2021 ජනවාරි බයික් ගණන් අඩු වෙනවායි කියනවා...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කට්ටිය එහෙම කියනවා ..ආරංචිද ? ඇයි අඩු වෙන්නේ ?

    තෝ රාවණාගෙ කොප්පරේ තියන තැන දන්නවා... හන්තානෙ තියන නටඹුන් දන්නවා... හැබැයි පාවිච්චි කරපු බයික් එකක් බලලා ගන්ඩ දන්නෑ.. මොකෙක්ද බං උඹ ? :rofl: :rofl: :rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඔව් ඔව් අඩු වෙනවා. ජපන් හොඳ බයික් ලක්ෂ 1 විතර වෙනකොට ගන්න පුළුවන් කියනවා. ඉන්දියන් ඒවා නම් සේරම වගේ 50000/= අඩු වෙනවලු. නිකන් දුන්නත් ගන්නේ නැති සයිස් එකක් එනවා කියන්නේ 2021 දී.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බයික් අඩු වෙනවා කියන්නෙ ඩොලර් රේට් එක වැඩි වෙලා වැඩි වෙලා පාවිච්චි කර ගන්න බැරුව ගිහින් මිනිස්සු බයික් ගොඩගහලා ගිනිතියලා දානවා වගේ දෙයක් වෙලා ලංකාව ඇතුලෙ තියන බයික් ප්‍රමානෙ අඩු වෙනවා වගේ එකක් වෙයිද දන්නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    තෝ රාවණාගෙ කොප්පරේ තියන තැන දන්නවා... හන්තානෙ තියන නටඹුන් දන්නවා... හැබැයි පාවිච්චි කරපු බයික් එකක් බලලා ගන්ඩ දන්නෑ.. මොකෙක්ද බං උඹ ? :rofl: :rofl: :rofl:

    real kari sinhalu. ravana kiyana pakek gana udam ananawa thamange real history eka ballata dala. okun wanda welama yana eka thamai hoda.
     
    • Dislike
    Reactions: Elakiri Appachchi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයික් අඩු වෙනවා කියන්නෙ ඩොලර් රේට් එක වැඩි වෙලා වැඩි වෙලා පාවිච්චි කර ගන්න බැරුව ගිහින් මිනිස්සු බයික් ගොඩගහලා ගිනිතියලා දානවා වගේ දෙයක් වෙලා ලංකාව ඇතුලෙ තියන බයික් ප්‍රමානෙ අඩු වෙනවා වගේ එකක් වෙයිද දන්නෑ
    බයික් මිල අඩුවෙන්න තියෙන එක විදිහක් තමා ෆිනෑන්ස් ගෙවා ගන්න බෑරි එවුන් විකුණන්න ගත්තොත්.. ඒත් ඒ ගාණට එන එකක් නෑ. දෑනට තියෙන විදිහට නම් 2022 තමා අඩු වුනොත්
     
    • Like
    Reactions: hasithayad

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    mama lankawe ban inne.
    ubalage paththa lock down da news ekak dakka
    ඔව් බන්. මොනවා හරි දරුණුවටම යනවා රුවන්වැල්ල අවිස්සාවේල්ල කොස්ගම එහෙම. මම හිතන්නේ සීතාවක කර්මාන්ත පුරයට ඇවිල්ලා. උදේ ඉදන් බස්,ඇම්බියුලන්ස් ගොඩක් ගියා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් ඔව් අඩු වෙනවා. ජපන් හොඳ බයික් ලක්ෂ 1 විතර වෙනකොට ගන්න පුළුවන් කියනවා. ඉන්දියන් ඒවා නම් සේරම වගේ 50000/= අඩු වෙනවලු. නිකන් දුන්නත් ගන්නේ නැති සයිස් එකක් එනවා කියන්නේ 2021 දී.

    අනිවා.. දැන්ම ගන්න එපා ගන්න අය. බයික් නිකනුත් දෙන්නලු යන්නෙ ආණ්ඩුවෙන්. මෙච්චර කල් අඩු වුනා වගේ සෑහෙන්න අඩු කරල දෙනවා.
     
    • Dislike
    Reactions: Elakiri Appachchi

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    real kari sinhalu. ravana kiyana pakek gana udam ananawa thamange real history eka ballata dala. okun wanda welama yana eka thamai hoda.

    @maxtalker
    @pavithra_uk

    උඹට ඔහොම හිතෙන්නේ උඹේ ජාන ගොඩක් කලවං නිසා..:yes:හාඩි වයින්බර්ග් තියරිය.. බොරුනම් තිස්ස සෑර්ගෙන්ම අහගනින් .. උඹේ ආච්චියෙක්ට සුද්දෙක් වැඩේ දීලා:lol:

    Last edited: