2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් 2023 ඉවර වෙන්න තව සතියයිනෙ. කොහොමද ඉතින් 2023 ගෙවුනේ. හොඳ අවුරුද්දක්ද නරක අවුරුද්දක්ද?

    2024 මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ?


    මමත් මේ හිතන ගමන් ඉන්නෙ මොකද කරන්නෙ කියලා. එළකිරි එන එක නම් ටිකක් අඩු කරන්න වෙයි වගේ.

    නත්තල් සමරන හැමෝටම සුභ නත්තලක්! ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක්!

    addtext_com_MTMzOTI5NDUyMDc1.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    සුභ අලුත් අවුරුද්දක්!

    1. 2023 POS business එක down the පල්ලම්. ඒක ආයිත් up කරන්න ආසවක් නෑ. ලොකුම ප්‍රශ්නෙ අවුරුදු 5ක් ගියත් සැනසීමක් නෑ. කෝල් ගහනව ඒව අන්සර් කරන්න බැරි උනාම අම්මගෙ පදේ කියනව. මහන්සියට තරම් උන් ගෙවන්න ලෑස්ති නෑ. ඒ උනාට ප්‍රිමියම් සර්විස් දෙක පහට ඉල්ලන්නෙ. ඒ නිසා POS business එක 2024 නවත්තනව.
    2. ෆාමසිය මේ 2023 ~17M සේල්ස් කලා. ලබන අවුරුදෙ 2024 30M sales කරන්න ටාගට් එක.
    3. 2024 YT channel එකක් පටන් ගන්නව.
    4. 2023 e money හෙව්වෙ නැතිම තරම්. 2024 e money වලින් $5K හොයන්න ටාගට් එකක් තියෙනව.
    5. Dr.Angela ගෙ web development course එක සම්පූර්නයෙන්ම ඉගෙන ගෙන ඉවර කරන්න ඕනෙ.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    සුභ අලුත් අවුරුද්දක්!

    2023 නම් එච්චර හොද අවුරුද්දක් නෙමෙයි. අතේ සල්ලි නම් ටිකක් වෙනදට වඩා ගැවසුනා ඒත් මානසික නිදහසක් නම් තිබුනෙම නෑ. දැනට ගොඩක් ප්‍රශ්න ඉවරයි.

    එන අවුරුද්දෙ කොහොමහරි මගෙ HND එක කරගන්න ඕනි. ඊටපස්සෙ ජොබ් එකක් බලන්ව හෙමිට.

    Self Study ටිකක් කරගෙන් යන්ව එක හරියට කරගෙන යන්න ඔනි.

    ලන්කාවෙන් එලියෙ පොඩි Real Estate Business එකකට සම්බන්ද වෙන්න අදසක් තියෙනව. ඒක සාර්තක උනොත් මම දැන් ඉන්න තැනින් ගොඩක් ඉහලට එනව.

    ගැල්ලමයෙක් සෙට් කරගන්න ඕනි.

    ඔව තමයි බලාපොරොත්තු.
    :love:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    2023 නරක ම නෑ. ඒත් සැටිස් මදි. වැඩියත් ම දෙමව්පියන්ගේ අසනීප නිසා මානසිකව වැටුනා 2023 අග බාගේ. වැඩ කරන තැනින් ලොකු සපෝර්ට් එකක් හම්බුනා.

    2024 දී වාහනයක් ගන්න ඕන. සයිඩ් ඉන්කම් එන දෙයක් පටන් ගන්න ඕන. ගෙයක් ගන්න ඕන. ඊට පස්සේ කසාදයක් බැදගන්නත් ඕන ගෙදරින් බර බරේ මේ ටිකේ.

    වෙලාවකට හෙන කම්මැලි බන් ජිවිතේ. කැම්පස් අවුට් උනත් හරි හෙන ඒකාකාරී. අවුරුදු 4කින් bat එකක් බෝලයක් ඇල්ලුවේ නෑ . ඉස්සර සෙල්ලම් කරපු සෙට් එක හොයන්නත් නෑ දැන්. මාත් උදේ 8ට ගියාම රෑ 8යි ගෙදර එද්දී. අලුත් දෙයක් කරන්න කිසි මොටිවේෂන් එකක් නෑ දිප්රේෂන් ද මන්දා :rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    2023 කියන්නේ මට නම් පුදුම අභියෝග වලට මුන දෙන්න උන අවුරුද්දක්....

    ඉන්න තැන් නය සල්ලි ළමයාගේ වියදම්... අලුත් රටක, හැම දේම අභියෝගයක්.

    2024 වත් කම්පා නොවී ජීවත් වෙන්න තිබුණොත් ඇති
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Salli Salli Deyiyannge Malli , :sorry:
    as much as in $ form. earn karanna thama balaporoththuwa, :)

    mage prashna pawule prashna nathi karaganna puluwan, saha thawth udawu ona nathi bari aya ta udawu karannath puluwan,

    * aayi blood donate karanna ganna one, ekata ona karana physical health eka me tike build up karan yanwa, Feb wenakota aayi blood denna yanwa,

    * Mental Health godak durata goda, porn addiction ekak thiyenwa eka sampurnayen nawththaganna thama plan eka,
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුභ අලුත් අවුරුද්දක්!

    2023 නම් එච්චර හොද අවුරුද්දක් නෙමෙයි. අතේ සල්ලි නම් ටිකක් වෙනදට වඩා ගැවසුනා ඒත් මානසික නිදහසක් නම් තිබුනෙම නෑ. දැනට ගොඩක් ප්‍රශ්න ඉවරයි.

    එන අවුරුද්දෙ කොහොමහරි මගෙ HND එක කරගන්න ඕනි. ඊටපස්සෙ ජොබ් එකක් බලන්ව හෙමිට.

    Self Study ටිකක් කරගෙන් යන්ව එක හරියට කරගෙන යන්න ඔනි.

    ලන්කාවෙන් එලියෙ පොඩි Real Estate Business එකකට සම්බන්ද වෙන්න අදසක් තියෙනව. ඒක සාර්තක උනොත් මම දැන් ඉන්න තැනින් ගොඩක් ඉහලට එනව.

    ගැල්ලමයෙක් සෙට් කරගන්න ඕනි.

    ඔව තමයි බලාපොරොත්තු.
    :love:

    උබෙ වයස කියද?
     
    • Love
    Reactions: Nidarshana_k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    1. IT field eke hitiyath taama mge kiyla dollar 1k lankawata genath ne. Eeka hena aduwak wage denenawa. Kohoma hri part time dollar income ekak hadaganna ooni.
    2. Newathila tiyena studies tika full dum eka daala karanna ooni.
    3. Gym gihin bandi gediya bassa ganda ooni.