Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 28980785" data-attributes="member: 558255"><p>මටත් තේරෙන්නෑ බං ඇයි ලංකාවෙ දක්ශම එකා ඌ කියලා හැමිනෙන්නෙ කියලා මේ හැම එකාම. අහන අහන පරණ ටීම් එකේ ඉන්න ලෙජන්ඩ්ලා සනා, මයියා, සංගා ඇතුලු හැම එකාම කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ටැලන්ටඩ්ම බැටා ඌ කියලා. දැනට ටීම් එකේ ගහන උන්ගෙන් ඇහුවොත් උනුත් හැම ඉන්ටවිව් එක්කම කියන්නෙ කුසල් මෙන්ඩිස් තමා දක්ශම බැටා කියලා. කෝච්ලා කමෙන්ටේටර්ස්ලා වෙන එකක් තියා සෙලෙක්ටර්ස්ලා ඔක්කොම කියන්නෙත් මෙන්ඩා තමා ටැලන්ටඩ්ම එකා කියලා. දැන් ඔය ඔක්කොම උන් අපිට වඩා ක්රිකට් දන්න උන්නෙ? උන්ට එහෙම පේන්නෙ මොන උට්ටකටද කියලා හිතාගන්න බෑ. ඒ හැම එකාම එහෙම කිය කිය හැමිනෙන්න හැදුවට මූ එදා ඉදන්ම ෆේල්නෙ බං? එකක ගැහුවොත් 7,8ක් ෆේල්? දක්ශයි දක්ශයි කියලා හැමිනුනාට වැඩක් නෑනෙ කන්සිස්ටන්සි එකක් නැත්තං ටොප් ඕඩර් බැටෙක්ගෙ? මූ 50+ ගහපු හැම මැච් එකක්ම වගේ අපි දිනලා තියනවා ඒක වෙනම කතාවක් ඒත් ඒක හෙනම කලාතුරකින් වෙන වැඩක් හින්දා තේරුමක් නෑ. මැච් 100+ ගහලා තාම 100 2යි <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> හැබැයි දක්ශම බැටාලු <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> අවිශ්ක ප්රනාන්දුවා මූට වඩා හොදයි ODI වල</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 28980785, member: 558255"] මටත් තේරෙන්නෑ බං ඇයි ලංකාවෙ දක්ශම එකා ඌ කියලා හැමිනෙන්නෙ කියලා මේ හැම එකාම. අහන අහන පරණ ටීම් එකේ ඉන්න ලෙජන්ඩ්ලා සනා, මයියා, සංගා ඇතුලු හැම එකාම කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ටැලන්ටඩ්ම බැටා ඌ කියලා. දැනට ටීම් එකේ ගහන උන්ගෙන් ඇහුවොත් උනුත් හැම ඉන්ටවිව් එක්කම කියන්නෙ කුසල් මෙන්ඩිස් තමා දක්ශම බැටා කියලා. කෝච්ලා කමෙන්ටේටර්ස්ලා වෙන එකක් තියා සෙලෙක්ටර්ස්ලා ඔක්කොම කියන්නෙත් මෙන්ඩා තමා ටැලන්ටඩ්ම එකා කියලා. දැන් ඔය ඔක්කොම උන් අපිට වඩා ක්රිකට් දන්න උන්නෙ? උන්ට එහෙම පේන්නෙ මොන උට්ටකටද කියලා හිතාගන්න බෑ. ඒ හැම එකාම එහෙම කිය කිය හැමිනෙන්න හැදුවට මූ එදා ඉදන්ම ෆේල්නෙ බං? එකක ගැහුවොත් 7,8ක් ෆේල්? දක්ශයි දක්ශයි කියලා හැමිනුනාට වැඩක් නෑනෙ කන්සිස්ටන්සි එකක් නැත්තං ටොප් ඕඩර් බැටෙක්ගෙ? මූ 50+ ගහපු හැම මැච් එකක්ම වගේ අපි දිනලා තියනවා ඒක වෙනම කතාවක් ඒත් ඒක හෙනම කලාතුරකින් වෙන වැඩක් හින්දා තේරුමක් නෑ. මැච් 100+ ගහලා තාම 100 2යි 🤣 හැබැයි දක්ශම බැටාලු 🤣 අවිශ්ක ප්රනාන්දුවා මූට වඩා හොදයි ODI වල [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom