Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්රෙඩ් එකේ ඔය Pitch fixing කතාව හැම තැනම කියල ඇති. ඒත් උඹ කියන කතාවට 100%ක් එකඟ නෑ. ඉන්දියාව කියන්නෙ පට්ටම ටැලන්ට් එකක් තියෙන ටීම් එකක් නෙමෙයි. එයිට වඩා Ausi, NZ ටීම් මේ කාලෙ ෆෝම් එකේ ඉන්නව. ඒ වගේම SA උනත් හොඳයි. උන්ට අසීමිත සපෝට් එකක් තියෙනව ICC එකෙන්. උඹ ඔය ටැලන්ට් එක ගැනම නම් කතා කරන්නෙ ගිය අවුරුදු දෙකේම T20 World cup & 2019 ODI World cup එකයි උදාහරණයට ගනිං. විශේෂයෙන්ම T20 world cup දෙක. පට්ටම විදියට මුං ඒවත් කන්ට්රෝල් කරේ. අන්තිමට ජරාම විදියට කැපිල ගියා. ඒකයි මම කිව්වෙ ඔය කියන තරම් ලබ්බක් නෑ කියල උංගෙ. දැන් මේකෙ මේ තරම් Fixing කරල ඔය තරම්ම ප්ලෑන් කරලත් World cup එක ගන්න බැරි උනොත් මුං තියල වැඩක් නෑ.

තවත් දෙයක්, මම මේ පළවෙනිවතාවට දැක්කෙ, ඉන්දියාවට සපෝට් වෙන විදියට අනිත් හැම මැච් එකකම Pitch fix කරනව. මෙහෙම දේවල් කලින් මම දැකල නෑ. උංගෙ මැච් ඕන විදියකට ෆික්ස් කරගත්තත් කමක් නෑ(ඒත් ප්රශ්නයක් තියෙනව බට් ටිකක් හරි OK) මේ වගේ වෙන එවුන්ගෙ ඒවත් Fix කරාම උන්ට වාසි වෙන විදියට මොන හිඟන වැඩද බං?

කොහොමහරි Conclusion එක,

මුං ටැලන්ට් ඒකෙ දෙකක් නෑ. හැබැයි උඹ කියනව වගේ නෑ. ඔය අනිත් සෙට් එකත් මේ මට්ටමේ හොඳ ගේම් එකක් දෙනව.

අනිත් එක මුං Cricket වලට වියදම් කරන විදිය, ඒ කියන්නෙ ලෝකෙ සල්ලි වැඩියෙන්ම තියෙන ක්රිකට් බෝඩ් එක, ICC සපෝට් එක, ඒ වගේම මුංගෙ අසීමිත ජනගහනය. ඒව එක්ක මුංගෙ ක්රිකට් ටීම් එක සංසන්දනය කරොත් උං ලංකාවටත් වැඩිය පහතින් ඉන්නෙ. මම කිව්ව එක තේරුනාද මංද? ඒ කියන්නෙ දැන් NZ ඔහොම ටොප් ඉන්නෙ. උංට හරියට ක්රිකට් බලන ප්රේක්ෂකයොත් නෑ. Ausiල උනත් වැඩිය ඇඟට ගන්නෙ නැතුව සෙල්ලම් කරන්නෙ. ඒත් මුං එහෙම ක්රිකට් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ වගේ තත්වයක් උඩ මුං ඉන්න තත්වෙ හොඳටම මදි. එහෙම සංසන්දනය කරොත් ලංකාව එයිට වැඩිය තැනක ඉන්නව.

තව දෙයක් මුං මෙච්චරටම ටැලන්ට් නම්, මුංගෙ මැනේජ්මන්ට් එකට මුංගෙ ටැලන්ට් ඒ තරම් විශ්වාසයි නම්. ඇයි මේ වගේ තුප්පහි වැඩ කරන්නෙ. Genuine විදියට ගේම් එක ගහල කප් එක ගත්ත නම් පට්ට Decent නේ. කාටවත් වචනයක්වත් කියන්න බෑ. එහෙම නොවෙන්නෙ මැනේජ්මන්ට් එකටත් මුංගෙ ටීම් එක ගැන විශ්වාසයක් නැති නිසා නේ.

------ Post added on [DATETIME="UT"]1697821444[/DATETIME]

[QUOTE="chami2015, post: 29300704, member: 542063"] [SIZE=5]මම මේ ත්රෙඩ් එකේ ඔය Pitch fixing කතාව හැම තැනම කියල ඇති. ඒත් උඹ කියන කතාවට 100%ක් එකඟ නෑ. ඉන්දියාව කියන්නෙ පට්ටම ටැලන්ට් එකක් තියෙන ටීම් එකක් නෙමෙයි. එයිට වඩා Ausi, NZ ටීම් මේ කාලෙ ෆෝම් එකේ ඉන්නව. ඒ වගේම SA උනත් හොඳයි. උන්ට අසීමිත සපෝට් එකක් තියෙනව ICC එකෙන්. උඹ ඔය ටැලන්ට් එක ගැනම නම් කතා කරන්නෙ ගිය අවුරුදු දෙකේම T20 World cup & 2019 ODI World cup එකයි උදාහරණයට ගනිං. විශේෂයෙන්ම T20 world cup දෙක. පට්ටම විදියට මුං ඒවත් කන්ට්රෝල් කරේ. අන්තිමට ජරාම විදියට කැපිල ගියා. ඒකයි මම කිව්වෙ ඔය කියන තරම් ලබ්බක් නෑ කියල උංගෙ. දැන් මේකෙ මේ තරම් Fixing කරල ඔය තරම්ම ප්ලෑන් කරලත් World cup එක ගන්න බැරි උනොත් මුං තියල වැඩක් නෑ. තවත් දෙයක්, මම මේ පළවෙනිවතාවට දැක්කෙ, ඉන්දියාවට සපෝට් වෙන විදියට අනිත් හැම මැච් එකකම Pitch fix කරනව. මෙහෙම දේවල් කලින් මම දැකල නෑ. උංගෙ මැච් ඕන විදියකට ෆික්ස් කරගත්තත් කමක් නෑ(ඒත් ප්රශ්නයක් තියෙනව බට් ටිකක් හරි OK) මේ වගේ වෙන එවුන්ගෙ ඒවත් Fix කරාම උන්ට වාසි වෙන විදියට මොන හිඟන වැඩද බං? කොහොමහරි Conclusion එක, මුං ටැලන්ට් ඒකෙ දෙකක් නෑ. හැබැයි උඹ කියනව වගේ නෑ. ඔය අනිත් සෙට් එකත් මේ මට්ටමේ හොඳ ගේම් එකක් දෙනව. අනිත් එක මුං Cricket වලට වියදම් කරන විදිය, ඒ කියන්නෙ ලෝකෙ සල්ලි වැඩියෙන්ම තියෙන ක්රිකට් බෝඩ් එක, ICC සපෝට් එක, ඒ වගේම මුංගෙ අසීමිත ජනගහනය. ඒව එක්ක මුංගෙ ක්රිකට් ටීම් එක සංසන්දනය කරොත් උං ලංකාවටත් වැඩිය පහතින් ඉන්නෙ. මම කිව්ව එක තේරුනාද මංද? ඒ කියන්නෙ දැන් NZ ඔහොම ටොප් ඉන්නෙ. උංට හරියට ක්රිකට් බලන ප්රේක්ෂකයොත් නෑ. Ausiල උනත් වැඩිය ඇඟට ගන්නෙ නැතුව සෙල්ලම් කරන්නෙ. ඒත් මුං එහෙම ක්රිකට් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ වගේ තත්වයක් උඩ මුං ඉන්න තත්වෙ හොඳටම මදි. එහෙම සංසන්දනය කරොත් ලංකාව එයිට වැඩිය තැනක ඉන්නව. [/SIZE] [HR][/HR] [SIZE=5]තව දෙයක් මුං මෙච්චරටම ටැලන්ට් නම්, මුංගෙ මැනේජ්මන්ට් එකට මුංගෙ ටැලන්ට් ඒ තරම් විශ්වාසයි නම්. ඇයි මේ වගේ තුප්පහි වැඩ කරන්නෙ. Genuine විදියට ගේම් එක ගහල කප් එක ගත්ත නම් පට්ට Decent නේ. කාටවත් වචනයක්වත් කියන්න බෑ. එහෙම නොවෙන්නෙ මැනේජ්මන්ට් එකටත් මුංගෙ ටීම් එක ගැන විශ්වාසයක් නැති නිසා නේ.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697821444[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom