2021 දී ශ්‍රී ලංකාවේ 4.1%ක ආර්ථික වර්ධනයක් – ADB පුරෝකතනය කරයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.1%ක ප්‍රතිශතයක් ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) පුරෝකතනය කරයි. එම බැංකුව මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන ආර්ථික ප්‍රකාශනයක් වන The Asian Development Outlook (ADO) 2021 හරහා මෙම කරුණු අනාවරණය කර සිටියි.

    විශේෂයෙන්ම දේශීය මෙන්ම ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම්හි ශක්තිමත් බව සහ දේශීයව මෙන්ම ගෝලීයවත් එන්නත්කරණ වැඩසටහනේ පවතින සාර්ථකත්වය යනාදිය මේ සඳහා හේතු ලෙස ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

    මෙහිදී රට තුළ පවතින අඩු පොළී අනුපාත හේතුවෙන් ජනතාව තුළ පරිභෝජන අවස්ථාවන් ඉහළ යාම මෙලෙස ආසන්න කාලීන ආර්ථික වර්ධනය වෙනුවෙන් මූලිකවම දායක වී තිබේ. එසේම අඩුපොළී අනුපාත හේතුවෙන් ආයෝජන සඳහා වන සහයෝගය ඉහළ යාමත්, ශක්තිමත් ගෝලීය ඉල්ලුම යනාදිය ඇතුළු කාරණාද මේ සඳහා හේතු වන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    127561-sri-lanka-1024x576.jpg

    එසේම කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය යන කාරණා රට වෙත ඍජු විදේශ ආයෝජන පැමිණීමට සහාය වෙනු ඇති බවත්, එය ආර්ථික වර්ධනය වෙත දායක වෙනු ඇති බවත් එහි සඳහන් වෙයි. එහිදී රජය විසින් සැලසුම් කර ඇති විවිධ ප්‍රතිසංස්කරණ නිසාද මෙම ආර්ථික වර්ධනය වෙත ප්‍රතිලාභ හිමි වන බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආසියානු සංවර්ධන බැංකුවෙහි ශ්‍රී ලංකාව වෙනුවෙන් වන ජ්‍යෙෂ්ඨ ආර්ථිකවිද්‍යාඥ උට්සව් කුමාර්, “2019 අප්‍රේල් මාසයේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන කොට තමයි කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ. මේ හේතුවෙන් රටෙහි සැපයුම් සහ ඉල්ලුම වෙත එල්ල වුණු කම්පනයෙන් ආර්ථිකය වෙත ඇති වූ හානිය 2020 අවසන් කාර්තුවේදී පමණ යම් යථාවත්වීමක් පෙන්නුම් කළා. මේ ගම්‍යතාවය 2021 වසර සඳහාත් ඉදිරියට පැමිණෙමින් ආර්ථික වර්ධනය වෙත සහාය දක්වාවි.” යනුවෙන් පවසා සිටියි.

    “ඒ වගේම ශ්‍රී ලංකාව මේ වන විට ඉතාමත් සුවිශේෂී ආර්ථික අභියෝග කිහිපයකටම මුහුණ දෙමින් සිටිනවා. ඒවා තමයි ඉහළයන රාජ්‍ය ණයබරතාව සහ විදේශීය මූල්‍ය අවශ්‍යතාවන් පැවතීම. මෙහිදී රට තුළට පැමිණෙන ප්‍රාග්ධන හරහා ණය නොවන ආයෝජන ආකර්ෂණය කරගැනීමත්, දේශීය ආදායම් වර්ධනය දියුණු කරගැනීමත් වගේම වියදම් කළමනාකරණය කිරීමත් යන කරුණු මේ අවස්ථාවේදී පවතින අවදානම යම් ප්‍රමාණයකින් හෝ අවම කිරීමට හේතුවක් වේවි.” යනුවෙන්ද ඔහු මෙහිදී පවසා තිබේ.

    මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2020 වසරේදී රට තුළ ආහාර කාණ්ඩයන්හි ඉහළ උද්ධමනයක් පැවැති බවත්, යහපත් කෘෂිකාර්මික වර්ධනයක් හරහා මෙම වාර්ෂික උද්ධමනය 2021 වසරේදී 4.5%ක ප්‍රතිශගයක් ගනු ඇති බවත් සඳහන් වෙයි. එසේම එය 2022 වසරේදී 5%ක් දක්වා ඉහළ නගිනු ඇතැයිද මෙහිදී පුරෝකතනය කෙරී ඇත.

    මේ අතර 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් සමගින්ම වර්තමාන වෙළෙඳ හිඟය 1.1%ක් දක්වා පහත වැටෙනු ඇතැයිද අපේක්ෂාව වී තිබේ. එසේම ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ තුළ ඉල්ලුම යථාවත් වී නැවතත් අපනයන වර්ධනයීමක්ද අපේක්ෂා කෙරේ.

    මීට අමතරව දේශීය ඉල්ලුමේ යථාවත්වීම සහ ඉහළ යන ඉන්ධන මිල ආනයන ඉහළ දැමීමට හේතුවක් විය හැකි නමුත්, දැනට පවතින ආනයන සීමා කිරීම් නිසා ආනයනයන්ගේ වර්ධනය සීමා කිරීම් සිදු වනු ඇති බවත් එය මෙම වෙළෙඳ හිඟය යම් පහත මට්ටමකින් පවත්වාගෙන යාමට දායක වෙනු ඇති බවත් සඳහන් වෙයි.

    එසේම විදේශ රැකියා ප්‍රේෂණ සහ ඇගලුම් අපනයනයන්ට පසුව ලංකාවේ තෙවැනි විශාලතම විදේශ විනිමය ඉපැයීම වන සංචාරක කර්මාන්තයද 2019 ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ වසංගත තත්ත්වයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වූ අංශයක් බවද ආසියානු සංවර්ධන බැංකුව පවසයි. ඒ අනුව දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන් යළිත් වරක් රට වෙත ආකර්ෂණය කරගැනීම සඳහා නව ක්‍රමෝපායික සැලසුම් අවශ්‍යව ඇතැයිද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

    https://sinhala.enbsl.lk/2021/04/29/2021-%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-4-1%e0%b6%9a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a/
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Both are ethnic Han-Chinese. Just take a look at Gotabya eyes.

    Morons!

    ADB Is Chinese. Would you a trust such a bank backed by commies who manipulate their FX rates and COVID cases?

    Sri Lanka is in worse situation compared to Afghanistan. We will be the next Venezuela of South Asia. If you earning $200, it will be worth $50 by coming years :D
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගිය අවුරුද්දේ ආර්ථිකය 3.6% කින් හැකිලිලා තියෙන්නේ. ඒ හැකිලීමෙන් පස්සෙ ඉතුරු උන ආර්ථිකයට සාපෙක්ශව තමයි 4.1 % ක වර්ධනයක් එන්නේ.

    රටක් විදියට ඕක කනගාටු වෙන්න සහ බය වෙන්න ඕනේ තත්වයක්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Both are ethnic Han-Chinese. Just take a look at Gotabya eyes.

    Morons!

    ADB Is Chinese. Would you a trust such a bank backed by commies who manipulate their FX rates and COVID cases?

    Sri Lanka is in worse situation compared to Afghanistan. We will be the next Venezuela of South Asia. If you earning $200, it will be worth $50 by coming years :D
    USA & Japan holds the majority share..China only homds 6+%.. how is ADB Chinese ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මේ කියන විදියට දියුනු වෙන්න තව අවුරුදු 30 විතර යයි . එතකොට අපේ හොදම කාලේ ගිහින් .
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අම්මෝ ඒ නිසා වෙන්න ඇති මයිනා කීබෝඩ් සෙට් එකට පුකේ ඇර ඇර හතර වටෙන් හිඟා කකා යන්නේ වෙසිගේ පුතා
     
    Similar threads