2022 කැපකිරීම්වලට සුදානම් විය යුතුයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    20220101_125101_copy_386x489.jpg

    Scared Dog GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    මම නම් කැපකිරීම් කරන්න රෙඩි වෙලා ඉන්නෙ..

    මම දවසටම ලැට් එකට යන්නෙත් එක පාරයි.මේ අවුරුද්දෙ ඉඳල දවස් දෙකකට සැරයක් යන්න හිතාගෙන ඉන්නෙ :)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කව්ද කැමති අපේ රට ජපානය හෝ කොරියාව වෙනවට....? 🖖🖖

    Nalaka-1.jpg
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    මම නම් කැපකිරීම් කරන්න රෙඩි වෙලා ඉන්නෙ..

    මම දවසටම ලැට් එකට යන්නෙත් එක පාරයි.මේ අවුරුද්දෙ ඉඳල දවස් දෙකකට සැරයක් යන්න හිතාගෙන ඉන්නෙ :)
    මේ අවුරුද්දෙ තමයි ගූපියන්ට සර් රිදෙන්න දෙන අවුරුද්ද ,
    සල්ලි නැති උනහම අපේ සර් ගුපියන්ට ආයෙත් විකුන්න දෙයක් ඉතුරු කරන එකක් නැහැ :yes:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    මේ අවුරුද්දෙ තමයි ගූපියන්ට සර් රිදෙන්න දෙන අවුරුද්ද ,
    සල්ලි නැති උනහම අපේ සර් ගුපියන්ට ආයෙත් විකුන්න දෙයක් ඉතුරු කරන එකක් නැහැ :yes:

    කබ්බ ස ගේමක් ගහන එකක් නැති වෙයිද ප්‍රෙන් ? :(
     
    • Love
    Reactions: Mr Robot

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mona wage kepa kirimda kiyala pahadili karala reverse karanna bari gazette ekak gahana barida