Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතුව මේක තනිකරම වයිඩ්. ඔය ලෝ එක ගෙනාපු එක නියමයි. ඕක ගේන්න කලින් කරේ බැට්ස්මන් ක්රීස් එක පුරා එහාට මෙහාට යන එක. එහෙම ගිහිල්ල Bowler confuse කරනව. දැන් ඔය නීතියෙ හැටියට බෝලර් රන් අප් එක ගන්න තැනදි Batsman හිටපු පොසිෂන් එකට තමයි Umpire wide consider කරන්නෙ. එතකොට බැට්ස්මන් ලෙග් ස්ටම්ප් එකටත් මෙහා හිටියොත් බෝල උගේ කකුලටම Aim කරල බෝලෙ දැම්මොත් ඒක දාන්න කලින් බැට්ස්මන් පොඩ්ඩක් එතැනින් Move උනොත් එතකොට වයිඩ් එක නොදී ඉන්නව මොකද බැට්ස්මන් හිටපු තැන හිටිය නම් ඒ බෝලෙ කකුලෙ වදින නිසා.

මෙතැනදි පැහැදිලිවම පේනව කෝලි කොහෙටවත් Move උනේ නෑ. ඌ හිටපුතැන හිටියෙ. බෝලෙ උගේ ලෙග් එකටත් එහා ගියේ. මේක 100%ක් වයිඩ්.

ඔය ලිපිය ලියපු එකා ඒ සිද්දියට මේ ලෝ එක ගාවගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බැරි  මම ඒත් බැලුව අලුතෙන් නීතියක් ගෙනැල්ලද කියල බැට්ස්මන්ට වයිඩ් එක නවත්තන්න පුලුවන්

නෑ මචං වයිඩ් එකක නීතිය අනුව එහෙම Request කියල එකක් නෑ. තත්පර 5ක්ද කොහෙද ඇතුලත Umpire දෙන්න ඕන වයිඩ් එක. ඒක රිවර්ස් කරන්නත් පුලුවන් ක්රම දෙකක් විතරයි තියෙන්නෙ,

1. ඒ බොලෙ නෝ බෝල් එකක් කියල පස්සෙ ඔප්පු වෙන්න ඕන.

2. මොනවමහරි විදියකින් ඒ බොලෙ Third umpire review එකකට ගිහිල්ල එතැනදි කකුලෙ වදිනව කියල ඔප්පු උනොත් ඒකෙන් කැන්සල් වෙනව.

එහෙම නැතුව Umpireටවත් ඌ දීපු Call එකක් කැන්සල් කරන්න බෑ. වයිඩ් වලදි Request කරනව කියල එකක් කොහොමත් නෑ.

LBW එකකදි වෙන ස්ටෙප් 5න් එකක නම් Request කිරීම අනිවාර්යයි. Request නොකර Umpireට දෙන්න බෑ LBW එකක්.

[QUOTE="chami2015, post: 29299319, member: 542063"] [SIZE=5]නැතුව මේක තනිකරම වයිඩ්. ඔය ලෝ එක ගෙනාපු එක නියමයි. ඕක ගේන්න කලින් කරේ බැට්ස්මන් ක්රීස් එක පුරා එහාට මෙහාට යන එක. එහෙම ගිහිල්ල Bowler confuse කරනව. දැන් ඔය නීතියෙ හැටියට බෝලර් රන් අප් එක ගන්න තැනදි Batsman හිටපු පොසිෂන් එකට තමයි Umpire wide consider කරන්නෙ. එතකොට බැට්ස්මන් ලෙග් ස්ටම්ප් එකටත් මෙහා හිටියොත් බෝල උගේ කකුලටම Aim කරල බෝලෙ දැම්මොත් ඒක දාන්න කලින් බැට්ස්මන් පොඩ්ඩක් එතැනින් Move උනොත් එතකොට වයිඩ් එක නොදී ඉන්නව මොකද බැට්ස්මන් හිටපු තැන හිටිය නම් ඒ බෝලෙ කකුලෙ වදින නිසා. මෙතැනදි පැහැදිලිවම පේනව කෝලි කොහෙටවත් Move උනේ නෑ. ඌ හිටපුතැන හිටියෙ. බෝලෙ උගේ ලෙග් එකටත් එහා ගියේ. මේක 100%ක් වයිඩ්. ඔය ලිපිය ලියපු එකා ඒ සිද්දියට මේ ලෝ එක ගාවගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බැරි :ROFLMAO: මම ඒත් බැලුව අලුතෙන් නීතියක් ගෙනැල්ලද කියල බැට්ස්මන්ට වයිඩ් එක නවත්තන්න පුලුවන්:ROFLMAO:[/SIZE] [SIZE=5]නෑ මචං වයිඩ් එකක නීතිය අනුව එහෙම Request කියල එකක් නෑ. තත්පර 5ක්ද කොහෙද ඇතුලත Umpire දෙන්න ඕන වයිඩ් එක. ඒක රිවර්ස් කරන්නත් පුලුවන් ක්රම දෙකක් විතරයි තියෙන්නෙ, 1. ඒ බොලෙ නෝ බෝල් එකක් කියල පස්සෙ ඔප්පු වෙන්න ඕන. 2. මොනවමහරි විදියකින් ඒ බොලෙ Third umpire review එකකට ගිහිල්ල එතැනදි කකුලෙ වදිනව කියල ඔප්පු උනොත් ඒකෙන් කැන්සල් වෙනව. එහෙම නැතුව Umpireටවත් ඌ දීපු Call එකක් කැන්සල් කරන්න බෑ. වයිඩ් වලදි Request කරනව කියල එකක් කොහොමත් නෑ. LBW එකකදි වෙන ස්ටෙප් 5න් එකක නම් Request කිරීම අනිවාර්යයි. Request නොකර Umpireට දෙන්න බෑ LBW එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom