Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ හයිවේ ෆ්ලැට් පිච් වල බෝල කරන්න ඕන කොහොමත් එහෙම තමයි බං.

බෝලෙ අලුත් නම් පුලුවන් තරම් ස්පීඩ් කරල swing එකෙන් slipලට කැච් සෙට් කරල විකට් ගන්නව. ඔය බුම්ර, සිරාජ් දෙන්නම මුල් ඕවර් 5-6 ඕක තමයි කරන්නෙ.

එහෙම නැත්නම් බෝලෙ පරණ නම් ස්ලෝ බෝල් වලින් බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල කැච් එකක් ගන්නව. ඒ දෙක ඇරෙන්න මේවගෙ වෙන විකට් ගන්න ක්‍රමයක් නෑ අපේ එවුන් වගේ විකට් එක පූජ කරල නොගියොත් ඇරෙන්න

Spinnersලට කරන්න එහෙමවත් දෙයක් නෑ. උන්ට ලයින් & ලෙන්ත් හරියටම තියාගෙන බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල ගන්න විකට් එකක් තමයි ඉතිං.

ඒක තමයි බං මාත් කිව්වෙ. T20 වල එකෙක් ලකුණු 20-30කෑල්ලක් දීගෙන දිගටම ගියාම ඇති සාමාන්‍ය පිච් එකක් නම්. ඒත් ODI වල ඒක නෙමෙයි බැට්ස්මන් කෙනෙක්ගෙ ටාස්ක් එක. විකට් එක බේරගෙන පුලුවන් තරම් ඉන්න එක. ඌ කියන කතාව ඇත්ත.

------ Post added on [DATETIME="UT"]1697805720[/DATETIME]

මට නම් පේන්නෙ හොඳම ටීම් එක ටැලන්ට් එක අතින් NZ

උන්ට පට්ටම කුඹුරු වල මොලේ කල්පනා කරල පිච් කන්ඩිෂන් අඳුරගෙන හෙමින් ගහල දිනන්නත් පුලුවන්, හයිවේ වල හොඳට ලකුණු ගහල දිනන්නත් පුලුවන්. දෙකම උන් කරනව.

ඉන්දියාවට තියෙන්නෙ 99ක් ම ICC සපෝට් එක. මොකද උන්ට කුඹුරක් ලැබෙන්න යද්දිම දන්නව කුඹුර කියල. උං ටීම් එක ඔක්කොම රෙඩි කරගෙන යන්නෙ ඒකටම ලෑස්ති වෙලා. ඒත් NZ තමයි හරියටම චැලේන්ජ් එක අරගෙන ඉස්සරහට යන්නෙ.

කොහොමත් මම කලින් කිව්ව වගේ කප් එක තියෙන්නෙ ඉන්දියාව අතේ උන්ගෙන් කප් එක උදුරගන්න සීරිස් එකක් තමයි මේ යන්නෙ.

තව දෙයක්, SA කුඹුරු පිච් වල ගහන්න බෑ වගේ. හැබැයි උන්ට Highway වල ඉන්දියාවටත් වැඩිය හොඳට ගහන්න පුලුවන්.

------ Post added on [DATETIME="UT"]1697805977[/DATETIME]

[QUOTE="chami2015, post: 29299965, member: 542063"] මේ වගේ හයිවේ ෆ්ලැට් පිච් වල බෝල කරන්න ඕන කොහොමත් එහෙම තමයි බං. බෝලෙ අලුත් නම් පුලුවන් තරම් ස්පීඩ් කරල swing එකෙන් slipලට කැච් සෙට් කරල විකට් ගන්නව. ඔය බුම්ර, සිරාජ් දෙන්නම මුල් ඕවර් 5-6 ඕක තමයි කරන්නෙ. එහෙම නැත්නම් බෝලෙ පරණ නම් ස්ලෝ බෝල් වලින් බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල කැච් එකක් ගන්නව. ඒ දෙක ඇරෙන්න මේවගෙ වෙන විකට් ගන්න ක්‍රමයක් නෑ අපේ එවුන් වගේ විකට් එක පූජ කරල නොගියොත් ඇරෙන්න :ROFLMAO: Spinnersලට කරන්න එහෙමවත් දෙයක් නෑ. උන්ට ලයින් & ලෙන්ත් හරියටම තියාගෙන බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල ගන්න විකට් එකක් තමයි ඉතිං. [HR][/HR] ඒක තමයි බං මාත් කිව්වෙ. T20 වල එකෙක් ලකුණු 20-30කෑල්ලක් දීගෙන දිගටම ගියාම ඇති සාමාන්‍ය පිච් එකක් නම්. ඒත් ODI වල ඒක නෙමෙයි බැට්ස්මන් කෙනෙක්ගෙ ටාස්ක් එක. විකට් එක බේරගෙන පුලුවන් තරම් ඉන්න එක. ඌ කියන කතාව ඇත්ත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697805720[/DATETIME][/SIZE] [HR][/HR] මට නම් පේන්නෙ හොඳම ටීම් එක ටැලන්ට් එක අතින් NZ උන්ට පට්ටම කුඹුරු වල මොලේ කල්පනා කරල පිච් කන්ඩිෂන් අඳුරගෙන හෙමින් ගහල දිනන්නත් පුලුවන්, හයිවේ වල හොඳට ලකුණු ගහල දිනන්නත් පුලුවන්. දෙකම උන් කරනව. ඉන්දියාවට තියෙන්නෙ 99ක් ම ICC සපෝට් එක. මොකද උන්ට කුඹුරක් ලැබෙන්න යද්දිම දන්නව කුඹුර කියල. උං ටීම් එක ඔක්කොම රෙඩි කරගෙන යන්නෙ ඒකටම ලෑස්ති වෙලා. ඒත් NZ තමයි හරියටම චැලේන්ජ් එක අරගෙන ඉස්සරහට යන්නෙ. කොහොමත් මම කලින් කිව්ව වගේ කප් එක තියෙන්නෙ ඉන්දියාව අතේ උන්ගෙන් කප් එක උදුරගන්න සීරිස් එකක් තමයි මේ යන්නෙ. තව දෙයක්, SA කුඹුරු පිච් වල ගහන්න බෑ වගේ. හැබැයි උන්ට Highway වල ඉන්දියාවටත් වැඩිය හොඳට ගහන්න පුලුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697805977[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom