2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    images
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නෑ කන්කසතුරේට තිබ්බ ඉස්සර නම් ටිකට් එක 1500 නවත්තන්නෙ කුරුනෑගල අනුරාධපුර
    ඔව් ඒකෙ තිබුනෙ 1st clz විතරයිනෙ.මේකෙ ඔක්කොම තියෙනවා.මේකේ ආදායම නම් වැඩි ඇති ඒකට වඩා.ඒත් ඒකත් හැමදාම සීට් ඔක්කොම බුක් වෙනවා.පැය 6න් කන්කසන්තුරේට යනවා.ඒක අයින් කරල මේක දාපු එක නම් අපරාදේ.දෙකම තියන්න තිබුනේ.
    පලි..මේකත් අරක වගේම 1st class විතරයි තියෙන්නේ.ආසන ගාන වැඩියි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    පැය 7න් යනවා කියනේ ගැම්මක් තමා..🤗🤗🤗🤗🤗
    ටොයිලට් එක නම් අජූතයි, යනවනම් පලවෙනි පැයේම යන්න ඕන..අපේ උන් වතුර ගහන්නෙත් නෑ හරියට, චූ පාරවල් සීට් එකෙත් තියනවා..බදුල්ලේ 1st ක්ලාස් එකක ගිහිල්ලා එපා වුනා බන් 🙁🙁🙁🙁🙁 චූකරලා හැම තැනම කොමඩ් එකේ..ක්ලාස් එකේ අවුලක් නෙමෙයි ලංකාවේ අවුලක්.. plane එකක කොලිටිය ටොයිලට් තිබ්බට අපේ මිනිස්සු කොලිටි නෑ..ටැප් එක ඇරලා යනවා වහන්නේ නෑ..
    කොච්කියේ වරද නෙමෙයි පාරේ කොමද කෙලින් චූ දාන්නේ බෑනෙ
     
    • Haha
    Reactions: Bizzare_Art

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    පැය 7න් යනවා කියනේ ගැම්මක් තමා..🤗🤗🤗🤗🤗
    ටොයිලට් එක නම් අජූතයි, යනවනම් පලවෙනි පැයේම යන්න ඕන..අපේ උන් වතුර ගහන්නෙත් නෑ හරියට, චූ පාරවල් සීට් එකෙත් තියනවා..බදුල්ලේ 1st ක්ලාස් එකක ගිහිල්ලා එපා වුනා බන් 🙁🙁🙁🙁🙁 චූකරලා හැම තැනම කොමඩ් එකේ..ක්ලාස් එකේ අවුලක් නෙමෙයි ලංකාවේ අවුලක්.. plane එකක කොලිටිය ටොයිලට් තිබ්බට අපේ මිනිස්සු කොලිටි නෑ..ටැප් එක ඇරලා යනවා වහන්නේ නෑ..
    ඉලක්කෙට චූ කරන්න අමාරුයි මල්ලි ... කොච්චිය දෙපැත්තට පැද්දෙනවා නේ...
     
    • Like
    Reactions: Bizzare_Art

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පැය 7න් යනවා කියනේ ගැම්මක් තමා..🤗🤗🤗🤗🤗
    ටොයිලට් එක නම් අජූතයි, යනවනම් පලවෙනි පැයේම යන්න ඕන..අපේ උන් වතුර ගහන්නෙත් නෑ හරියට, චූ පාරවල් සීට් එකෙත් තියනවා..බදුල්ලේ 1st ක්ලාස් එකක ගිහිල්ලා එපා වුනා බන් 🙁🙁🙁🙁🙁 චූකරලා හැම තැනම කොමඩ් එකේ..ක්ලාස් එකේ අවුලක් නෙමෙයි ලංකාවේ අවුලක්.. plane එකක කොලිටිය ටොයිලට් තිබ්බට අපේ මිනිස්සු කොලිටි නෑ..ටැප් එක ඇරලා යනවා වහන්නේ නෑ..
    Habai machan lankawe kochchi paddena paddillata comod eke walata aim karala chu para dana ekath maara gemak thamayi ...🤣🤣
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    50% denne ban out source seats dialog and mobitel man danna widiyata. anith 50% CGR handle keranne. oyata onanam station ekakata gihin book kerenna. nattam winadi 5k call kerela 50k wadi pura gewala book kerenna.

    okata online system danna haduwa. system change kerenna dagalana paksha wela inna deshapalana welfare henchaiyo tika tama ewa epa kiyala dagaluwe.
    oya 50% hari out source kerepu eka loku jayagrahanayak. unta gaanak giyaata unge service eka hodai call kelama kisi aulak nathuwa wistara tika kiyanawa. apita eka laga seat onanam ewath kerenawa. cgr eke un lagata giyama unta on seat ekene api book kerenna ona.
    True . this useless TUs and student unions do not allow any improvements they are like their leaders just shout without direction. But that is what people like at this moment.
    I tried to get first class at Badulla night rail. It was not possible . Bearths are very poorly maintained . Toilets are very poor . Return was in power set , which was better with sleeper seats. Again booking was a nightmare. I saw lot of tourists in second class standing. Why cant we allow them to book online and charge a high fee?
    Railway became a Elite Force in SL due to UK administration who wanted to repay Sterling Pound loan obtained from the UK govt to repay , which was done , But these special treatments still exists. The party that should agains imperialism does not allow this preferential treatment to CGR abolished or any reform. So what can we expect from leaders of such parties? We are being fooled again and again.
    There were many attempts to have private-public partnerships but they last short time? CGR has properties worth Billions in Colombo . If these are utilized properly with leases or partnerships profits can be made.
    Anuradhapura Army hospital was former BOI project of Hettigoda Insustirs and called Victory Hospital. The land belonged to CGR but it was not leased to Hettigoda though they build the hospital. what happened there after is all history now. CGR has lot of properties around the country.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    good info 🥰🥰🥰