2023 BBC Planet Earth මෙරට රූගත කරයි

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    BBC එකේ ගියපු Wonders of the Monsoon කියන සීරිස් එකේ The Drought කියන එපිසෝඩ් එකෙත් ලංකාව ගැන ලොකු විස්තරයක් තියනවා.
    ලඟදි ගිය එකක්ද?
    9 සීන් එකෙන් පස්සේ අපිට හෙල්ප් කරනවා වැඩිද කියල හිතෙනවා, :love::love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට නේ. මේක නම් අපේ රටට ගොඩක් හොද දෙයක්. මිට ඉස්සෙල්ලත් ලංකවේ සත්තු ගැන ගොඩක් වැඩ සටහන් කරලා තියනවා. එත් මේක නම් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට ලංකාවේ ස්වභාවධර්මය, සත්තු ගැන දැන ගන්න පුළුවන් වේවි.

    මේ නිසාවත් අපේ පොන්නයෝන්ට මේ ඉතුරු වෙලා තියන ස්වභාවධර්මය ආරක්ෂා කරන්න මොලේ පැහැදුනොත් හොදයි.