2023 calender pls
hardwell 1 Well-known member Jun 14, 2019 1,377 1,350 113 Amsterdam Jan 3, 2023 #1 2023 calender pls Reactions: kinkon and NRTG
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Jan 3, 2023 #2 @Kumara456 Reactions: NRTG and hardwell 1
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,642 4,647 113 Jan 3, 2023 #3 මාත් මේ ලොකු ඉලක්කන් කැලැන්ඩරයක් හොයල හොයල බැරිම තැන ගිය අවුරුද්දේ කැලැන්ඩරේ 2022 මකල 2023 කියල ගහ ගත්ත බන්.දැන් ඉතින් අවුරුද්දක්ම පාවිච්චි කරන්න පුළුවන්. Reactions: helayalk, Any.key, eksudda and 5 others
මාත් මේ ලොකු ඉලක්කන් කැලැන්ඩරයක් හොයල හොයල බැරිම තැන ගිය අවුරුද්දේ කැලැන්ඩරේ 2022 මකල 2023 කියල ගහ ගත්ත බන්.දැන් ඉතින් අවුරුද්දක්ම පාවිච්චි කරන්න පුළුවන්.
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Jan 3, 2023 #5 ලිතක් ගනින් Reactions: NRTG
RottenCOLT Well-known member Oct 9, 2011 27,363 16,156 113 Jan 3, 2023 #6 Biththiye gahaganna dina calendar ekakda one. Kada walin ahanna. e ayata denawa company walin.mamath calendar ekai diary ekakui illa gaththe kade mudalaligen. Reactions: NRTG, kinkon and hardwell 1
Biththiye gahaganna dina calendar ekakda one. Kada walin ahanna. e ayata denawa company walin.mamath calendar ekai diary ekakui illa gaththe kade mudalaligen.
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jan 3, 2023 #7 sirawata eka calander 1k wath na Reactions: helayalk and NRTG
hardwell 1 Well-known member Jun 14, 2019 1,377 1,350 113 Amsterdam Jan 3, 2023 #8 E calender 1k genuine ekk Reactions: NRTG
GHost_94 Well-known member Jan 14, 2022 649 799 93 Jan 3, 2023 #9 https://www.timeanddate.com/calendar/?country=116 මෙන්න මේ site එකෙන් pdf කැලැන්ඩර් එකක් srilankan නිවාඩු එක්කම generate කරන් download කර ගන්න පුළුවන්. ඒක print කර ගන්න. Reactions: helayalk, Plusky, eksudda and 6 others
https://www.timeanddate.com/calendar/?country=116 මෙන්න මේ site එකෙන් pdf කැලැන්ඩර් එකක් srilankan නිවාඩු එක්කම generate කරන් download කර ගන්න පුළුවන්. ඒක print කර ගන්න.
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 3, 2023 #10 මාත් හොයනව Reactions: RottenCOLT, hardwell 1 and NRTG
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,634 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 3, 2023 #11 බම්ප් Reactions: hardwell 1 and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,639 197,645 113 Colombo, Sri Lanka Jan 3, 2023 #12 මාත් හොයනව Reactions: helayalk, RottenCOLT, hardwell 1 and 1 other person
eksudda Well-known member May 25, 2017 5,461 3,086 113 Jan 3, 2023 #13 Bump Reactions: NRTG and hardwell 1
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 Jan 3, 2023 #14 මේ සැරේ ගෙදරට එක කැලැන්ඩරයක්වත් හම්බුනේ නෑ ගිය අවුරුදුවලනම් කීපයක්ම හම්බුනා. Reactions: helayalk and hardwell 1
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jan 3, 2023 #15 පුළුවන් එකෙක් ලොකු ඉලක්කන් කැලැන්ඩර හදපල්ලකෝ සල්ලි දීල ගන්නම්. ගිය අවුරුදු වල ගමටම බෙදුව මේ පාර එකක් වත් නැ Reactions: helayalk
පුළුවන් එකෙක් ලොකු ඉලක්කන් කැලැන්ඩර හදපල්ලකෝ සල්ලි දීල ගන්නම්. ගිය අවුරුදු වල ගමටම බෙදුව මේ පාර එකක් වත් නැ
helayalk Well-known member Aug 25, 2022 6,455 9,374 113 Jan 13, 2023 #16 Reactions: Akithama and NRTG