2022 ගහපු ගූම ගේම් දෙක🤔

Antare 5.0

Member
Oct 30, 2022
16
3
3
Panadura
1) elden ring
2) gotham knights

පට්ට ගූ නේ බන් මේ දෙක.elden ring එක dlss support නෑ.ඒක නිසා lines පේන්නේ නැති වෙන්න හදාගන්න විදියක් නෑ.අනිත් එක gotham knights.graphics,gameplay,story අතින් පට්ට චා.බැට්මෑන්ම ඉදියනම් හොදයි.අනික මේ ලබ්බේ ග්‍රැෆික් batman origins එක තරම්වත් නෑ.පට්ට බොක.අනිත් එක rtx on කලාම fps 60-70 ඉදන් වෙලාවකට එක පාරම fps 30 වගේ වෙනවා.game optimize එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.😂
 
siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටෞකන්ඩ අළුත් version දෙකක් release වෙලා නේද?😂 සෙට් නෑ සෙට් නෑ.. ඔන්න defects වැඩි නිසා report කරා :)
     
    thambili mama

    Member
    Oct 30, 2022
    3
    6
    3
    පුක දීපන්
    තැඹිලි ලාබයි ගන්ට තැඹිලි
    ටෞකන්ඩ අළුත් version දෙකක් release වෙලා නේද?😂 සෙට් නෑ සෙට් නෑ.. ඔන්න defects වැඩි නිසා report කරා :)
    මෝඩයා රිපෝර්ට් කරන්න එපා. බෑන් වෙන්න වෙන්න අලුත් එකක් හදන එක අපිට මහා දෙයක් නෙවේ. මේකෙන් වෙන්නේ ස්පේස් එක අඩු වෙන එක. ඊට පස්සේ ඇඩ්මින්ලා මේක වහලා දැයි
     
    • Haha
    Reactions: siri_ayya

    Antare 5.0

    Member
    Oct 30, 2022
    16
    3
    3
    Panadura
    තැඹිලි ලාබයි ගන්ට තැඹිලි

    මෝඩයා රිපෝර්ට් කරන්න එපා. බෑන් වෙන්න වෙන්න අලුත් එකක් හදන එක අපිට මහා දෙයක් නෙවේ. මේකෙන් වෙන්නේ ස්පේස් එක අඩු වෙන එක. ඊට පස්සේ ඇඩ්මින්ලා මේක වහලා දැයි
    😂
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ගැහුවා Antare කියලා game එකක්
    ඒකේ developer ලා පොන්නයෝ ටිකක් මං හිතන්නේ
    ඊට පස්සේ ආවා @Antare 2.0 version update එකක්, ඊයා උට්ටෝ
    පස්සේ ආපු @Antare 3.0 & @Antare 4.0 නම් කතා කරලා වැඩක් නෑ
    ඔන්න අද @Antare 5.0 එකත් ඇවිල්ලලු, බලලා කියන්නම්
     
    Antare 5.0

    Member
    Oct 30, 2022
    16
    3
    3
    Panadura
    මං ගැහුවා Anatare කියලා එකක්
    ඒකේ developer ලා පොන්නයෝ ටිකක් මං හිතන්නේ
    ඊට පස්සේ @Antare 2.0 version update එකක්, ඊයා උට්ටෝ
    පස්සේ ආපු @Antare 3.0 & @Antare 4.0 නම් කතා කරලා වැඩක් නෑ
    ඔන්න අද @Antare 5.0 එකත් ඇවිල්ලලු, බලලා කියන්නම්
    🖕👎
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    arkham knight වගේ හයිප් එකක් නැහැ, කෝ.. උබ දැන් මේකට එන්නේ නැද්ද game එකක් ගැන වත් කතා කරන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    රෙඩ් ඩොට් රිඩෙම්ශන් 2

    කොඩ් වැන්ගාඩ්

    අවුර්ද්දටම එක පාර ඕනේ වෙලා ගිය මාසෙයි මේ මාසෙයි ගැහුවා