2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Amaruma awuruddak Fantasyland amathaka karapan karaththa kalen awuruddak gewoth goda
    (y)

    වෙලාවකට හෙන කම්මැලි බන් ජිවිතේ. කැම්පස් අවුට් උනත් හරි හෙන ඒකාකාරී. අවුරුදු 4කින් bat එකක් බෝලයක් ඇල්ලුවේ නෑ . ඉස්සර සෙල්ලම් කරපු සෙට් එක හොයන්නත් නෑ දැන්.
    ඔහොම තමයි බන් ජීවිතේ. මට දැන් එකෙක්ගෙවත් කන්ටැක්ට් නෑ. මොකද මන්දා බන් ඊයෙ රෑ හීනෙන් මම දැක්කනෙ ආයෙ අපේ සෙට් එකම එකතු වෙලා මැච් එකක් ගහනවා. සමහර එවුන්ව අවුරුදු 10කින්වත් දැකලා නෑ. අනික් එවුන් ඒ කාලෙ හොඳම යාලුවො ඒත් මම කැම්පස් යාමත් එක්ක උන්ගෙන් මාව හැලුනා
    ගමේ මගෙ යාලුවන්ගෙන් බහුතරය ඕ ලෙවල් පාස් උනේ නෑ. උන් එහෙමම ජොබ් වලට ගියා. ඉතින් මම ඒ ලෙවල් කරද්දිත් උන්ව සෙට් කරගත්තෙ අමාරුවෙන්. කම්පස් යාමත් එක්ක නැත්තටම නැති උනා. දැන් පාරෙදි දැක්කම යන්නම් මචන් එන්නම් මචන් තමයි.
    සමහර එවුන් නම් චාටර් වෙලා. උන්ව දැක්කම නම් මම හැ'න්ගෙනවා.
    . :(
    ------ Post added on Dec 26, 2023 at 10:47 AM

    අවුරුද්ද ලස්සනට ඉවර කරන්න තිබ්බ චාන්ස් එකක් කොහෙන්දෝ මන්දා ආපු බඩු කෑල්ලක් නිසා හැඳි ගෑවිලාම ගියානේ... :(
    :(

    දැන් එහෙම එකියෙක් නෑ ගානට වැඩ කරපන්.
    ------ Post added on Dec 26, 2023 at 10:51 AM
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    2023 meloo rahak naa proposal kochchra awat kellek set wunee naa :ROFLMAO: :ROFLMAO: 2024th sure naa

    2023 නරක ම නෑ. ඒත් සැටිස් මදි. වැඩියත් ම දෙමව්පියන්ගේ අසනීප නිසා මානසිකව වැටුනා 2023 අග බාගේ. වැඩ කරන තැනින් ලොකු සපෝර්ට් එකක් හම්බුනා.

    2024 දී වාහනයක් ගන්න ඕන. සයිඩ් ඉන්කම් එන දෙයක් පටන් ගන්න ඕන. ගෙයක් ගන්න ඕන. ඊට පස්සේ කසාදයක් බැදගන්නත් ඕන ගෙදරින් බර බරේ මේ ටිකේ.

    වෙලාවකට හෙන කම්මැලි බන් ජිවිතේ. කැම්පස් අවුට් උනත් හරි හෙන ඒකාකාරී. අවුරුදු 4කින් bat එකක් බෝලයක් ඇල්ලුවේ නෑ . ඉස්සර සෙල්ලම් කරපු සෙට් එක හොයන්නත් නෑ දැන්. මාත් උදේ 8ට ගියාම රෑ 8යි ගෙදර එද්දී. අලුත් දෙයක් කරන්න කිසි මොටිවේෂන් එකක් නෑ දිප්රේෂන් ද මන්දා :rofl:
    kohenda uba kasadeta hoyanne? honda kellek hoyaa ganna nane loweth :angry::angry:
    ------ Post added on Dec 26, 2023 at 10:54 AM

    2023 නම් mixed අවුරුද්දක්. අවුරුද්දෙ මුලම කෑල්ල එක්ක breakup උනා. ඈඬියාව මේකෙත් දැම්ම. හොඳ උපදෙස් ටිකකුත් ලැබුනා. thanks guys.
    තව කෑල්ලක් සෙට් කරගත්තා.
    SE degree එක complete කරා. ජොබකුත් set උනා.
    freelancing පටන් ගත්තා. තවම ලොකුවට හෙව්වෙ නෑ.
    2024 target එක තමා freelancing කරන එක තව ලොකුවට කරල ඩොලර්ම හම්බ කරන එක. අලුත් ජොබ් එක්කට යන්නත් හිතන් ඉන්නවා. සෙට් උනොත් freelancing ම කරනව full time.
    තව 2023 මම outing ගියා මදි. යාලුවො එක්ක තව ටිකක් සෙට් වෙන්න යන්න ඕනා කියල හිතන් ඉන්නවා. අලුත් tech stacks ටිකක් ඉගෙන ගන්නත් හිතන් ඉන්නවා. physical health එකනම් හොඳයි. තව maintain කරගෙන යන්න ඕනා. බලමු කොච්චර දේවල් කරන්න පුලුවන් වෙයිද කියල. ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක්!
    kohenda bola ochchra kaaali hoyaganne?
    ------ Post added on Dec 26, 2023 at 10:56 AM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    kohenda uba kasadeta hoyanne? honda kellek hoyaa ganna nane loweth :angry::angry:
    මන් හොයන්නේ නෑ අපෙ අම්ම එකක් හොයල දෙන්නම් කිව්වා. ඒකත් අර ටික කරගත්තට පස්සෙ හැබැයි
     
    • Haha
    Reactions: kasunkaru

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    (y)


    ඔහොම තමයි බන් ජීවිතේ. මට දැන් එකෙක්ගෙවත් කන්ටැක්ට් නෑ. මොකද මන්දා බන් ඊයෙ රෑ හීනෙන් මම දැක්කනෙ ආයෙ අපේ සෙට් එකම එකතු වෙලා මැච් එකක් ගහනවා. සමහර එවුන්ව අවුරුදු 10කින්වත් දැකලා නෑ. අනික් එවුන් ඒ කාලෙ හොඳම යාලුවො ඒත් මම කැම්පස් යාමත් එක්ක උන්ගෙන් මාව හැලුනා
    ගමේ මගෙ යාලුවන්ගෙන් බහුතරය ඕ ලෙවල් පාස් උනේ නෑ. උන් එහෙමම ජොබ් වලට ගියා. ඉතින් මම ඒ ලෙවල් කරද්දිත් උන්ව සෙට් කරගත්තෙ අමාරුවෙන්. කම්පස් යාමත් එක්ක නැත්තටම නැති උනා. දැන් පාරෙදි දැක්කම යන්නම් මචන් එන්නම් මචන් තමයි.
    සමහර එවුන් නම් චාටර් වෙලා. උන්ව දැක්කම නම් මම හැ'න්ගෙනවා.
    . :(
    ------ Post added on Dec 26, 2023 at 10:47 AM


    :(

    දැන් එහෙම එකියෙක් නෑ ගානට වැඩ කරපන්.
    ------ Post added on Dec 26, 2023 at 10:51 AM
    Campus yaluwo ekka contacts nadde?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    kohenda bola ochchra kaaali hoyaganne?
    ඔච්චර කියල ගොඩක් නෑ බන්. breakup උනේ කලින් ගිය class එකේ සෙට් උන එකක්. දැන් එක uni එකේ. එහෙම ගොඩක් නෑ බන්. job එක කරන්නෙත් online නේ. ඒක හින්ද කෙල්ලො එහෙම real life සෙට් වෙනව ගොඩක් අඩුයි දැන්. එපා වෙලා ඉන්නෙ ඒ නිසා. මිනිස්සු එක්ක ගැවසෙන්න තිබ්බනම් ආතල් එකක් තියේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,700
    113
    2023, Business එකේ exponential growth එකක් උන අවුරුද්ද. පට්ට බිසි වෙලා හිතුවෙ වත් නැති turn over එකක් එක්ක ඉවර වෙනව තව දවස් කීපෙකින්.. Customers ලට දෙන service එකත් at any cost හොදටම දුන්න නිසා වටේට recommendation ආව. සමහර project loss පිට කරන්න ත් උනා.. Overall සුපිරි අවුරුද්දක්

    2024, අලුත් office එකක් එක්ක බොරැල්ලට ගේනව head office එක. Insdustrial project ටිකක් වැඩිපුර කරන්න සෙට් වෙයි. මුල් කාර්තුව ටිකක් ස්ලෝ එකේ ගියාට, 2023ට වඩා හොද trunover එකකට යන්න තමයි plan එක.

    digital marketing වලට ලොකු තැනක් දෙන්නත් හිතාන ඉන්නව..
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Salli Salli Deyiyannge Malli , :sorry:
    as much as in $ form. earn karanna thama balaporoththuwa, :)

    mage prashna pawule prashna nathi karaganna puluwan, saha thawth udawu ona nathi bari aya ta udawu karannath puluwan,

    * aayi blood donate karanna ganna one, ekata ona karana physical health eka me tike build up karan yanwa, Feb wenakota aayi blood denna yanwa,

    * Mental Health godak durata goda, porn addiction ekak thiyenwa eka sampurnayen nawththaganna thama plan eka,
    Porn addition eka nawaththanna seriously. 90 days panna gattoth goda. Aye balanna hithenne naha.
     
    • Haha
    • Love
    Reactions: EVC and itguy77

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කාලෙකින් හොද තෙ§ඩ් එකක් කිරියේ ;)

    2023 හිතුවටත් වඩා හොද අවුරුද්දක් වුනා.
    • රටවල් කිපයක travel කරා. අලුත් ප්ලෙසස් ටිකක ඇවිද්දා.
    • ජොබ් එකත් හොදට ගියා.

    2024 ට ලොකු ප්ලැන් එකක් නැ.
    • ඒත් මගේ ෆෝකස් එක ඉස්සරට වඩා සැහෙන්න අඩුවෙලා තියෙනවා. පුලුවන් තරම් ෆෝකස් කරන්න බලනවා වැඩ වලට.
    • අලුත් ටෙක් ස්ටැක් එකක් ගොඩදාගන්න ඕන ප්ලේස් එක මාරුකරන්නත් එක්ක
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2023 වෙච්ච හොඳමදේ තමයි තනියම කොන්ඩේ කපාගන්න ඉගෙනගනිපු එක. සැලුන්වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි. 😹
    මේක නම් පට්ට වැඩක්නෙ. එක එක ස්ටයිල් වලට කැපුවැකිද? නැත්නම් බේසික් විදිහටද? කොහොම උනත් වටිනවා. ඒත් සයිඩ් එක පිටිපස්සෙ එහෙම ලයින් හදාගන්නෙ කොහොමද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේක නම් පට්ට වැඩක්නෙ. එක එක ස්ටයිල් වලට කැපුවැකිද? නැත්නම් බේසික් විදිහටද? කොහොම උනත් වටිනවා. ඒත් සයිඩ් එක පිටිපස්සෙ එහෙම ලයින් හදාගන්නෙ කොහොමද?
    මම කොන්ඩේ කපන්නේ තනියම, ගෙදර තව කවුරුහරි ඉන්නවා නම් ස්ටයිල් වලට කපන්න පුළුවන්. ටිකක් පුරුදු වෙන්න ඕන. මම තනියම ඉන්න නිසා ස්ටයිල් දාන්න අමාරුයි.
    මම නම් කරන්නේ #2 දාල සයිඩ්ස් ගානවා #7 දාල උඩ ටික කපනවා. කොන්ඩේ පිටිපස්ස කපන්නේ කන්නාඩියෙන් බලාගෙන. ඒ ස්ටයිල් එක මට හොදයි. තුන්පාරක් විතර කැපුවට පස්සේ ක්‍රමේ අහු වෙනවා.

    තව කෙනෙක් ඉන්නවා නම් ලේසියෙන්ම කපාගන්න පුළුවන්. මම කපන්නේ මෙන්න මේ ක්ලිපර් එකෙන් (Remington Rapid Cut Ultimate).

    N215301_0.jpg


    මේ වගේ සෙල්ෆ් හෙයා කට් වලට වෙනම ක්ලිපර් තියනව ඒවායින් ලේසියි වැඩේ කරන්න. ඕකත් එක්ක එක එක සයිස් කෝම්බ් සෙට් එකක් හම්බ වෙනවා ඒවගෙන් තමන්ගේ කොණ්ඩෙට හරියටම ගැලපෙන ඒවා තෝරාගන්න ඕන. මුලින්ම වැඩිම අන්කෙන් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ එක එක අඩු කරගෙන යන්න ඕන.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    21/90 rule eka neda?

    sathiyakata serayak withrayi danata.

    weekdays wala patteta wada.
    Matath porn addiction thadatama thibba. 90 wath yanna one machan fully cravings nathi wenna. Once a week is better than everyday. But machan slowly extend it to 2 weeks 1 month 3 months etc.
    90 day mark eka pass kalama aye baluwath loku interest ekak enne naha. Trust me.