2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුන්ට මිනිස්සු පැනික් කරවල‍ රටට කෙලවන්න මාර කැක්කුමක් තියෙන්නෙ

    🤣🤣🤣බයියා බලාපොරොත්තු තියන් හිටිය නේද අන්තිමටවත් ගෝට ගේම ගහයි කියලා..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    විකටර් අයිවන් 2020 ඉඳන්ද මන්ද ඔහොම එකක් කිය කියා හිටය නේද බන්. බලපන් මම මේකෙම දැක්ක උට එක එක එව්වා කියල තිබ්බ, නෑ එහෙම වෙන්නේ නෑ අරකද මේකද කියල. ජනවාරි උනේ නෑ නේ හු හු... ඔන්න පෙබරවාරි උනෙත් නෑ නේ.. ඔන්න දැන් මාර්තු නේ කියා කියා :lol:

    දැන් සැප!
     
    • Like
    Reactions: hasithayad

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223
    113
    විකටර් අයිවන් 2020 ඉඳන්ද මන්ද ඔහොම එකක් කිය කියා හිටය නේද බන්. බලපන් මම මේකෙම දැක්ක උට එක එක එව්වා කියල තිබ්බ, නෑ එහෙම වෙන්නේ නෑ අරකද මේකද කියල. ජනවාරි උනේ නෑ නේ හු හු... ඔන්න පෙබරවාරි උනෙත් නෑ නේ.. ඔන්න දැන් මාර්තු නේ කියා කියා :lol:

    දැන් සැප!
    මිනිහත් අර ජෝතිශකාරයො වගේ 2004 වගේ ඉදන් ඕක කියන්නෙ ! (ඒ මට මතක කාලෙ)
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Yes in february we paid a loan of $ 500M without importing fuel or other essentials and then took a $ 1B loan right away for imports. How freaking brilliant. 😍 Now we are bankrupted with a loan of $ 500M more. I'm impressed.
    youtubers and news sites were wrong. nothing happened in january! ( a pro baiyya would say like this )
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිහත් අර ජෝතිශකාරයො වගේ 2004 වගේ ඉදන් ඕක කියන්නෙ ! (ඒ මට මතක කාලෙ)
    මට තදටම මතක උ ජනවාරි මාසයක් හරි දෙසැම්බර් මාසයක් හරි කියනවා. එක කිව්වේ 2019 ද මන්ද. හරියටම මතක නැහැ බන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    දැන් මොනවද දන්නේ නෑ වන්දභට්ටකම් කරන අයට කියන්න තියෙන්නේ?