2021 ALs Free Seminars (Maths, Bio, Commerce, Arts)

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    යාත්‍රා 2021 - Free seminar series 📚

    නොයෙකුත් අපහසුතා සහිත අභියෝගාත්මක වාතාවරණයක් මැද 2021 උසස් පෙළ විභාගය සදහා සූදානම් වන සිසුන් වෙනුවෙන්ම 21st Century Books සමඟ පොල්ගස්ඕවිට ලියෝ සමාජය එක්ව සංවිධානය කරනු ලබන "යාත්‍රා 2021" දැයේ දූ දරුවන්ගේ සරසවි සිහිනය කරා යාත්‍රා කරන්නට සූදානම්! ⛵

    "යාත්‍රා 2021" සම්මන්ත්‍රණ මාලාවේ ජීව විද්‍යාව විශයධාරාවේ ප්‍රධාන සම්මන්ත්‍රණ සටහන පහත පරිදි වේ.
    ගණිත,වාණිජ සහ කලා විශයධාරා වල කාල සටහන් පහත සදහන් වේ
    .

    පහත google form එක හරහා සම්මන්ත්‍රණ මාලාවට ලියාපදිංචි වියහැක.
    https://forms.gle/eSVQpxsLhbFKvEmD6

    උසස්පෙළ සමත්වීමට ඔබ දකින සිහිනය වෙත යාමට නොමිලේ අත්වැලක් අපෙන්.

    maths.jpeg
    bio.jpeg
    commerce.jpeg
    art.jpeg


    දන්නා ඒ ලෙවල් කරන පොඩි එවුන් ඉන්නවා නම් යවන්න. අද ඉදන් පටන් ගත්තේ.