2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය පතෝල ජය කොඩි නංවයි!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය මීට සුළු මොහොතකට පෙර නිමා වූ අතර වැඩි ඡන්ද 7ක් ලබා ගනිමින් "පතෝල" කාණ්ඩායම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය. තරඟය සඳහා සහය වූ ඔබ සැමට ස්තුතියි.
    Screenshot_20220415-142428~2.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    සිව්මහ බඹුන් දුන් විවරණින්

    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //

    ආයුබෝවේවා... පතෝලයාණෙනි!

    ආයුබෝවේවා... පතෝලයාණෙනි!

    🙋🙋🙋🙆🙆🙆🤟


    ලැබූ ජය සාමකාමීව සමරන්න.🤟🤝
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    හු.... හු..... @Solo Rider, වැටකොළු පොන්ස් ..... 😜 😜 😜
    හා...හා... කට කට...
    3න් 2 තියාගන්න අපේ පැත්තට එන්න ඉන්න කෙනෙක් ඔය....

    ගොවිජන රැස්වීමෙ නිලධාරී මඩුල්ලෙ ආසනේකුත් දෙන්න පොරොන්දුවෙලා තියෙන්නෙ....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    පශ්චාත් කඹ ඇදීමේ prachandathwaya හෙළා දකිනවා
    කලින් රෙදි නැතුව කඩේ ගියේ. ගමේ කොල්ලෝ සෙට් එකක් එක්ක මේ හෝමාගම යනගමන් ගිහින් ගෙදර ඉස්සරහ හූ කියන්න ............ :p :p :p
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හු.... හු..... @Solo Rider, වැටකොළු පොන්ස් ..... 😜 😜 😜
    පල පතොල වේසාවා යන්ඩ

    හා...හා... කට කට...
    3න් 2 තියාගන්න අපේ පැත්තට එන්න ඉන්න කෙනෙක් ඔය....

    දෙන්නන් කාසි බෑ, චෙක් බෑ

    කෑස් ඔන්ලි,

    හරිනෙ :rolleyes: