2020 Presindential election

  • Gotabaya Rajapaksha

    Votes: 308 74.4%
  • Sajith Premadasa

    Votes: 43 10.4%
  • Nagananda kodithuwakku

    Votes: 49 11.8%
  • Isuru subasinghe

    Votes: 14 3.4%

  • Total voters
    414

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Meke Votes wage lankawe votersla una nam monawa karanna barida ban?

    GOTA ta kela wenawa... Nidahas pakshe support eka nathnam...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    Meke Votes wage lankawe votersla una nam monawa karanna barida ban?

    GOTA ta kela wenawa... Nidahas pakshe support eka nathnam...

    :rofl::rofl::rofl:

    8b4593d0b736a5e2796863053565e1a4.jpg

    • Like
    Reactions: Red Joker

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජනාධිපතිවරණය කියන තරම් ලේසි වෙන එකක් නැ කියල හිතෙනවා මට... ගෝටා ට 51% ගන්න පට්ට ගේමක් දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ සුළු ජාතීන්ගේ චන්ද නිසා. UNP එකෙන් මොකා ආවත් දිනන්නේ නැ . ඔය අනිත් තනියම දගලන එවුන් අනිවා ලියාපදිංචි පක්ෂයකින් ඉල්ලන්න ඕන . එතකොට උන්ට එන්න වෙන්නෙත් නැ. මේ පාර කිසිම පැහැදිලිකමක් නැහැ මට නම් පෙන විදියට .. ඉන්න අපේක්ෂකයන් අත්හරින ගෝටභය සුදුසු උවත් අන්තිමට කොහොම ඉවරවෙයිද දන්නේ නැත
     
    • Like
    Reactions: Red Joker

    Red Joker

    Active member
  • Dec 17, 2018
    128
    53
    43
    ජනාධිපතිවරණය කියන තරම් ලේසි වෙන එකක් නැ කියල හිතෙනවා මට... ගෝටා ට 51% ගන්න පට්ට ගේමක් දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ සුළු ජාතීන්ගේ චන්ද නිසා. UNP එකෙන් මොකා ආවත් දිනන්නේ නැ . ඔය අනිත් තනියම දගලන එවුන් අනිවා ලියාපදිංචි පක්ෂයකින් ඉල්ලන්න ඕන . එතකොට උන්ට එන්න වෙන්නෙත් නැ. මේ පාර කිසිම පැහැදිලිකමක් නැහැ මට නම් පෙන විදියට .. ඉන්න අපේක්ෂකයන් අත්හරින ගෝටභය සුදුසු උවත් අන්තිමට කොහොම ඉවරවෙයිද දන්නේ නැත
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිවරණය කියන තරම් ලේසි වෙන එකක් නැ කියල හිතෙනවා මට... ගෝටා ට 51% ගන්න පට්ට ගේමක් දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ සුළු ජාතීන්ගේ චන්ද නිසා. UNP එකෙන් මොකා ආවත් දිනන්නේ නැ . ඔය අනිත් තනියම දගලන එවුන් අනිවා ලියාපදිංචි පක්ෂයකින් ඉල්ලන්න ඕන . එතකොට උන්ට එන්න වෙන්නෙත් නැ. මේ පාර කිසිම පැහැදිලිකමක් නැහැ මට නම් පෙන විදියට .. ඉන්න අපේක්ෂකයන් අත්හරින ගෝටභය සුදුසු උවත් අන්තිමට කොහොම ඉවරවෙයිද දන්නේ නැත
    මේ පාර කවුරුත් 50% පන්නන එකක් නෑ :yes: විකල්ප අපේක්ෂකයෝ වෙනදට වඩා චන්ද කඩනව මේ පාර, JVP එකත් වෙනමනෙ ඉල්ලන්නෙ