1) elden ring
2) gotham knights
පට්ට ගූ නේ බන් මේ දෙක.elden ring එක dlss support නෑ.ඒක නිසා lines පේන්නේ නැති වෙන්න හදාගන්න විදියක් නෑ.අනිත් එක gotham knights.graphics,gameplay,story අතින් පට්ට චා.බැට්මෑන්ම ඉදියනම් හොදයි.අනික මේ ලබ්බේ ග්රැෆික් batman origins එක තරම්වත් නෑ.පට්ට බොක.අනිත් එක rtx on කලාම fps 60-70 ඉදන් වෙලාවකට එක පාරම fps 30 වගේ වෙනවා.game optimize එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.

?