Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇෆ්ගන් උන් දිනන්න ඕන බං. ලොන්තයො උන් එක්ක ගහනකොට ලොන්තයොන්ගෙයි උන්ගෙයි සෑහෙන වෙනසක් පේනවා. බලපන් බෝල් කරනකොට ලොකූ මැජික් පෙන්නන ස්පෙල් දැම්මෙ නැති උනාට උන් බේසික් ටික හරියටම කරා. හරි ලයින් ලෙන්ත් වල එකදිගටම බෝල් කරා. විකට් ගලවන්න පෙරේතකමේ ලූස් බෝල දැම්මෙ නෑ අපේ උන් ලෑල්ල

දාන්න දාන්න තව තව දිගටම වෙනස් නොකර හොද ලෙන්ත් එකේම දැම්මා. අන්තිමට අපේ උන්ට ඩොට් පිට ඩොට් වැටිලා ප්රෙශර් උනාම හොද ලෙන්ත් එකේ බෝලෙට ගොන් ශොට් එකක් ගහලා අවුට් වෙලා යනවා. ඒකට උන් ගහන්න ගත්තම අපේ උනුත් හොද ලෙන්ත් වල බෝල් කරගෙන ආවනෙ මුලින්. එතකොට මුං කරේ ඩොට් දාගනෙ පාරවල් ගහන්න ට්රයි නොකර හැම වෙලේම එක කඩන්න. සින්ගල් දාලම ගේම ඇදන් ගියෙ පට්ට ඉවසීමෙන්. ඔය ගේම ගහන්න පුලුවන් ඇෆ්ගන් උන්ගෙන් I.Zadran, R.Shah,H.Shahidi 3 දෙනාට විතරයි. අනිත් උන් පවර් හිටර්ස්ලා. හැබැයි අරුන් 3 දෙනා උන්ගෙ ජොබ් හරියටම කරා. ඉතිං ලස්සනට ඇනලයිස් කරලා ගේම් ප්ලෑන් එකක් ගහලා ඇවිල්ලා ඒක ලස්සනට execute කරපු උන් දිනන්න ඕන තමා ඔහේ ආතල් එකට ගොන්නු වගේ ක්රිකට් ගහන ලොන්තයො පරද්දලා.

බලපන් අපේ උන් අද කරපු ගොන්කම්.

1. KJP අයින් කරලා නාකි දිමුත් ගොයියා ගෙනාවා. KJP ත් ෆේල් තමා හැබැයි ඌ දාන එක නිකං gamble එකක් වගේ තමා. වැදුනොත් නියමයි රන් රේට් එකත් උඩ නෙලන momentum එකත් හැදෙනවා අනිත් උන්ගෙත්, හැබැයි නැත්තං විකට් එක ගලවගන්නවා ලකුණු 10ට අඩුවෙන් හැබැයි බෝල් නොකා. දිමුතා ගහන්නෙත් නෑ බෝල් කාලා කාලා fearless cricket එකක් ගහන්න තියන momentum එකත් කාලා අනිත් උන්ටත් ප්රෙශර් කරලා අවුට් වෙනවා.

2.KJP ඕපන් එක ෆේල් වෙද්දි නාකි හුටමො ගෙනල්ලා රීගන්නවා. හොදට ඕපන් ගහන්න පුලුවන් DDS යටින් ගස්සලා ඌවත් කනවා. උන් දෙන්නගෙ ප්ලේස් මාරු කරානං dds ඕපන් එකේ ගේම අරන් දෙයි KJP එන්ඩ් එකේ ගහයි

3.නිව්බෝලෙන් හොදට හොද ලයින් ලෙන්ත්වල

බෝල් කරන චමීරයාව මුල්ම ඕවර් 5හේ දාන්න ගන්නෙ නැතුව රාජිතයා දම්මපු එක. මොකද ගුරුබාසයා කැඩුන ගමන්ම අනිත් පැත්තෙන් චමීර ගෙනල්ලා හිර කරානං තව එකක් දෙකක් මුල් ඕවර් 5හේ ගන්න තිබ්බා

4. එදා මැච් එකේ හොදට බෝල් කරලා player of the match උන ලකුණු කුමාරයා හලලා රාජිතයාව දාපු එක. කුමාරයා කලින් ෆේල් උනාට කලින් එකේ හොදට දාලා ෆුල් කන්ෆිඩන්ස් හිටියෙ. අනික දිල්ශාන්, චමීරගෙන් මුල් ටික ඇදලා මැද ටිකේ කුමාරයා දම්මලා එකක් දෙකක් ගලවන්න තිබ්බා උගේ පේස් එකයි බවුන්ස් එකයි යූස් කරලා.

මේවගේ අමු ගොන්වැඩ කරන ලොන්ත රැලක් වර්ල්ඩ්කප් එකක සෙමි යනවා කියන්නෙ ඒක ක්රිකට් වලටත් අවනම්බුවක්. මුං අනිවා පැරදිලා ක්රිකට් බෝඩ් එකේ ඉදන් ක්රිකට් සිස්ටම් එකම අර්ජුණ වගේ එකෙක් දම්මලා කොනක ඉදන් සුද්ද කරලා මකවලා ගත්තෙ නැත්තං අර ලංකාවෙ ක්රිකට් ඉස්සරහට ගොඩගන්න පුලුවන්ද අහපුවහම මුරලි කියනවා වගේ "මගේ මතය ඒක බෑ " තමයි.

[QUOTE="Mr UNKNOWN, post: 29326893, member: 558255"] ඇෆ්ගන් උන් දිනන්න ඕන බං. ලොන්තයො උන් එක්ක ගහනකොට ලොන්තයොන්ගෙයි උන්ගෙයි සෑහෙන වෙනසක් පේනවා. බලපන් බෝල් කරනකොට ලොකූ මැජික් පෙන්නන ස්පෙල් දැම්මෙ නැති උනාට උන් බේසික් ටික හරියටම කරා. හරි ලයින් ලෙන්ත් වල එකදිගටම බෝල් කරා. විකට් ගලවන්න පෙරේතකමේ ලූස් බෝල දැම්මෙ නෑ අපේ උන් ලෑල්ල දාන්න දාන්න තව තව දිගටම වෙනස් නොකර හොද ලෙන්ත් එකේම දැම්මා. අන්තිමට අපේ උන්ට ඩොට් පිට ඩොට් වැටිලා ප්රෙශර් උනාම හොද ලෙන්ත් එකේ බෝලෙට ගොන් ශොට් එකක් ගහලා අවුට් වෙලා යනවා. ඒකට උන් ගහන්න ගත්තම අපේ උනුත් හොද ලෙන්ත් වල බෝල් කරගෙන ආවනෙ මුලින්. එතකොට මුං කරේ ඩොට් දාගනෙ පාරවල් ගහන්න ට්රයි නොකර හැම වෙලේම එක කඩන්න. සින්ගල් දාලම ගේම ඇදන් ගියෙ පට්ට ඉවසීමෙන්. ඔය ගේම ගහන්න පුලුවන් ඇෆ්ගන් උන්ගෙන් I.Zadran, R.Shah,H.Shahidi 3 දෙනාට විතරයි. අනිත් උන් පවර් හිටර්ස්ලා. හැබැයි අරුන් 3 දෙනා උන්ගෙ ජොබ් හරියටම කරා. ඉතිං ලස්සනට ඇනලයිස් කරලා ගේම් ප්ලෑන් එකක් ගහලා ඇවිල්ලා ඒක ලස්සනට execute කරපු උන් දිනන්න ඕන තමා ඔහේ ආතල් එකට ගොන්නු වගේ ක්රිකට් ගහන ලොන්තයො පරද්දලා. බලපන් අපේ උන් අද කරපු ගොන්කම්. 1. KJP අයින් කරලා නාකි දිමුත් ගොයියා ගෙනාවා. KJP ත් ෆේල් තමා හැබැයි ඌ දාන එක නිකං gamble එකක් වගේ තමා. වැදුනොත් නියමයි රන් රේට් එකත් උඩ නෙලන momentum එකත් හැදෙනවා අනිත් උන්ගෙත්, හැබැයි නැත්තං විකට් එක ගලවගන්නවා ලකුණු 10ට අඩුවෙන් හැබැයි බෝල් නොකා. දිමුතා ගහන්නෙත් නෑ බෝල් කාලා කාලා fearless cricket එකක් ගහන්න තියන momentum එකත් කාලා අනිත් උන්ටත් ප්රෙශර් කරලා අවුට් වෙනවා. 2.KJP ඕපන් එක ෆේල් වෙද්දි නාකි හුටමො ගෙනල්ලා රීගන්නවා. හොදට ඕපන් ගහන්න පුලුවන් DDS යටින් ගස්සලා ඌවත් කනවා. උන් දෙන්නගෙ ප්ලේස් මාරු කරානං dds ඕපන් එකේ ගේම අරන් දෙයි KJP එන්ඩ් එකේ ගහයි 3.නිව්බෝලෙන් හොදට හොද ලයින් ලෙන්ත්වල බෝල් කරන චමීරයාව මුල්ම ඕවර් 5හේ දාන්න ගන්නෙ නැතුව රාජිතයා දම්මපු එක. මොකද ගුරුබාසයා කැඩුන ගමන්ම අනිත් පැත්තෙන් චමීර ගෙනල්ලා හිර කරානං තව එකක් දෙකක් මුල් ඕවර් 5හේ ගන්න තිබ්බා 4. එදා මැච් එකේ හොදට බෝල් කරලා player of the match උන ලකුණු කුමාරයා හලලා රාජිතයාව දාපු එක. කුමාරයා කලින් ෆේල් උනාට කලින් එකේ හොදට දාලා ෆුල් කන්ෆිඩන්ස් හිටියෙ. අනික දිල්ශාන්, චමීරගෙන් මුල් ටික ඇදලා මැද ටිකේ කුමාරයා දම්මලා එකක් දෙකක් ගලවන්න තිබ්බා උගේ පේස් එකයි බවුන්ස් එකයි යූස් කරලා. මේවගේ අමු ගොන්වැඩ කරන ලොන්ත රැලක් වර්ල්ඩ්කප් එකක සෙමි යනවා කියන්නෙ ඒක ක්රිකට් වලටත් අවනම්බුවක්. මුං අනිවා පැරදිලා ක්රිකට් බෝඩ් එකේ ඉදන් ක්රිකට් සිස්ටම් එකම අර්ජුණ වගේ එකෙක් දම්මලා කොනක ඉදන් සුද්ද කරලා මකවලා ගත්තෙ නැත්තං අර ලංකාවෙ ක්රිකට් ඉස්සරහට ගොඩගන්න පුලුවන්ද අහපුවහම මුරලි කියනවා වගේ "මගේ මතය ඒක බෑ " තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom