2021 ධම්මික පෙරේරාගේ දවසේ ආදායම ප්‍රකෝටි ගණනක්...අපි අනාථයි....

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බැංකු ණය ගෙවන්න බැරුව එල්ලිලා වහබීලා මැරෙන රටක් මේක..මේ ආදායමෙන් ලංකාවේ හැම පවුලකටම ධම්මිකලට උදව් කරන්න පුලුවන්..ඒත් මේ කාලකන්නි තරගය හින්දා ඒවා වෙන්නේ නෑ .. ලංකාවේ සල්ලිකාරයත් ඊලගට බලන්නේ දකුණු ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න.. ඔන්න ඕක හින්දයි රටවල් වල ජනතාව දුක් විදින්නේ. මේ සල්ලිකාරයන්ට විතරක් පුලුවන් මුලු ලෝකෙටම කන්න දෙන්න.. ඒත් ඉතින් හැම සල්ලිකාරයම මැරෙනවා. අන්න ඒකයි උන්ට වැරදුනු තැන සහ නොහිතන තැන ..
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    Income -adhayama nemei meka.
    Wealth eka wedi weema wenne. Share price wedi unata sell karanna behe.
    Share price is only paper until you sell it .
    Wetenakota wealth adu wenawa
    Salli ganna behe lankawe market eke loku investor kenekuta lesiyen .
    Liquidity eka adui .
     
    • Like
    Reactions: sidathsaumya

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Income -adhayama nemei meka.
    Wealth eka wedi weema wenne. Share price wedi unata sell karanna behe.
    Share price is only paper until you sell it .
    Wetenakota wealth adu wenawa
    Salli ganna behe lankawe market eke loku investor kenekuta lesiyen .
    Liquidity eka adui .
    කවුද මාකට් එක උඩට ගත්තේ මෙහෙම ? හරිම අමුතුයි..;););)
     
    • Like
    Reactions: tilvin-silva

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

    වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

    මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.

    biz ada derana
     
    කවුද මාකට් එක උඩට ගත්තේ මෙහෙම ? හරිම අමුතුයි. ;) ;) ;)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    පැණි දම්මික නේ මේදවස් වල ෆෙමස්... මතක් උනේ ඌව

    මේක share price නිසා උන එකක් නේ.... අපි හුල්ලන එක වැරදියි. අනික මේක විකුනන්නේ නැති නිසා රියලයිස් නැහැ. ලංකාව වගේ රටක ෆික්සුත් නැහැ. අද හෙටම බහින්නත් පුළුවන්.
     
    • Like
    Reactions: dilann

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

    වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

    මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.

    biz ada derana
    :yes: :yes: :yes:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ධම්මික පෙරේරාගේ වත්කම් මහලොකු එකක් නෑ.ඔක්කොම ඩොලර් මිලියන 500ක් වගේ.ඒකෙන් 90%ක්ම බෑන්ක් ලෝන්ස් වලින් දුවන්නේ.හරි වටිනාකම ඩොලර් මිලියන 50ක් වගේ ඇති.ඕවා විකුනුවත් ණය ගෙවන්න වෙනවා ඒකෙන් 90%ක්ම බැංකුවට දෙන්න ඕන ණය කැපෙන්න.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ධම්මික පෙරේරාගේ වත්කම් මහලොකු එකක් නෑ.ඔක්කොම ඩොලර් මිලියන 500ක් වගේ.ඒකෙන් 90%ක්ම බෑන්ක් ලෝන්ස් වලින් දුවන්නේ.හරි වටිනාකම ඩොලර් මිලියන 50ක් වගේ ඇති.ඕවා විකුනුවත් ණය ගෙවන්න වෙනවා ඒකෙන් 90%ක්ම බැංකුවට දෙන්න ඕන ණය කැපෙන්න.
    Ne ban net worth kiyanne .
    Equity ekata (.asset- liabilities )
    Dammika pererage 600 MN wage athi .
    Ishara nanayakkara 750mn wage athi godak investment growth ewa mokada foreign investment wedi eyage .
    Eg- Myanmar ,Cambodia finance companies,Sierra leon sugar estate...etc
     
    • Like
    Reactions: hodakolla

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනුන් හම්බ කරපු සල්ලි වලින් කන්න බලං ඉන්න කාලකන්නි හිගන්නො (3)
     
    • Like
    Reactions: hodakolla

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    ධම්මික පෙරේරා මොන පඩශෝ දැම්මත් ලංකාවේ ප්‍රධාන බැංකුවක කොටි ගාණක ණයක් ගෙවීම පැහැර හැරල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,852
    113
    මාලඹේ

    උබ පැය 24 ම ඔන්ලයින් කාලා දැම්මාම කොහොමත් අනාථ වෙනවා .පුදුම වෙන්න දෙයක් නැහැ 🤣🤣🤣🤣