2023 ඩොලර් බිලියන 6ක Foreign remittances

monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.

    ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

    2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4
    2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2
    2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4
    2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

    පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

    ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

    1. කුවේට් - ඩොලර් මිලියන 612.7
    2. කටාර් - ඩොලර් මිලියන 564.6
    3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
    4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
    5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8
    6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7
    7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3
    8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    කටින් බතල හිටවන රටට බරක් වෙච්ච @Kolama @Mard වගේ නූගත් බැල්ලිගෙ පුතාලා හොයනව කිව්ව සල්ලිත් ආවනං ලංකාවෙ ඩොලර් තියන්න ඉඩ නැතිවෙනවා. 😹😹

    වේස බැල්ලිගෙ පුතාලා නැවු ටෝක් දිදී කන්නෙත්, රට ඉන්න එවුන්ට ටෝක් දෙන්නෙත් රට ඉන්න එවුන් එවන සල්ලි වලින්මයි කියල මතක් උනාම දැනෙන ආධ්‍යාත්මික් සුවය මරු 👌👍😎
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කටින් බතල හිටවන රටට බරක් වෙච්ච @Kolama @Mard වගේ නූගත් බැල්ලිගෙ පුතාලා හොයනව කිව්ව සල්ලිත් ආවනං ලංකාවෙ ඩොලර් තියන්න ඉඩ නැතිවෙනවා. 😹😹

    වේස බැල්ලිගෙ පුතාලා නැවු ටෝක් දිදී කන්නෙත්, රට ඉන්න එවුන්ට ටෝක් දෙන්නෙත් රට ඉන්න එවුන් එවන සල්ලි වලින්මයි කියල මතක් උනාම දැනෙන ආධ්‍යාත්මික් සුවය මරු 👌👍😎

    තුන්වේල කන්නවත් සල්ලි නැති වුන නිසා ඉහ නිකට පැහුනට පස්සෙ තොට කම්කරු රැකියාවකට රට යන්න වෙච්ච එකට අපි පලි නෑ ගොබ්බිගෙ පුතෝ. 😂😂😂

    තොගෙ නූගත් මහ එවුන්වත් තොට කිව්වෙ නැද්ද ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කියලා. 😆😆

    දැන් ඉතින් මේවට ඇවිල්ලා වේදනාව පිට කරහන්. 😊
     
    • Haha
    Reactions: HYBRIDPC and 2osama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මතක සුවඳ......:love::love: 2016

    400612118_357037626844478_6644745607128030305_n.jpg
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කටින් බතල හිටවන රටට බරක් වෙච්ච @Kolama @Mard වගේ නූගත් බැල්ලිගෙ පුතාලා හොයනව කිව්ව සල්ලිත් ආවනං ලංකාවෙ ඩොලර් තියන්න ඉඩ නැතිවෙනවා. 😹😹

    වේස බැල්ලිගෙ පුතාලා නැවු ටෝක් දිදී කන්නෙත්, රට ඉන්න එවුන්ට ටෝක් දෙන්නෙත් රට ඉන්න එවුන් එවන සල්ලි වලින්මයි කියල මතක් උනාම දැනෙන ආධ්‍යාත්මික් සුවය මරු 👌👍😎

    අඩෝ කැරි උන්ඩියල් පොන්නයා, ඇත්ත කියපන් තෝ ඉන්න රට ඔය ලිස්ට් එකේ නෑ නේද???
    තොපිට මෙහෙට එවන්න සල්ලි කොහෙද හිඟන හුත්තියෙ කුලියවත් ගෙවාගන්න නැතුව. අම්මයි ගැණියි විකුණල කුලිය ගෙවාගන්න පොන්නයා.
    තොගෙ අවලං ගෑණියි වේස අම්මයි කුඩ්ඩොන්ටයි පාතාලයොන්ටයි හුත්ත පලල් කරල රටේ සල්ලි පන්නන එකනෙ කරන්නෙ පොන්නයො.
     
    • Haha
    Reactions: Kolama and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    කටින් බතල හිටවන රටට බරක් වෙච්ච @Kolama @Mard වගේ නූගත් බැල්ලිගෙ පුතාලා හොයනව කිව්ව සල්ලිත් ආවනං ලංකාවෙ ඩොලර් තියන්න ඉඩ නැතිවෙනවා. 😹😹

    වේස බැල්ලිගෙ පුතාලා නැවු ටෝක් දිදී කන්නෙත්, රට ඉන්න එවුන්ට ටෝක් දෙන්නෙත් රට ඉන්න එවුන් එවන සල්ලි වලින්මයි කියල මතක් උනාම දැනෙන ආධ්‍යාත්මික් සුවය මරු 👌👍😎
    මාසෙට ඩොලර් දෙකක් නැති පොන්නයෙක් රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන සුන්දර මොහොතක් 🤣🤣

    • Wow
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.

    ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

    2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4
    2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2
    2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4
    2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

    පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

    ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

    1. කුවේට් - ඩොලර් මිලියන 612.7
    2. කටාර් - ඩොලර් මිලියන 564.6
    3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
    4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
    5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8
    6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7
    7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3
    8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0

    patta katu kala me pahala set eka salli ewanne kari wesa ponayo lajja natuwa tawa danawa mewa
    gewal wala wada karana ganunge salli walin sapa widina lanakwe amu ponna wesa ballo tika

    1. කුවේට් - ඩොලර් මිලියන 612.7
    2. කටාර් - ඩොලර් මිලියන 564.6
    3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
    4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් බිලියන 6ක් ඉස්සර එවපු ගාණ. දැන් ඒ ගාණ ආපහු එවනවා කියන එක තමයි මේකෙ තේරුම.

    මේක 10ක් වගේ කරලා පෙන්නුවොත් පොනිල් හපන. එහෙම උනොත් රට සවාරි දෙක තුනක් ගැහුවට කමක් නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.

    ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

    2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4
    2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2
    2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4
    2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

    පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

    ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

    1. කුවේට් - ඩොලර් මිලියන 612.7
    2. කටාර් - ඩොලර් මිලියන 564.6
    3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
    4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
    5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8
    6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7
    7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3
    8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0

    evanna epa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    image_ff5d40c16d.jpg

    The workers’ remittances in the first 11 months of this year have topped the $ 5 billion mark sustaining the growth momentum.

    As per the Central Bank data, January to November workers’ remittances amounted to $ 5.4 billion, up by 63% from the corresponding period of last year.

    In November the inflow amounted to $ 537.3 million as against to $ 517 million.

    Last year workers’ remittances fell by 31% to $ 3.8 billion from $ 5.5 billion in 2021.

    - https://www.ft.lk/front-page/First-11-months-workers-remittances-top-5-b-mark/44-756215