Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පරදිනව කුල්ල කුජීත වෙන්න කොහොමත් , වෙලාව තියෙනව නම් මේකත් කියෝපන්

Lomtha පnඩිtha Selector Decision timeline එක දිහා බලමු නිකමට.

• 1st few months - පොඩි උන් විතරයි ගන්නෙ. නා|කි සේරම පල.

Ignores everyone for 3-4 years. Focuses on some players who really lacks “TALENT”

World Cup is on the horizon.

• දිමුත් බංගලිදේශෙ domestic match එකක හොඳට ගැහුව. එක පොඩි එcec හලමු. ගේමු.

• මැටිව්ස් ගේමු. තව පොඩි එcec හලමු.

• Timelines - Schedule - Player Management අදාල නෑ. හැමෝම හැම format එකම ගහන්න ඕන. ලී කෙලි league එකක් ගහන්න ඕන. අර අවුරුදු 3-4 ම අපරාදෙ , Talent එකක් decepline නැති match experience නිසා හැදීගෙන ආපු උන් ටිකත් injured.

දැන් පේනවනේ..

Swing එක read කරගන්න බෑ. ඇඟ ලඟ බෝලෙකට ගහගන්න බෑ.

ක්‍රිකට් ගහන්න අසාමාන්‍ය talent එකක් ඕන්නෑ. කැපකිරීම් කරන්න ඕන. නැතුව ඔතන රැඳෙන්න බෑ. ඕක සරල සිංහලෙන්ම කිව්වොත් ඕකයි කතාව.

ක්‍රිකට් වෙනුවට බ|ඩු / දිවා රෑ game ගහන උන්ගෙ fielding effort දැක්කම පාට 27කින් බඩ යන්නෙ.

කිසි vision එකක් නැති data driven decisions ගන්නව වෙනුවට gut feeling වලින් decision ගන්න, ලොම්ත පෝල් මෝල් attitude එකකින් ඉන්න selectors ල / ක්‍රිකට් board එකක් / social Media driven Cricketers ල ටිකක් වෙනුවෙන් බොරුවට කාලෙ නාස්ති කරන්න එපා

දැන් වත් මේ ක්‍රීඩාව අතෑරපන්.

වැඩක් බලාගනින්. ඉගෙනගනින්. එහෙම බැරිනම් වගා කරපන්. වියලි කලාපෙ උන් උද්ඝෝෂණ කරපන් වතුර ඉල්ලලා. ආදරේට කියන්නෙ

[MEDIA=facebook]type=p;user=OTC.BornAgain[/MEDIA]

[QUOTE="හෙනයා, post: 29334774, member: 510186"] මේක පරදිනව කුල්ල කුජීත වෙන්න කොහොමත් , වෙලාව තියෙනව නම් මේකත් කියෝපන් Lomtha පnඩිtha Selector Decision timeline එක දිහා බලමු නිකමට. • 1st few months - පොඩි උන් විතරයි ගන්නෙ. නා|කි සේරම පල. Ignores everyone for 3-4 years. Focuses on some players who really lacks “TALENT” World Cup is on the horizon. • දිමුත් බංගලිදේශෙ domestic match එකක හොඳට ගැහුව. එක පොඩි එcec හලමු. ගේමු. • මැටිව්ස් ගේමු. තව පොඩි එcec හලමු. • Timelines - Schedule - Player Management අදාල නෑ. හැමෝම හැම format එකම ගහන්න ඕන. ලී කෙලි league එකක් ගහන්න ඕන. අර අවුරුදු 3-4 ම අපරාදෙ , Talent එකක් decepline නැති match experience නිසා හැදීගෙන ආපු උන් ටිකත් injured. දැන් පේනවනේ.. Swing එක read කරගන්න බෑ. ඇඟ ලඟ බෝලෙකට ගහගන්න බෑ. ක්‍රිකට් ගහන්න අසාමාන්‍ය talent එකක් ඕන්නෑ. කැපකිරීම් කරන්න ඕන. නැතුව ඔතන රැඳෙන්න බෑ. ඕක සරල සිංහලෙන්ම කිව්වොත් ඕකයි කතාව. ක්‍රිකට් වෙනුවට බ|ඩු / දිවා රෑ game ගහන උන්ගෙ fielding effort දැක්කම පාට 27කින් බඩ යන්නෙ. කිසි vision එකක් නැති data driven decisions ගන්නව වෙනුවට gut feeling වලින් decision ගන්න, ලොම්ත පෝල් මෝල් attitude එකකින් ඉන්න selectors ල / ක්‍රිකට් board එකක් / social Media driven Cricketers ල ටිකක් වෙනුවෙන් බොරුවට කාලෙ නාස්ති කරන්න එපා [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/2/16/2764.png[/IMG] [SIZE=7]දැන් වත් මේ ක්‍රීඩාව අතෑරපන්. වැඩක් බලාගනින්. ඉගෙනගනින්. එහෙම බැරිනම් වගා කරපන්. වියලි කලාපෙ උන් උද්ඝෝෂණ කරපන් වතුර ඉල්ලලා. ආදරේට කියන්නෙ [IMG alt="😘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/2/16/1f618.png[/IMG] [MEDIA=facebook]type=p;user=OTC.BornAgain[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom