මගේ නම් අවුරුද්දට $5000ක target එකක් තියෙන්නෙ.2024 මාසෙට අවම ඩොලර් 7000 ක ඔන්ලයින් ආදායමක් හදාගන්න ගේම ගහන්න ඉන්නෙ මචන්.
Profit කොහොමද මචන්?
Gross ~2.5M
මගේ නම් අවුරුද්දට $5000ක target එකක් තියෙන්නෙ.2024 මාසෙට අවම ඩොලර් 7000 ක ඔන්ලයින් ආදායමක් හදාගන්න ගේම ගහන්න ඉන්නෙ මචන්.
Profit කොහොමද මචන්?
mata nam dan e python course eka wedak nathi wela thiyenne. mata one python knowledge eka hada gatta. podi podi ML codes pawa google colab eke dan karaganna puluwan.2023 කියන්නේ ජීවිතය උඩු යටිකුරු වෙච්ච අවුරුද්දක්.
ගෙදර වැඩ ඉවර කලා. ලෙඩ වෙලා අයි සී යූ ගිහින් අනූ නමයෙන් ජීවිතේ බේරුනේ.
ඇඟ දුර්වල වීමත් එක්ක සීනි ආවා ඒත් කෑම/ව්‍යායාම වලින් ඩයබිටීස් රිවර්ස් කලා.
එහෙම කරාම අවුරුදු ගානක් රෙසොලුශන් එකක් විතරක් වෙච්ච බී එම් අයි එකට එන එක කරන්න පුලුවන් උනා.
පළවෙනි පාරට රට ගියා. ඒ පාර හතර පස් පාරක් එක දිගට යන්න උනා.
මගේම ව්‍යාපාරයක් කරන්න ප්ලෑන් කරා.
2024
පයිතන් කෝර්ස් එක ඉවර කරන්න ඕනෙ. @MihiCherub
ඩිග්‍රී එකක් කරනවා ඒක ඉවර කරන්න ඕනෙ.
භාෂාවක් ඉගෙන ගන්න ඕනෙ.
ලෝකෙ වටේ පොඩ්ඩක් ඇවිදින්න ඕනෙ.
බිස්නස් එක පටන් ගන්න ඕනෙ.
I can even do ML codes as well and did some Advent of code tasks in Python. But I need to finish it.mata nam dan e python course eka wedak nathi wela thiyenne. mata one python knowledge eka hada gatta. podi podi ML codes pawa google colab eke dan karaganna puluwan.
you get more clarity machan.මොකද්ද ඕකෙන් උබල බලාපොරොත්තු වෙන්නේ?