Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KM

පළවෙනි ඕවර් 10 පැන්නුවොත් ඕකේ !!

අපේ නුවණක්කාර සිලෙක්ෂන් කමිටි එක ගාණට බැටාලා 6ක් විතරක් ඉන්න ස්කොඩ් එකක් යැව්ව නිසා කවුරු පාස් උණත් ෆේල් උණත් එකම බැටාලගෙන් තමා සීරීස් එක ගහන්න වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ෆේල්ම වන්ඩේ බැටා උන මෙන්ඩිස්ට පොර සාර්ථක වෙනකන් / තරඟාවලිය ඉවර වෙනකන් ටීම් එකේ වැදගත්ම තැන උණ නොම්මර 3 ගහන්න වෙන්නේ.

මම මේ ලියන්න යන්නේ කුසල් මෙන්ඩිස්ගේ මාර ස්ටැට් එකක් ගැන. මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 ඇතුළත බැට් කරන්න ඇවිල්ලා 'නැත්තේ' මේ අවුරුද්දේ තුන් පාරයි. ඒ තුන් පාරෙන් දෙපාරක 50 ඒවා ගහලා තියෙනවා එකක නොටවුට් 11. අනික් ඒවගේ, ඒ කියන්නේ පළවෙනි 10 බැට් කරන්න ආව ඒවගේ ෆේල්. හරියටම කිව්වොත්,

මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2023) - ඉණිම 9, ලකුණු 60, ඇවරේජ් 6.66

පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2023) - ඉණිම 3, ලකුණු 167, ඇවරේජ් 83.5

අම්මට සිරි වෙන වෙනසක් තියෙනවා නේද යාලුවනේ. මූ මේ අවුරුද්දේ ෆේල් හින්දද මේ කේස් එක කියලා දැනගන්න ඕනි නිසා 2019 ඉඳන් කොල්ලා නොම්මර 3 ගහපු ඉණිම් මං බැලුවා. අපරාදේ කියන්න බෑ පල්ලෙහා තියෙන්නේ ඒ ස්ටැට්ස් ටික,

පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2019 - ) - ඉණිම 9, ලකුණු 223, ඇවරේජ් 18.58, 50 ඒවා - 1 !!

පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2019 - ) - ඉණිම 5, ලකුණු 319, ඇවරේජ් 106.33, 50 ඒවා - 4 !!

කොහොමද වෙනස?

මං දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව ප්‍රෙෂර් එකක් නැති උණාම ගහන්න ලේසි වෙන එකද, පවර්ප්ලේ නැති උණාම ලකුණ දාන්න ලේසි වෙන එකද, බෝලේ පොඩ්ඩක් පරණ උණාම ස්වින්ග් වෙනවා අඩු වගේ එකක්ද, අඩෝ මුන් දෙන්නා ගැහුවනම් මටත් පුලුවන් වගේ එකක්ද ඒමත් නැත්නම් බැට් කරන්න ඔලුව හදාගන්න ටික වෙලාවක් යනවා වගේ එකක්ද කියලා. හැබයි ඔය මොකක් උණත් මේ සීරීස් එකේ හැමදාම ඕවර්ස් 10ක් ඕපන් දෙන්නගෙන් යන්න බැරි වෙන්න ඉඩක් තියෙන නිසා නිකමට වගේ මූව පොඩ්ඩක් පහළ ගස්සලා බැලුවට පාඩු නෑ. නැත්නම් ඉතිං මේවා ඕනි නෑ ටීම් එකේ ඇනලයිසර්ස්ලා සුපිරි, සිලෙක්ෂන්ස් සුපිරි නිසා 100ක් ගහනකන් පාඩුවේ ඉන්න තැනම බැට් කරන්න දෙයි !

මේවා ඉතින් කියන්නත් බයයි, හාර්ඩ්බෝල් ගහලා තියෙන්න ඕනිලුනේ මේවා කියන්න සමහරුන්ට අනුව. හාර්ඩ්බෝල් ගැහුව අයගේ ඇනලයිසින්ග් වලට නැතුව ගහන්නේ නැති අපි වගේ උන්ට මේවා අහුවෙන එක තමා හැබයි විහිලුම දේ !!

එනිවේ කොච්චර මොනා උණත් මෙන්ඩිස් වෙනුවෙන් තව වෙලාව දෙනවනම්, ගහපු දවස්වල ලකුණු වල ඉම්පැක්ට් එක වැඩි නිසා දිගටම වර්ල්ඩ් කප් එකෙත් චාන්ස් දෙනවනම් අඩු ගාණේ මේ අවුරුදු 3ක් විතර ඉඳන් (ඊට කළින් ඒවා මං බැලුවේ නෑ) මෙන්ඩිසාට තියෙන අවුලවත් තේරුම් අරං වැඩක් ගන්න පුලුවන් විදියට චාන්ස් දෙන්න. නැත්නම් ඉතිං ඔය යන විදියට යමු, ෆේල් උණොත් ප්ලෙයර් කෙනෙක්නේ බැනුම් අහගන්නේ සූර වීර නුවණක්කාර සිලෙක්ෂන් කමිටී එකයි, ඇනලයිසින්ග් කරන අයයි, රීච් ලෙජන්ඩ්ස්ලයි වෙනුවට !

එනිවේ මෙන්ඩිස් ෆෑන් බේස් එකට ඔන්න අලුත්ම ස්ටැට් එකක් මං ගාණේ. බැනහල්ලා ඕපනින්ග් පෙයාර් එකට ඕවර් 10ක් ඉන්නේ නෑනේ කියලා !!

ගුණ බුස !

https://www.facebook.com/Cricsala

[QUOTE="jehantheexplorer, post: 28990104, member: 583767"] KM පළවෙනි ඕවර් 10 පැන්නුවොත් ඕකේ !! අපේ නුවණක්කාර සිලෙක්ෂන් කමිටි එක ගාණට බැටාලා 6ක් විතරක් ඉන්න ස්කොඩ් එකක් යැව්ව නිසා කවුරු පාස් උණත් ෆේල් උණත් එකම බැටාලගෙන් තමා සීරීස් එක ගහන්න වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ෆේල්ම වන්ඩේ බැටා උන මෙන්ඩිස්ට පොර සාර්ථක වෙනකන් / තරඟාවලිය ඉවර වෙනකන් ටීම් එකේ වැදගත්ම තැන උණ නොම්මර 3 ගහන්න වෙන්නේ. මම මේ ලියන්න යන්නේ කුසල් මෙන්ඩිස්ගේ මාර ස්ටැට් එකක් ගැන. මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 ඇතුළත බැට් කරන්න ඇවිල්ලා 'නැත්තේ' මේ අවුරුද්දේ තුන් පාරයි. ඒ තුන් පාරෙන් දෙපාරක 50 ඒවා ගහලා තියෙනවා එකක නොටවුට් 11. අනික් ඒවගේ, ඒ කියන්නේ පළවෙනි 10 බැට් කරන්න ආව ඒවගේ ෆේල්. හරියටම කිව්වොත්, [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2023) - ඉණිම 9, ලකුණු 60, ඇවරේජ් 6.66 පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2023) - ඉණිම 3, ලකුණු 167, ඇවරේජ් 83.5 අම්මට සිරි වෙන වෙනසක් තියෙනවා නේද යාලුවනේ. මූ මේ අවුරුද්දේ ෆේල් හින්දද මේ කේස් එක කියලා දැනගන්න ඕනි නිසා 2019 ඉඳන් කොල්ලා නොම්මර 3 ගහපු ඉණිම් මං බැලුවා. අපරාදේ කියන්න බෑ පල්ලෙහා තියෙන්නේ ඒ ස්ටැට්ස් ටික, [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2019 - ) - ඉණිම 9, ලකුණු 223, ඇවරේජ් 18.58, 50 ඒවා - 1 !! පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2019 - ) - ඉණිම 5, ලකුණු 319, ඇවරේජ් 106.33, 50 ඒවා - 4 !! කොහොමද වෙනස? [IMG alt="🫡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1fae1.png[/IMG] මං දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව ප්‍රෙෂර් එකක් නැති උණාම ගහන්න ලේසි වෙන එකද, පවර්ප්ලේ නැති උණාම ලකුණ දාන්න ලේසි වෙන එකද, බෝලේ පොඩ්ඩක් පරණ උණාම ස්වින්ග් වෙනවා අඩු වගේ එකක්ද, අඩෝ මුන් දෙන්නා ගැහුවනම් මටත් පුලුවන් වගේ එකක්ද ඒමත් නැත්නම් බැට් කරන්න ඔලුව හදාගන්න ටික වෙලාවක් යනවා වගේ එකක්ද කියලා. හැබයි ඔය මොකක් උණත් මේ සීරීස් එකේ හැමදාම ඕවර්ස් 10ක් ඕපන් දෙන්නගෙන් යන්න බැරි වෙන්න ඉඩක් තියෙන නිසා නිකමට වගේ මූව පොඩ්ඩක් පහළ ගස්සලා බැලුවට පාඩු නෑ. නැත්නම් ඉතිං මේවා ඕනි නෑ ටීම් එකේ ඇනලයිසර්ස්ලා සුපිරි, සිලෙක්ෂන්ස් සුපිරි නිසා 100ක් ගහනකන් පාඩුවේ ඉන්න තැනම බැට් කරන්න දෙයි ! මේවා ඉතින් කියන්නත් බයයි, හාර්ඩ්බෝල් ගහලා තියෙන්න ඕනිලුනේ මේවා කියන්න සමහරුන්ට අනුව. හාර්ඩ්බෝල් ගැහුව අයගේ ඇනලයිසින්ග් වලට නැතුව ගහන්නේ නැති අපි වගේ උන්ට මේවා අහුවෙන එක තමා හැබයි විහිලුම දේ !! [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] එනිවේ කොච්චර මොනා උණත් මෙන්ඩිස් වෙනුවෙන් තව වෙලාව දෙනවනම්, ගහපු දවස්වල ලකුණු වල ඉම්පැක්ට් එක වැඩි නිසා දිගටම වර්ල්ඩ් කප් එකෙත් චාන්ස් දෙනවනම් අඩු ගාණේ මේ අවුරුදු 3ක් විතර ඉඳන් (ඊට කළින් ඒවා මං බැලුවේ නෑ) මෙන්ඩිසාට තියෙන අවුලවත් තේරුම් අරං වැඩක් ගන්න පුලුවන් විදියට චාන්ස් දෙන්න. නැත්නම් ඉතිං ඔය යන විදියට යමු, ෆේල් උණොත් ප්ලෙයර් කෙනෙක්නේ බැනුම් අහගන්නේ සූර වීර නුවණක්කාර සිලෙක්ෂන් කමිටී එකයි, ඇනලයිසින්ග් කරන අයයි, රීච් ලෙජන්ඩ්ස්ලයි වෙනුවට ! එනිවේ මෙන්ඩිස් ෆෑන් බේස් එකට ඔන්න අලුත්ම ස්ටැට් එකක් මං ගාණේ. බැනහල්ලා ඕපනින්ග් පෙයාර් එකට ඕවර් 10ක් ඉන්නේ නෑනේ කියලා !! [IMG alt="😘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG] ගුණ බුස ! [URL]https://www.facebook.com/Cricsala[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom