2021 අලුත් ගිලන්රථ

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,996
    22,024
    113
    ගම මහනුවරයි
    sri-lankan-president-maithripala-sirisena-looks-on-at-his-official-picture-id1061120840
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමතිලාගේ වාහන වල බද්ද දෙන එකාම දෙයි.

    Ethakota mechchara kal amathilata badda gewwe umbe appada?
    වාහන පෝමිට් තියෙනවනම් බදු අයින් වෙනව කියල තේරුම් ගන්ඩ බැ වගේ දගලන්ඩ එපා, අනිත් වාහන ගේද්දි නැවු ගාස්තු බදු අරක මේක ගෙවන්ඩ වෙනව,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොදම එක තමයි අපි ගන්න ඕන. ඔයාලා කලබල වෙන්න එපා ❤️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kata ariyoth mokakhari gon kathawak thamai ithin. 😂
    කොහොමද වාහනවලට ගහන බද්ද ගොන් කතාවක් වෙන්නෙ, නිශ්පාදන වියදම ලක්ශ 80-130 න්ම් නම් බදුත් එක්ක ලක්ශ 194 වෙන එකේ ගොන් කතාව මොකක්ද???පැහැදිලි කරපන් බලන්ඩ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,593
    113
    එකමත් එක රටක
    වාහන පෝමිට් තියෙනවනම් බදු අයින් වෙනව කියල තේරුම් ගන්ඩ බැ වගේ දගලන්ඩ එපා, අනිත් වාහන ගේද්දි නැවු ගාස්තු බදු අරක මේක ගෙවන්ඩ වෙනව,
    ඉතින් එක තමයි බන්. උබ හිතන්නේ පර්මිට් කියන්නේ රටකට කාලයකට අහසින් වැටෙන වගේ දෙයක් කියලද. මේ වගේ වෙලාවක ඔය වාහන බදු රහිතව ගෙන්න තීරණයක් ගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද බන්. ?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    එතකොට වාහනේ බද්ද දෙන්නෙ උබෙ අප්පද???
    ඈ බං මෝඩ පොන්නයෝ බදු ගහන්නෙත් රජයෙන් තමයි එහෙව් එකේ රජයෙන් ගෙන්නන ඒවාට බදු ගහන්නේ උබේ අම්මගේ පිත්තම නඩත්තු කරන්නද :lol::lol::lol:
     
    gama22

    Well-known member
  • වාහන පෝමිට් තියෙනවනම් බදු අයින් වෙනව කියල තේරුම් ගන්ඩ බැ වගේ දගලන්ඩ එපා, අනිත් වාහන ගේද්දි නැවු ගාස්තු බදු අරක මේක ගෙවන්ඩ වෙනව,
    මේ වාහන එකක් එන්නෙ එක නැවකද? දන්නැති නිසා ඇහුවෙ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඉතින් එක තමයි බන්. උබ හිතන්නේ පර්මිට් කියන්නේ රටකට කාලයකට අහසින් වැටෙන වගේ දෙයක් කියලද. මේ වගේ වෙලාවක ඔය වාහන බදු රහිතව ගෙන්න තීරණයක් ගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද බන්. ?

    Sirawata,
     
    • Like
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වාහන පෝමිට් තියෙනවනම් බදු අයින් වෙනව කියල තේරුම් ගන්ඩ බැ වගේ දගලන්ඩ එපා, අනිත් වාහන ගේද්දි නැවු ගාස්තු බදු අරක මේක ගෙවන්ඩ වෙනව,

    රජයට හෝ ප්‍රාදේශීය සභාවට වාහන ගේද්දි තීරු බදු නෑනෙ කොහොමත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එක තමයි බන්. උබ හිතන්නේ පර්මිට් කියන්නේ රටකට කාලයකට අහසින් වැටෙන වගේ දෙයක් කියලද. මේ වගේ වෙලාවක ඔය වාහන බදු රහිතව ගෙන්න තීරණයක් ගන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද බන්. ?
    එහෙම අව්ශ්යතාවයක් නැනෙ, බද්ද යන්නෙත් ආණ්ඩුවටමනෙ, ඒව පැනඩෝල් පෙත්තක් වෙලා හරි සාමනය මිනිස්සුන්ට හම්බෙනව..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    එතකොට වාහනේ බද්ද දෙන්නෙ උබෙ අප්පද???
    ඈ බං මෝඩ පොන්නයෝ බදු ගහන්නෙත් රජයෙන් තමයි එහෙව් එකේ රජයෙන් ගෙන්නන ඒවාට බදු ගහන්නේ උබේ අම්මගේ පිත්තම නඩත්තු කරන්නද :lol::lol:

    ඈ බං මෝඩ පොන්නයෝ බදු ගහන්නෙත් රජයෙන් තමයි එහෙව් එකේ රජයෙන් ගෙන්නන ඒවාට බදු ගහන්නේ උබේ අම්මගේ පිත්තම නඩත්තු කරන්නද :lol::lol::lol:
    Ado this made my day.... Holly shit. LOL
    ------ Post added on May 16, 2021 at 1:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,593
    113
    එකමත් එක රටක
    එහෙම අව්ශ්යතාවයක් නැනෙ, බද්ද යන්නෙත් ආණ්ඩුවටමනෙ, ඒව පැනඩෝල් පෙත්තක් වෙලා හරි සාමනය මිනිස්සුන්ට හම්බෙනව..
    එතකොට අමතිලගේ වාහන වලට කපන බදු මොන පෙත්තෙන් ද මිනිස්සුන්ගෙන් අයවෙන්නෙ බන් ? උබ මාර මිනිහෙක් නේ . :rofl:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කිසිම පක්ෂෙකට සාදරනවා කතා කරනවා නෙමේ.
    එත් සාමාන්‍ය විදියට KDH වාහනයක් ikman හෝ riyasewana වගේ සයිට් වල බැලුවම 2010 15 seat high-roof වාහනයක් උනත් ලක්ෂ 80කට ආසන්න මිලක් වෙනවා නේද? එතකොට ගිලන් රථයකට අවශ්‍ය අනෙකුත් පහසුකම් එක්ක 2020ට ආසන්න වර්ෂයක ගිලන් රථයක් ලක්ෂ 80කට මිල කරන්න පුලුවන්ද?
    ලක්ෂ 194 සාදරනීය කරනවා නෙමේ. ඒ ගණන මිල අධික බව පිලිගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයට හෝ ප්‍රාදේශීය සභාවට වාහන ගේද්දි තීරු බදු නෑනෙ කොහොමත්.
    ඒක නම් පිලිගන්ඩ බැ, හැම වාහනේකටම බදු නැ කියන එක, පෝමිට් වාහන වලට විතරයි නැත්තෙ..ඔය වාහන ගන්නෙ ටෙන්ඩර් දාල, ටෙන්ඩර්වලට බදු සහන දෙන එකක් ගැන නම් මම අහල නැ