Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවෙ ක්‍රිකට් අද සහ හෙට ? .... තිත්ත ඇත්ත

කතාව කෙටියෙන්ම කිව්වොත් ලන්කාවෙ ක්‍රිකට් වලට තවදුරටත් අදක් හෝ හෙටක් නැ. ලන්කාවෙ ක්‍රිකට් දැන් ඉවරයි. අපි කොච්චර කැගැහුවත් දැන් තියෙන මොඩන් ක්‍රිකට් වලට සුට් වෙන ප්ලෙයස්ල මේ වෙනකොට ලන්කාවෙ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලවත්, U-19 ක්‍රිකට් වලවත් නැ. මම එහෙම කියන්නෙ ඇයි කියන එක බලාගන්න පුලුවන් අපේ දැනට ටීම් එකට ඇවිල්ල නැති ෆස්ට් ක්ලාස් සහ U-19 ක්‍රිකට් වල ඉන්න ප්ලෙයස්ලගෙ ස්ටැස් බැලුවම (stats from espn-cricinfo). මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එකට උත්තරේ ඉතින් කියන්න තියෙන්නෙ අහේතුව කියල තමයි.

මොඩන් ක්‍රිකට් වලට ගැළපෙන විදිහට ලන්කාවෙ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලින් ODI සහ T-20 වලට බැටින් වලින් ටීම් එකට අලුතෙන් එකතු කරගන්න පුලුවන් එකම ප්ලෙයර් හිටියෙ සදීර විතරයි. ගිය අවුරුද්දෙ ඉදන් නෙ පොරටත් චාන්ස් එක දුන්නෙ අවුරුදු 28කුත් වුනාට පස්සෙ.

ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල අරන් තියෙනෙ කඩුලු සහ ලකුනු ලබාදීමේ සාමාන්‍ය බැලුවම ස්පින් බෝලින් වලින් ODI සහ T-20 වලට ටීම් එකට අලුතෙන් එකතු කරගන්න පුලුවන් කෙනෙකුට ටිකක් හරි ඉන්නෙ රමේශ් මෙන්ඩිස් විතරයි. මිනිහ බැටින් වලිනුත් හොදයි. ෆාස්ට් බෝලින් වලින් ඉන්නෙ අසිත ප්‍රානාන්දු සහ චාමික විතරයි. දෙන්නම මේන් ටීම් එකේ ගහල තියෙනවනෙ. ඒත් අනිත් රට වලින් බිහිවෙන ක්‍රීඩකයින්ගේ ලෙවල් එකත් එක්ක මේ තුන්දෙනාගෙ ලෙවල් එකත් මදි.

අපේ මේන් ටීම් එකේ උනත් අද තියෙන මොඩන් ක්‍රිකට් වලට ගැලපෙන බැටස්ලට ඉන්නෙ KJP, කුසල් මෙන්ඩිස්, සදීර, අසලන්ක විතරයි. එකෙනුත් KJP ගෙ කාලෙ දැන් ඉවරයි. බෝලස්ලට ඉන්නෙ තීක්ශණ සහ වනිදු විතරයි. ෆාස්ට් බෝලස්ල නම් එකෙක්වත් නැ.

ලන්කාවෙ තත්වෙ මෙහෙම වෙද්දි අනිත් රටවල ක්‍රිකට් තේරීම් කමිටුවලට කවුරු ටීම් එකට දාන්නද කියල හිතාගන්න බැරි වෙන තරමට ටොප් ලෙවල් එකේ ප්ලෙයස්ලා ඉන්නව ඕනෙ තරම්. හොදම උදාහරණය ඉන්දියාව. ඒක නිසා ලන්කාවෙ ක්‍රිකට් බලල දුක්වෙලා තේරුමකුත් නැ. එහෙම දුක්වෙනවනම් තව අවුරුදු 10 කටවත් දුක් වෙන්න බලාගෙන තමයි ලන්කාවෙ ක්‍රිකට් බලන්න ඕනෙ. අවසානයටත් කියන්නෙ ලන්කාවෙ ක්‍රිකට් ආයෙ ගොඩගන්න පුලුවන් තැනක නැ.

[QUOTE="Irugal_Bandara, post: 29274253, member: 583217"] [B][SIZE=6]ලන්කාවෙ ක්‍රිකට් අද සහ හෙට ? .... තිත්ත ඇත්ත[/SIZE][/B] [JUSTIFY]කතාව කෙටියෙන්ම කිව්වොත් ලන්කාවෙ ක්‍රිකට් වලට තවදුරටත් අදක් හෝ හෙටක් නැ. ලන්කාවෙ ක්‍රිකට් දැන් ඉවරයි. අපි කොච්චර කැගැහුවත් දැන් තියෙන මොඩන් ක්‍රිකට් වලට සුට් වෙන ප්ලෙයස්ල මේ වෙනකොට ලන්කාවෙ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලවත්, U-19 ක්‍රිකට් වලවත් නැ. මම එහෙම කියන්නෙ ඇයි කියන එක බලාගන්න පුලුවන් අපේ දැනට ටීම් එකට ඇවිල්ල නැති ෆස්ට් ක්ලාස් සහ U-19 ක්‍රිකට් වල ඉන්න ප්ලෙයස්ලගෙ ස්ටැස් බැලුවම (stats from espn-cricinfo). මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එකට උත්තරේ ඉතින් කියන්න තියෙන්නෙ අහේතුව කියල තමයි. මොඩන් ක්‍රිකට් වලට ගැළපෙන විදිහට ලන්කාවෙ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලින් ODI සහ T-20 වලට බැටින් වලින් ටීම් එකට අලුතෙන් එකතු කරගන්න පුලුවන් එකම ප්ලෙයර් හිටියෙ සදීර විතරයි. ගිය අවුරුද්දෙ ඉදන් නෙ පොරටත් චාන්ස් එක දුන්නෙ අවුරුදු 28කුත් වුනාට පස්සෙ. ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල අරන් තියෙනෙ කඩුලු සහ ලකුනු ලබාදීමේ සාමාන්‍ය බැලුවම ස්පින් බෝලින් වලින් ODI සහ T-20 වලට ටීම් එකට අලුතෙන් එකතු කරගන්න පුලුවන් කෙනෙකුට ටිකක් හරි ඉන්නෙ රමේශ් මෙන්ඩිස් විතරයි. මිනිහ බැටින් වලිනුත් හොදයි. ෆාස්ට් බෝලින් වලින් ඉන්නෙ අසිත ප්‍රානාන්දු සහ චාමික විතරයි. දෙන්නම මේන් ටීම් එකේ ගහල තියෙනවනෙ. ඒත් අනිත් රට වලින් බිහිවෙන ක්‍රීඩකයින්ගේ ලෙවල් එකත් එක්ක මේ තුන්දෙනාගෙ ලෙවල් එකත් මදි. අපේ මේන් ටීම් එකේ උනත් අද තියෙන මොඩන් ක්‍රිකට් වලට ගැලපෙන බැටස්ලට ඉන්නෙ KJP, කුසල් මෙන්ඩිස්, සදීර, අසලන්ක විතරයි. එකෙනුත් KJP ගෙ කාලෙ දැන් ඉවරයි. බෝලස්ලට ඉන්නෙ තීක්ශණ සහ වනිදු විතරයි. ෆාස්ට් බෝලස්ල නම් එකෙක්වත් නැ. ලන්කාවෙ තත්වෙ මෙහෙම වෙද්දි අනිත් රටවල ක්‍රිකට් තේරීම් කමිටුවලට කවුරු ටීම් එකට දාන්නද කියල හිතාගන්න බැරි වෙන තරමට ටොප් ලෙවල් එකේ ප්ලෙයස්ලා ඉන්නව ඕනෙ තරම්. හොදම උදාහරණය ඉන්දියාව. ඒක නිසා ලන්කාවෙ ක්‍රිකට් බලල දුක්වෙලා තේරුමකුත් නැ. එහෙම දුක්වෙනවනම් තව අවුරුදු 10 කටවත් දුක් වෙන්න බලාගෙන තමයි ලන්කාවෙ ක්‍රිකට් බලන්න ඕනෙ. අවසානයටත් කියන්නෙ ලන්කාවෙ ක්‍රිකට් ආයෙ ගොඩගන්න පුලුවන් තැනක නැ.[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom