Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්...

කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු.....

(01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා

(02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා

(03). 2023/10/16 - ශ්‍රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ පුත්තු (දසුනා මේකෙදිවත් හරියට ගහපිය හොදේ... උබට දෙන අන්තිම වෑන්ස් එක)

(04). 2023/10/17 - ද. අප්‍රිකා vs නෙදර්ලන්ත ---- සහසුද්දෙන්ම ද. අප්‍රිකාව දිනනවා

(05). 2023/10/18 - නවසීලන්ත vs ඇෆ්ගන් ---- නවසීලන්තේ දිනනවා

මේ පාර මම නම් හිතන්නේ මෙවර ලෝක කුසලානේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව හිමි කරගනිවි කියලා.....

කෙසේ වුවත් අපේ යක්ඛ පුත්තු සත පහනට ෂුවර් නැහැ.. 16 වෙනදා අපේ දසුනාගෙන් පටන් ගන්න මැද පෙළ හරියට ලකුණු ගහලා ඕසි පරාද කලොත් නම් කොහොම හරි කැරකිලා යක්ඛ පුත්තු ටිකයි දකුණු අප්‍රිකාවයි අවසන් මහා තරගෙට එයි කියලා මට හිතෙනවා..

එහෙම උනොත් නම් හැමදාම වගේ දකුණු අප්‍රිකාවට අපේ උන් මුන ගැහනම ඇති වෙන අවාසනාව මතු වෙලා කප් එක අපේ අතේ.....

මොනවා උනත් හැමදාම කරනවා වගේ අපේ මැච් එකක් බලද්දි මොකා උනත් ප්‍රෙෂර් පෙත්තක් ගහන් අමතක කරන්න එපා...

අද නම් නවසීලන්තේ දිනයි මචෝ.... කොහොම උනත් පිච් එක අනුව නම් තද ගේමක් යයි වගේ නේද?

------ Post added on [DATETIME="UT"]1697203173[/DATETIME]

[QUOTE="rasidass, post: 29280897, member: 568712"] හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්... කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු..... (01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා (02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා (03). 2023/10/16 - ශ්‍රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ පුත්තු (දසුනා මේකෙදිවත් හරියට ගහපිය හොදේ... උබට දෙන අන්තිම වෑන්ස් එක) (04). 2023/10/17 - ද. අප්‍රිකා vs නෙදර්ලන්ත ---- සහසුද්දෙන්ම ද. අප්‍රිකාව දිනනවා (05). 2023/10/18 - නවසීලන්ත vs ඇෆ්ගන් ---- නවසීලන්තේ දිනනවා මේ පාර මම නම් හිතන්නේ [COLOR=rgb(184, 49, 47)]මෙවර ලෝක කුසලානේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව හිමි කරගනිවි[/COLOR] කියලා..... කෙසේ වුවත් අපේ යක්ඛ පුත්තු සත පහනට ෂුවර් නැහැ.. 16 වෙනදා අපේ දසුනාගෙන් පටන් ගන්න මැද පෙළ හරියට ලකුණු ගහලා ඕසි පරාද කලොත් නම් කොහොම හරි කැරකිලා යක්ඛ පුත්තු ටිකයි දකුණු අප්‍රිකාවයි අවසන් මහා තරගෙට එයි කියලා මට හිතෙනවා.. එහෙම උනොත් නම් හැමදාම වගේ දකුණු අප්‍රිකාවට අපේ උන් මුන ගැහනම ඇති වෙන අවාසනාව මතු වෙලා කප් එක අපේ අතේ..... මොනවා උනත් හැමදාම කරනවා වගේ අපේ මැච් එකක් බලද්දි මොකා උනත් ප්‍රෙෂර් පෙත්තක් ගහන් අමතක කරන්න එපා... [HR][/HR] අද නම් නවසීලන්තේ දිනයි මචෝ.... කොහොම උනත් පිච් එක අනුව නම් තද ගේමක් යයි වගේ නේද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697203173[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom