BBC එකේ ගියපු Wonders of the Monsoon කියන සීරිස් එකේ The Drought කියන එපිසෝඩ් එකෙත් ලංකාව ගැන ලොකු විස්තරයක් තියනවා. ලඟදි ගිය එකක්ද? 9 සීන් එකෙන් පස්සේ අපිට හෙල්ප් කරනවා වැඩිද කියල හිතෙනවා, :love::love: