හොද thread එකක් ගොඩකාලකින්
2023 මගෙ ස්කන්ඩ් කම් බැක් ස්ටාට් එක පටන් ගත්තා. පලවෙනි එක ක්ලයි මැක්ස් එක 2017/2018/2019. ඊට පස්සෙ අවුරුදු පහක්ම අම්මට සිරිවෙන්නම කෙල උනා.පුල් ටයිම් Trader කෙනෙක් වෙලා දැනට යන්නෙ 20 වෙනි අවුරුද්ද
2022 මම ප්ලේස් එක මාරු කරනවා බත්තරමුල්ලට , කී මනි දීල, මාසෙ මුල රෙන්ට් එක දීල ඉවර උනාම අතේ ඉතිරිඋනේ රුපියල් 5000.
2023 අප්‍රඉල් විතර වෙනකන් රෙන්ට් එකයි , ලයිට් බිල් එකයි ඉන්ට්නෙට් බිල් එකයි ගෙවාගන්න පට්ටම කට්ටක් කන්න උනා.
පහුගිය මාස ටිකේ ආපහු මම ට්‍රරක් එකට වැටුන. ඔලුවෙ තිබුන ගොඩක් ෆැන්ටසි ඇරියස් කවර් කරනගමන් ඉන්නෙ.
2024 - හම්බවෙන සල්ලි වලින් 50% රි ඉන්වෙස්ට් කරන්න ඉන්නෙ.පලවෙනි සැරේ මම කෙලෝ ගත්තෙ මේ ක නොකරපු නිසා. මේ ට්‍රරේඩින්ග් මල මගුල පට්ට ස්ට්‍රෙස් සීන් එකක්, අලුතින් වෙන එකකට හොම්බ දාන්න ඕන. ජෙම් වගේ තමා හිතන් ඉන්නෙ.