හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්රමයක් ඇත්තෙම නැද්ද??? - NO neverguys උබලට හිතෙන හැටියට රටේ ණය බර අඩු වෙලා.. ඉකොනොමි එක ටිකක් ඩිවෙලොප් උනාම මේ වැඩි කරපු දේවල් වල ගණන් අඩු වෙයිද.
ලංකාවෙ කැරි යක්ක වෙලෙන්දො මොනා කරයිද. බයික් පාර්ට්ස් එහෙම අම්මගෙ ගනන්. හිතූ හිතූ ගනන් කියන්නෙ.
කැරි දේශපල පක්යො හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්රමයක් ඇත්තෙම නැද්ද???
දැන් ෆුට් සයිකලයක්වත් ගත්තොත් හොඳයි.. නැත්තන් එකත් ලක්ෂ ගණන් දීලා තමා ගන්න වෙන්නේ.හිකෙයි, හිකවෙලාම යයි