2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    මුන්ට මිනිස්සු පැනික් කරවල‍ රටට කෙලවන්න මාර කැක්කුමක් තියෙන්නෙ
    උඹෙ අම්මගෙ පැනි කොහෙන්ද ගලන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    අනේ මන්ද බන් දැන් අවුරුදු ගාණක් තිස්සෙ ඕක කියනව. ඩොලර් ඔය මොකෙක් හරි ණයට දෙයි. කෙලම වෙන්න දෙන එකක් නන් නෑ. කෙල වෙන එක චීනටයි ඉන්දියාවටයි පාඩුයි. හැබැයි ඉතින් වැලි මිරිකල වතුර ගන්නව වගේ තමා මිනිස්සුන්ට සල්ලි හොයන්න වෙන්නෙ.

    හොට බිම ඇනගෙන IMF නන් යයි වගේ ඔය වෙනකොට නන්.
    ------ Post added on Dec 10, 2021 at 6:19 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

    තමන් වෙළඳ ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත් සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

    “මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ.

    එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්නේ. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්‍රශ්ස්ථකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්” යයි අමාත්‍යවරයා පවසනවා.

    අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී.

    සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ. සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්” බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

    https://www.a5news.lk/news/13547/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය වෑටෙන සීන් එක නම් සෑහෙන්න කාලෙක ඉදන් කියනවා. දෑන් තමා පොඩ්ඩක් බය හිතෙන ගාණට ඈවිත් තියෙන්නේ ගණන් මිනුම් බෑලුවම. ඒ වුනත් පොඩි ණයක් ආපු ගමන් වෑඩේ ශේප් වෙයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    මීට අවුරුදු පහලවකට විතර කලින් ඉඳන් අහන කතාවක්
    හැබැයි කොරෝනා නිසා අපේ රටේ තත්ත්වේ එක්ක ඩොලර් හිඟ කම නය ගෙවාගන්න නය ගන්න වෙලා තියෙන තත්වය එක්ක දේසපාලන අස්ථාවර කම වගේ ඒවා බලද්දී මේවා නොවෙයි කියන්න අපි කාටවත් බැහැ

    කවුද හිතුවේ කොරෝනා වගේ එකක් කඩාපාත් වෙයි කියල
     
    • Like
    Reactions: malakadss

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    munuth Sasthara karayo wage wela. Me awurudde patan gatta dawase idan ohoma me dawas weddi rata bankoloth kathawa 3-4 wathawak kivva.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    මීට අවුරුදු පහලවකට විතර කලින් ඉඳන් අහන කතාවක්
    ඕක ස්ලෝ එකේ වෙන දෙයක්නෙ. කොරෝන නිසා ඇක්සලරේට් වෙලා තියෙන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

    තමන් වෙළඳ ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත් සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

    “මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ.

    එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්නේ. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්‍රශ්ස්ථකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්” යයි අමාත්‍යවරයා පවසනවා.

    අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී.

    සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ. සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්” බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

    https://www.a5news.lk/news/13547/
    නාන අක්කද නැත්නම් නානසාරද අදිසි හස්ථය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනවාරි 18 වෙද්දි ගෙවන්න තියන ණයට තව රෝලක් ගහගත්තොත් හොදයි
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    බංකොලොත් වෙන්න දෙන්නෙ නැති වෙයි ඔය usa වගේ ධනවාදී රටවල් එකට කැමති නෑ මොකද රට බංකොලොත් උනොත් අනිවා communist පාලනයක් එයි කියලා