“ෆොර්ඩ්” සමාගමේ සයිට් එකද ඔය උබ අල්ලන් ඉන්නෙ??අනේ බුරු පුතේ හදපු කොම්පැනිය මේ තියෙන්නේ උබෙම දාර බයියෙක් එකේ සෝස් එක දල තියෙන්නේ මන් දාපු මොන උත්ටක්වත් නැ මෙතන පොන්ස්![]()
![]()
![]()
![]()
“ෆොර්ඩ්” සමාගමේ සයිට් එකද ඔය උබ අල්ලන් ඉන්නෙ??අනේ බුරු පුතේ හදපු කොම්පැනිය මේ තියෙන්නේ උබෙම දාර බයියෙක් එකේ සෝස් එක දල තියෙන්නේ මන් දාපු මොන උත්ටක්වත් නැ මෙතන පොන්ස්![]()
![]()
![]()
![]()
උබට ඉංග්රීසි හරියට කියෝගන්ඩ බැරි උනා කියල මං මොනා කරන්නද පකෝ?හරියට කියෝපන් පො%නයො, තෝ දාපු ලින්ක් එක තෝ කියවල නැ..![]()
ලොල් තමයි දන්න එකා ට්රන්ස්ලේට් කරල දපන්කො බලන්ඩ, එතකොට ලේසිනෙ, පුලුවන් නම් කරපන් පොන්ස් ඔප්පු කරපන් මේ ආණ්ඩුවෙ මන්ත්රිල ගෙනාව කියල..උබට ඉංග්රීසි හරියට කියෝගන්ඩ බැරි උනා කියල මං මොනා කරන්නද පකෝ?
@Mad Weera පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මේ ගොබ්බයට මේ කොම්පැනිය ගැන උබමනේ දැම්මේ මේ ලින්ක් එක https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/“ෆොර්ඩ්” සමාගමේ සයිට් එකද ඔය උබ අල්ලන් ඉන්නෙ??අනේ මෙහෙමත් ගු ඇන් පි ගොන් බඩු, ලoකාදීපෙ පිලිගන්ඩ බැ, .net එකක් තමයි පිලිගන්නෙ...
![]()
කියාගන්ඩ දෙයක් නැතුව බයිල කියවන හැටියක්, ලoකාදීප පත්තරේ පිලිගන්ඩ බෑලු පිලිගත් සෝස් එකක් විදිහට මේ ගු ඇන් පි පො%නයට@Mad Weera පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මේ ගොබ්බයට මේ කොම්පැනිය ගැන උබමනේ දැම්මේ මේ ලින්ක් එක https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/![]()
![]()
![]()
මු හිතන් ඉන්නේ ambulance modify කරලා දුන්නේ ලංකාදීප පත්තරෙන් කියලා
![]()
ලොල් තමයි දන්න එකා ට්රන්ස්ලේට් කරල දපන්කො බලන්ඩ, එතකොට ලේසිනෙ, පුලුවන් නම් කරපන් පොන්ස් ඔප්පු කරපන් මේ ආණ්ඩුවෙ මන්ත්රිල ගෙනාව කියල..![]()
උබට පහසු සිංහලවත් කියෝගෙන තේරුම් ගන්න බෑනේ බං.. ඉතින් ඉංග්රීසි ගැන කුමන කතාද? ඕක උබේ ජොක් අයියට කියලා ට්රාන්ස්ලේට් කරගනින්ඇමතිලාට වාහන ගේන්න එපා කිව්වට, වාහන ගෙනාවොත් හැබැයි Tax නෑ හොදේ ?![]()
කියාගන්ඩ දෙයක් නැතුව බයිල කියවන හැටියක්, ලoකාදීප පත්තරේ පිලිගන්ඩ බෑලු පිලිගත් සෝස් එකක් විදිහට මේ ගු ඇන් පි පො%නයට![]()
152යි ගේන්නෙ,,
සිහල බැරි කාටද කියලත් පෙනුන මගෙ කමෙන්ට් එක කෝට් කරල තිබ්බ විදිහට,උබට පහසු සිංහලවත් කියෝගෙන තේරුම් ගන්න බෑනේ බං.. ඉතින් ඉංග්රීසි ගැන කුමන කතාද? ඕක උබේ ජොක් අයියට කියලා ට්රාන්ස්ලේට් කරගනින්

Luxury ambulances distributed to hospitals countrywide
- Fleet comprises Benz and Ford model ambulances worth Rs. 2.8 b
- 116 distributed to Provincial Council-managed hospitals
- Loan from Austrian Govt. acquired to purchase Benz models, 25% of loan made up of grant
- Minister says Benz ambulances provided better value for money than Toyota
By Ruwandi Gamage
A total of 152 luxury ambulances worth Rs. 2,850 million were distributed to hospitals island-wide by Health, Nutrition and Indigenous Medicine Minister Dr. Rajitha Senaratne at the Colombo Municipal Council (CMC), yesterday.
The ambulances were luxury models such as Ford and Benz, out of which 132 were Ford models and the remaining 20 were Benz models, all equipped with mobile machinery, emergency equipment and GPS tracking devices with more comfort and space for patients.
http://www.ft.lk/Front-Page/Luxury-ambulances-distributed-to-hospitals-countrywide/44-671144
මේකට අනුව ඔය 2019 ගෙනාපු ඇම්බුලන්ස් 152 ගේන ප්රොජෙක්ට එකට රු.මිලියන 2850 ගිහින් තියෙනවා.ඉතින් බෙදලා බලන්න.එක ඇම්බුලන්ස් එකකට ඒ කාලෙත් මි.18.7 ගිහින් තියෙනවා.ඔතන රාජිතම කියලා තියෙනවා ටොයෝටා ගාන ෆෝර්ඩ් එකට වඩා වැඩි කියලා.ඒ වගෙම ඔය ෆෝර්ඩ් එකක ගාන මි.9.2 ෆෝර්ඩ් කම්පැනියෙන් අරගෙන RMA Automotive කියන ආයතනයෙදි තමා ඇම්බුලන්ස් වලට කන්වර්ට් කරලා තියෙන්නේ.ඒවට ගියපු ගනන් දාලා නැහැ.
https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/
මින් ඉරෝසන්ගේ සුපුරුදු...සැමට පොදු... කීමට දෙයක් නැති තැන අවසානයේ හැම එකාටම හෙලන් යන අවසන් කෙදිරිය වන "පේක්" කෙදිරියද මට හෙලා යන්ට යන ලදීසිහල බැරි කාටද කියලත් පෙනුන මගෙ කමෙන්ට් එක කෝට් කරල තිබ්බ විදිහට,ෆේක් අටෝ ගත්ත කියල ඔහොම.පච වෙන්ඩ එපා යකෝ..
![]()
![]()
![]()
කියන්ඩ ඕන ඒව එක්ක අනතිමට ෆේක් කියල කිවෙ..උඩ ටික නොදැක අන්තිම ටිකේ එල්ලිලුනේ කියාගන්ඩ දෙයක් නැතුව කියල මම දන්නව, ඔහොම පච උනාම ඇති ඉතින් ෆේකුත් බස්සල..මින් ඉරෝසන්ගේ සුපුරුදු...සැමට පොදු... කීමට දෙයක් නැති තැන අවසානයේ හැම එකාටම හෙලන අවසන් කෙදිරිය වන "පේක්" කෙදිරියද මට හෙලා යන්න යන ලදී![]()
ඉරෝසන්ට තාම ඹප්පූ කරගන්න බෑ බදු ගෙවල ගෙනාව කියල ඌ කියන කතාව.මෙහෙමයි
රජයක් මගින්, සෑම අයවැයකම සෑම අමාත්යංෂයකටම මුදල් වෙන් කරනවා.
ඉටපස්සේ එම අමාත්යංෂයට ආනයන එනකොට ( වාහන, උපකරණ, etc ) බදු ගෙවීමක් සිදුවෙන්නේ නැහැ
වෙන්නේ, අදාල බදු මුදල සංකේතාත්මකව රේගුවේ ලියකියවිලි වල පෙන්නනවා පමණයි
අදාල බදු මුදල, වෙන්කරපු අමාත්යංෂයේ අයවැයෙන් වෙන්කරපු මුදලෙන් අඩුකරලා, මුදල් අමාත්යංෂයකට මාරු කරනවා.
මොකද, මුදල් අමාත්යංෂය තමයි රේගුව තියෙන්නේ
එකට කියන්නේ "VOTE DEBIT"කියලා
සමහරක්විට ඉන්දියානු වාහන වලට වඩා ජර්මනි වාහනව නිෂ්පාදන පිරිවැය සහ නාවික ගාස්තු වැඩිවෙන්න පුළුවන්
එක නිසා ගැන වෙනස් වෙන්න පුළුවන්.
ඇතුලේ තියෙන උපකරණ වෙනස් වෙන්න පුළුවන්. සාපේක්ෂව හොද උපකරන වෙන්න පුළුවන්.
කෙසේනමුත් බදු ගෙවීමක් වෙන්නේ නැහැ
අමුතුවෙන් ඔප්පු කරන්න ඕනේ නෑ . නඩුවක් යනවා බදු වංචා කරලා වාහන ගෙනල්ලා හැමදාම තීන්දුව පරක්කුයි. උබලට ගිලන් රථ නෙමෙයි ගේන්න ඕනේ බරකතරත්ත . රෝ ඔත්තු සේවයේ උන් ඇම්බුලන්ස් වල නැගලා බුද්ධි තොරතුරු සපයනවාබදු සහන සහිතව ගෙනාව කියල පිලිගන්ඩ පුලුවන් සෝස් එකකින් ඔප්පු කරල පෙන්නන්ඩ..
මෙතන කතා වෙන්නෙ ඉන්දියන් ඒව ගැන නෙමේ තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පො%නයො කී සැරයක් කියන්ඩද තොපිට..