොත්තුවක් අපි තියාගමු. බැරි වෙලාවත් එහෙම නොව්නොත් අන්න ඒ වෙලාවට අජිත් කොලොන්නෙල ඉස්සරහට එන්න ඕනේ. මගේ නම් සෑහෙන විස්වාසයක් තියනවා ගෝට ආර්ථිකය හොඳ තැනකට ගෙනෙයි කියල.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    නෝටි බබා;24741461 said:
    එකායි

    බෝම්බ සීන් එකෙන් පස්සෙ හැමෝටම අලුත් කෙනෙක් ඕනෙ උනා.
    ඒ අස්සෙ මේ පොර කිව්ව අලුත් එකෙක් එනව ප්‍රධාන පක්ෂ දෙකෙන් නැතුව කියල.
    ඒක ගොඩ දෙනෙක්ට වැදුනා.

    ගෝටයි උගෙයි ෆයිට් එක.

    සරත් ෆොන්සේකාල එහෙම පොරට සෙට් වෙනව.
    බෝම්බ සීන් එකෙන් පස්සෙ ෆොන්සේකා වැඩ කරපු විදිය ගොඩකට වැදුන.
    උට දේශපාලනේ බින්දුවක් බෑ, හැබැයි රටේ ආරක්ෂාවට කෙලවෙද්දි උට තිබ්බ අමාරුව අපි දැක්ක.
    එතනින් අජිත්ට ලකුණු වැටෙනව.

    තව නාගානන්දල, පල්ලෙවත්තලත් මේ ගොඩට එකතුවෙයි.
    උන් පරදින්න බලන් ඉල්ලන එකක් නෑ.

    මට හිතෙන්නෙ අජිත් ඉල්ලනව, දිනනව.

    :yes::yes::yes::yes:

    mata mathak une brandon stark wa....

    latest

    man danne na a eya katha karaddi ahan inna puluwan...mama baluwa godak video eyage godak dewal jeevithta ganna puluwan eyage katha walin...
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    දැන් නාග වන්නම ඉවර වෙලාද? :rofl:අලුත්ම එක කොලොන්නෙ වන්නම :rofl::rofl: අඩු ගානෙ චන්දෙ ඉවර වෙනකන්වත් ඇදගෙන ගියා නම් තමා හොද මේකවත් :lol::lol:

    :rofl::rofl::rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "ඔහු එනවා. තව මාස කිහිපයකින් මේ රටේ අනාගත ජනාධිපතිවරයා නැගිටිනවා!:shocked::shocked:"

    වෙන උන් නැගිටිනකල් බලන් ඉඳලා බැරිම තැන ඌම ඇවිත් :lol::lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    අජිත් කොලොන්නෙල , ගාමිණී විජේසිංහල ඉස්සරහට එන එක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ජනාදිපතිවරනෙකට ඉල්ලන්න තරම් ඉක්මන් වැඩියි. එයාල පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ. වැඩ කරලා පෙන්නන්න ඕනේ. නැත්නම් වෙන්නේ MY3 ට චන්දෙ දුන්න වගේ වෙන එක. මිනිස්සු එක පාරටම මේ වගේ group ගැන විශ්වාසයක් තියන්නේ නෑ. දැනට තියන සාර්ථකම සහ best ම option එක වෙන්නේ ගෝටා . සිංහල මිනිස්සු එකට එකතු වෙලා ගෝට ව දිනවන්න ඕනේ . හිස්බුල්ල ඉල්ලුවොත් මුළු මුස්ලිම් ප්‍රජාවම ඌට දෙනවා, සිංහල මිනිස්සු බෙදිලා වෙන්වෙලා පක්ෂ වලට . ඒ නිසා කරන්න පුළුවන් එකම දේ වැඩි බලයක් තියන දිනන්න පුළුවන් මිනිහට සිංහල මිනිස්සු ඔක්කොම දෙන එක. මහින්දගේ වැරදි ගෝටා හදාගෙන ඉස්සරහට යයි කියල බලාපොරොත්තුවක් අපි තියාගමු. බැරි වෙලාවත් එහෙම නොව්නොත් අන්න ඒ වෙලාවට අජිත් කොලොන්නෙල ඉස්සරහට එන්න ඕනේ. මගේ නම් සෑහෙන විස්වාසයක් තියනවා ගෝට ආර්ථිකය හොඳ තැනකට ගෙනෙයි කියල.

    ඔව් , ඇත්ත...ක්‍රිස්තියානි පක්කු ජෙප්පන්ගේ ඇඟේ මැක්කො වෙලා
     
    උබ කියන දේවල් එක්ක එකෙන්ම එකගයි .
    මන් මෙතන මට හිතුන දෙයක් දැම්මෙ.
    පොර ඉල්ලයිද නැද්ද කියලවත් තාම දන්නෙ නෑ
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    විශේෂ නිවේදනයයි!

    ජාතික ජනතා ව්‍යාපාරය විසින් දක්වන ලද ජනාධිපති අපේක්ෂකයකු සඳහා වන නිර්ණායක වලට අනුව, ශ්‍රී ලංකා ජනරජ​යේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන මහත්වරුන්ගේ නම්, අභිමන් ලංකා සංවිධානය සඳහා ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරන ජනාධිපති ධූර අපේක්ෂකත්වයන් සඳහා නම් කළ බව සතුටින් දැනුම් දෙමු.

    ජාතික ජනතා ව්‍යාපාරය
    National Peoples Movement - NPM