2022 අවුරුද්ද ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන අවුරුද්දක් කර ගන්න නම්...

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    කොච්චර දේවල් කරත් තමන්ගේ වෙලාව හරි නැත්නම් ඔය මොකුත් කරත් වැඩක් නැහැ :(:(:(

    මම strongly disagree with this brother. ඒත් මට ඒක ඔයාට explain කරල දෙන්න අමාරුයි, හේතුව ඔයාගේ background situation එක මම දන්නේ නැති නිසා. ඔයාගේ වයස, ඔයා මේ දක්වා කරල තියෙන දේවල්, ඔයාගේ educational background එක, ඔයාගේ achievements, ඔයාගේ failures, ඔයාගේ family එක ගැන... මේ වගේ තව කරුණු කාරණා ගොඩක් දැනගත්තට පස්සෙයි, මට පුලුවන් ඔයාට මේ දේ ගැඹුරින් තේරුම් කරල දෙන්න. ගොඩාක් වෙලා ගත වෙන දෙයක්. එහෙම කිවුවත් මගේ කාලය අපතේ යෑමක් විතරක් වෙන්නත් පුලුවන්. මම ඔය කියපු පෝස්ට් එකේ අවසාන හරියේ කියල තියෙන දේවල් මතුපිටින් විතරක් බලන කෙනෙක්ට තේරෙන්නේ මේ දේවල් සාමාන්‍ය දේවල් විදියට. ඒත් ඒ දේවල් ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනව. ගොඩක් deep විස්තර වෙන්න ඕනේ ඒ දේවල්. ඒක විශ්වය සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධයක්. මතුපිටින් නිකන්ම කියෙවුවත් තේරුම් ගන්න අමාරුයි ඇත්තටම..

    පොදුවේ කියන්නම් හැමෝටම ගැලපෙන විදියට බොහොම කෙටියෙන්...
    වෙලාව හොදයි, වෙලාව නරකයි, කරුමේ තමයි, දවස හොදයි, දවස නරකයි, පින තමයි, පව තමයි... etc මේ වචන සෙට් එකම පාවිච්චි කරන්නේ එක්තරා weak mindset level එකක ඉන්න මිනිස්සු කොඨ්ඨාශයක්.. මේ විදියට හිතන එකෙන් වෙන්නේ තවදුරටත් මේ රාමුව ඇතුලෙම ඒ පුද්ගලයාට පවතින්න වෙන එක විතරයි. කවදාවත් ඒ රාමුවෙන් එලියට එන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
    ඒ ඒ පුද්ගලයා උපතේ ඉදල ජීවිතේ අත්දැකීම් එකතු කරගන්න වයසට එනකල්, සහ දෙමව්පියන්ගෙ ජාන වලින් ලැබුන ලක්ෂණ හරියටම විකසනය වෙනකල් ගත කරපු කාලෙ ඇතුලත එයාගේ inner filter එකට තදින set කරගනිපු, එහෙම නැත්නම් subconscious mind එකේ පූර්වාදර්ශය විදියට සකස් කරගනිපු දේවල් එක්ක විතරයි සමස්ථ විශ්වයේම තියෙන දේවල් අත්දකින්න, සහ විචාරය දෙන්න, සංසන්දනය කරන්න සහ අවබෝධ කරගන්න පුරුදු වෙන්නේ. එතනින් එහාට විශ්වයේ පවතින දේවල් සහ සිද්ධාන්තයන් ගැන යථාර්ථය මොකද්ද කියල දකින්න බැහැ ඒ ඒ අයට. (තේරුම් ගන්න එක ගැන නෙවෙයි මේ කියන්නේ, දකින එක ගැන (ඇසෙන් නෙවෙයි))

    තව සෑහෙන්න දේවල් තියෙනව කියන්න මේ විශ්වය සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධය මොනවගේද කියන දේ තේරුම් ගන්න. මේ දේවල් හරියටම තේරුම් අරන් විශ්වය එක්ක හරියටම align වෙන කෙනෙක්ට ජීවිතේ abundance කියන state එකට එනව. ජීවිතේ තමන් කැමති ඕනේම පැත්තකින්. ඒත් ලෝකේ බහුතරයක්, ඒ කියන්නේ 99.9%ක්ම මිනිස්සු කරන්නේ විශ්වයත් එක්ක align නොවී ජීවත් වෙන එක. ඒක තමයි ලේසියෙන්ම කරන්න පුලුවන් දේ. නමුත් අධික උත්සාහයකින්, ඒ වගේම දැඩි අධිශ්ටානයකින් මිනිස්සුන්ට පුලුවන් තමන්ගේ මනස හරි මාවතට ගේන්න. mindset එක universe එකත් එක්ක align කරන එක.

    පස්සේ වෙලාවක් ලැබුනොත් මේ ගැන deep කියල දෙන්නම් තව විස්තර කරල personally දැනගන්න ඕනේ නම් විතරක්.. ඒ ඇරෙන්න මේව එලකිරි එකේ කාලය ගත කරන්න එන අයට කුනුහර්ප වගේ වෙන්න පුලුවන්. ඕනෙම වුනොත් DM එකක් දාලා තියන්න. අපි බලමු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොච්චර දේවල් කරත් තමන්ගේ වෙලාව හරි නැත්නම් ඔය මොකුත් කරත් වැඩක් නැහැ :(:(:(

    තමන්ගේ වෙලාව???

    monawada thamange welawa kiyanne??? oka kohomada hoya ganne???
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    936
    667
    113
    තමන්ගේ වෙලාව???

    monawada thamange welawa kiyanne??? oka kohomada hoya ganne???
    මන් හිතන්නේ තමන්ගේ කර්මය කියලා වෙලාව කියන්නේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මම strongly disagree with this brother. ඒත් මට ඒක ඔයාට explain කරල දෙන්න අමාරුයි, හේතුව ඔයාගේ background situation එක මම දන්නේ නැති නිසා. ඔයාගේ වයස, ඔයා මේ දක්වා කරල තියෙන දේවල්, ඔයාගේ educational background එක, ඔයාගේ achievements, ඔයාගේ failures, ඔයාගේ family එක ගැන... මේ වගේ තව කරුණු කාරණා ගොඩක් දැනගත්තට පස්සෙයි, මට පුලුවන් ඔයාට මේ දේ ගැඹුරින් තේරුම් කරල දෙන්න. ගොඩාක් වෙලා ගත වෙන දෙයක්. එහෙම කිවුවත් මගේ කාලය අපතේ යෑමක් විතරක් වෙන්නත් පුලුවන්. මම ඔය කියපු පෝස්ට් එකේ අවසාන හරියේ කියල තියෙන දේවල් මතුපිටින් විතරක් බලන කෙනෙක්ට තේරෙන්නේ මේ දේවල් සාමාන්‍ය දේවල් විදියට. ඒත් ඒ දේවල් ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනව. ගොඩක් deep විස්තර වෙන්න ඕනේ ඒ දේවල්. ඒක විශ්වය සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධයක්. මතුපිටින් නිකන්ම කියෙවුවත් තේරුම් ගන්න අමාරුයි ඇත්තටම..

    පොදුවේ කියන්නම් හැමෝටම ගැලපෙන විදියට බොහොම කෙටියෙන්...
    වෙලාව හොදයි, වෙලාව නරකයි, කරුමේ තමයි, දවස හොදයි, දවස නරකයි, පින තමයි, පව තමයි... etc මේ වචන සෙට් එකම පාවිච්චි කරන්නේ එක්තරා weak mindset level එකක ඉන්න මිනිස්සු කොඨ්ඨාශයක්.. මේ විදියට හිතන එකෙන් වෙන්නේ තවදුරටත් මේ රාමුව ඇතුලෙම ඒ පුද්ගලයාට පවතින්න වෙන එක විතරයි. කවදාවත් ඒ රාමුවෙන් එලියට එන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
    ඒ ඒ පුද්ගලයා උපතේ ඉදල ජීවිතේ අත්දැකීම් එකතු කරගන්න වයසට එනකල්, සහ දෙමව්පියන්ගෙ ජාන වලින් ලැබුන ලක්ෂණ හරියටම විකසනය වෙනකල් ගත කරපු කාලෙ ඇතුලත එයාගේ inner filter එකට තදින set කරගනිපු, එහෙම නැත්නම් subconscious mind එකේ පූර්වාදර්ශය විදියට සකස් කරගනිපු දේවල් එක්ක විතරයි සමස්ථ විශ්වයේම තියෙන දේවල් අත්දකින්න, සහ විචාරය දෙන්න, සංසන්දනය කරන්න සහ අවබෝධ කරගන්න පුරුදු වෙන්නේ. එතනින් එහාට විශ්වයේ පවතින දේවල් සහ සිද්ධාන්තයන් ගැන යථාර්ථය මොකද්ද කියල දකින්න බැහැ ඒ ඒ අයට. (තේරුම් ගන්න එක ගැන නෙවෙයි මේ කියන්නේ, දකින එක ගැන (ඇසෙන් නෙවෙයි))

    තව සෑහෙන්න දේවල් තියෙනව කියන්න මේ විශ්වය සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධය මොනවගේද කියන දේ තේරුම් ගන්න. මේ දේවල් හරියටම තේරුම් අරන් විශ්වය එක්ක හරියටම align වෙන කෙනෙක්ට ජීවිතේ abundance කියන state එකට එනව. ජීවිතේ තමන් කැමති ඕනේම පැත්තකින්. ඒත් ලෝකේ බහුතරයක්, ඒ කියන්නේ 99.9%ක්ම මිනිස්සු කරන්නේ විශ්වයත් එක්ක align නොවී ජීවත් වෙන එක. ඒක තමයි ලේසියෙන්ම කරන්න පුලුවන් දේ. නමුත් අධික උත්සාහයකින්, ඒ වගේම දැඩි අධිශ්ටානයකින් මිනිස්සුන්ට පුලුවන් තමන්ගේ මනස හරි මාවතට ගේන්න. mindset එක universe එකත් එක්ක align කරන එක.

    පස්සේ වෙලාවක් ලැබුනොත් මේ ගැන deep කියල දෙන්නම් තව විස්තර කරල personally දැනගන්න ඕනේ නම් විතරක්.. ඒ ඇරෙන්න මේව එලකිරි එකේ කාලය ගත කරන්න එන අයට කුනුහර්ප වගේ වෙන්න පුලුවන්. ඕනෙම වුනොත් DM එකක් දාලා තියන්න. අපි බලමු.
    super
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    271246447_464673885003771_8312352127571249273_n.jpg

    271717473_491767292304832_7629252167787385783_n.jpg
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha

    TARO: "මම ඔය කියපු පෝස්ට් එකේ අවසාන හරියේ කියල තියෙන දේවල් මතුපිටින් විතරක් බලන කෙනෙක්ට තේරෙන්නේ මේ දේවල් සාමාන්‍ය දේවල් විදියට. ඒත් ඒ දේවල් ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනව. ගොඩක් deep විස්තර වෙන්න ඕනේ ඒ දේවල්. ඒක විශ්වය සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධයක්. මතුපිටින් නිකන්ම කියෙවුවත් තේරුම් ගන්න අමාරුයි ඇත්තටම.."

    >> Menna mee gena vedipura igena ganna oya recommend karana reading material monawada? Thanks.
     
    • Like
    Reactions: sAlLikaRaya

    Sen-lu

    Well-known member
  • වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි! 😌
    හරිද දැන් නැවැත්තුවාද බං 😂😂
     
    • Sad
    Reactions: Heshan Daminda