Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 29346318" data-attributes="member: 558255"><p>මේකයි බං වෙලා තියෙන්නෙ. ඉස්සර 90 ගනන් වල ක්රිකට් කරන්න ආවෙ ඉගෙනගන්න එකත් කරන අනිත් ඒවත් කරන ගමන් ක්රීඩාවක් විදිහට ආසාවට ක්රිකට් ගහපු සෙට් එකක්නෙ? අර්ජුණ/සනා/මුරලි/ අරවින්ද ඉදන් සංගා මහේල වෙනකං එහෙම උන්නෙ? ඊටපස්සෙ චන්දිමාල්/ තිරිමාන්න මැතිව් කාලෙ උනුත් ලාවට වගේ හරි ශේප්. ඊටපස්සෙ ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ ක්රිකට් කියන්නෙ සල්ලි ආකරයක් උන හින්දා, 6 වසරෙ විතර ඉදලා ඉගෙනගන්න එකවත් වෙන මොනවත්ම නොකර මීහරක් වගේ ක්රිකට් විතරක්ම ගහපු නූගත් IQ එකක් නැති ක්ලාස් එකක් නැති අඩුකුලේ පරයො සෙට් එකක්. ඒකයි මෙච්චර සල්ලි තිබිලත් English ටිකක් හදාගන්න එක මෙච්චර ගේමක් වෙලා තියෙන්නෙ. ඒක නිකං ඕලෙවෙල් මැත්ස්වලට ලකුණු 5ක් තියන එකෙක්ට ඒලෙවල් අනුකලනය ඉගෙනගන්නවා වගේ වැඩක් උන්ගෙ බුද්ධිමට්ටම අනුව. එන බෝලෙට ගහන්න, දුවගෙන ඇවිල්ලා බෝලයක් දාන්න මසල් මෙමරි රිෆ්ලෙක්සස් හැදුනට ඔලුව ඇතුලෙ පුස් තියෙන්නෙ. හිතලා මතලා ගේම් එක රීඩ් කරලා දෙයක් කරගන්න IQ එකක් නෑ. ඒකයි අච්චර ටැලන්ටඩ් මෙච්චර ටැලන්ටඩ් කිව්වට බල්ලො වගේ ගූ වෙන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි. මොලේ නැතුව කොච්චර ඇගේ ටැලන්ට් එකක් තිබ්බත් මොන ෆීල්ඩ් එකකින් වත් උඩම තැනට යන්න බෑ කියන එකට අපේ ගොන් http ලා හොදම උදාහරණයක්</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 29346318, member: 558255"] මේකයි බං වෙලා තියෙන්නෙ. ඉස්සර 90 ගනන් වල ක්රිකට් කරන්න ආවෙ ඉගෙනගන්න එකත් කරන අනිත් ඒවත් කරන ගමන් ක්රීඩාවක් විදිහට ආසාවට ක්රිකට් ගහපු සෙට් එකක්නෙ? අර්ජුණ/සනා/මුරලි/ අරවින්ද ඉදන් සංගා මහේල වෙනකං එහෙම උන්නෙ? ඊටපස්සෙ චන්දිමාල්/ තිරිමාන්න මැතිව් කාලෙ උනුත් ලාවට වගේ හරි ශේප්. ඊටපස්සෙ ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ ක්රිකට් කියන්නෙ සල්ලි ආකරයක් උන හින්දා, 6 වසරෙ විතර ඉදලා ඉගෙනගන්න එකවත් වෙන මොනවත්ම නොකර මීහරක් වගේ ක්රිකට් විතරක්ම ගහපු නූගත් IQ එකක් නැති ක්ලාස් එකක් නැති අඩුකුලේ පරයො සෙට් එකක්. ඒකයි මෙච්චර සල්ලි තිබිලත් English ටිකක් හදාගන්න එක මෙච්චර ගේමක් වෙලා තියෙන්නෙ. ඒක නිකං ඕලෙවෙල් මැත්ස්වලට ලකුණු 5ක් තියන එකෙක්ට ඒලෙවල් අනුකලනය ඉගෙනගන්නවා වගේ වැඩක් උන්ගෙ බුද්ධිමට්ටම අනුව. එන බෝලෙට ගහන්න, දුවගෙන ඇවිල්ලා බෝලයක් දාන්න මසල් මෙමරි රිෆ්ලෙක්සස් හැදුනට ඔලුව ඇතුලෙ පුස් තියෙන්නෙ. හිතලා මතලා ගේම් එක රීඩ් කරලා දෙයක් කරගන්න IQ එකක් නෑ. ඒකයි අච්චර ටැලන්ටඩ් මෙච්චර ටැලන්ටඩ් කිව්වට බල්ලො වගේ ගූ වෙන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි. මොලේ නැතුව කොච්චර ඇගේ ටැලන්ට් එකක් තිබ්බත් මොන ෆීල්ඩ් එකකින් වත් උඩම තැනට යන්න බෑ කියන එකට අපේ ගොන් http ලා හොදම උදාහරණයක් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom