Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අර්ජුනට අතුරු පත්වීමකින් හැර ඡන්දය දිනලා පාලක මණ්ඩලයට එන්න බැරි?

ඒක තමයි පවතින ක්‍රමය කියන්නේ.

ක්‍රිකට් බෝඩ් එකේ නිල වරණයට ඡන්දය දෙන්න පුළුවන් පිරිස ඉන්නේ ක්ලබ් වල. අපේ පවතින ක්‍රිකට් ක්‍රීඩා සමාජ කියන්නේ මේ සමාජයේම මිනිස්සු ඉන්න තවත් සංවිධාන ටිකක්. කොළඹ තැන තැන තියෙන විශාල ක්‍රිකට් පිටි ආශ්‍රිතව පවතින මේ ක්ලබ් වලට තමයි බලය තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වරණයට ඡන්දය දෙන්න.

ඒ ඡන්දය ගන්න නම් පාලක මණ්ඩලයේ නිල බලයේ ඉන්න අය සල්ලි විසි කරන්න ඕනේ. හරියට අපේ පාර්ලිමේන්තු ඡන්දයක් වගේ තමයි. පාලක මණ්ඩලයේ බලය ගන්න නම් මේ ක්ලබ් වල අයගේ ඡන්දය දිනා ගන්න ඕනේ. ඒකට ඉතිං එළියේ මැතිවරණ ක්‍රමය වගේම තමයි වැඩ කරන්නේ.

ක්ලබ් වලට වියදම් කරලා, අනුග්‍රාහක වාදයක් හදා ගෙන ඉන්නවා. ක්ලබ් වල නිලධාරී මණ්ඩලයට තමන්ගෙම මිනිස්සුන්ව පත් කර ගන්න එකේ ඉඳලා, ක්‍රිකට් බෝඩ් එකේ ඡන්දය දිනා ගන්න එක දක්වා මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒක බිඳින්න අතුරු පාලන මණ්ඩල ආවා කියලා, ඔළු ගෙඩි මාරු කළා කියලා බෑ.

ඒක බිඳින්න නම් දේශපාලන මැදිහත්වීමෙන් තොර ස්වාධීන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දාලා, ක්‍රිකට් බෝඩ් එකට අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ( මෙවන් ක්‍රමයක් ඉන්දියාවේ සාර්ථක උනා) ඒ ව්‍යවස්ථාව අනුව පළාත් බද මණ්ඩල ක්‍රමයක් හදන්න ඕනේ. ඒ පළාත් වලින් ක්‍රිකට් බෝඩ් එකට මිනිස්සු පත් වෙලා එන යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න ඕනේ. ඒ හරහා පළාත් ක්‍රිකට් කණ්ඩායම් නිර්මාණය කරන්න පුළුවන්.

එසේ නොවී හුදෙක් ක්ලබ් ක්‍රිකට් තියා ගෙන, ඒවායින් බෝඩ් එකට ඡන්දය දෙන අනූග්රාහක ක්‍රමයක් තියා ගෙන මේ ක්‍රමය වෙනස් කරන්න බෑ.

ඒක ICC ය එක්ක නිල වශයෙන් කතා කරලා, මාස 6 ක වත් කාලයක් අරගෙන, ඔවුන්ගේද සහය ඇතුව කළ යුතු දෙයක්. මේක ඉතා දේශපාලනික කරුණක්. පවතින ක්‍රමයක් බිඳිලා අලුත් එකක් ගෙන ඒම එතරම් සරළ නෑ. පවතින ක්‍රමයෙන් වාසි ලබන සියල්ලන් ඊට එරෙහි වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒක වෙනස් කරන්න ලොකු ධෛර්යයක්, දැක්මක්, කැපවීමක් අවශ්‍යයයි.

විශේෂයෙන් දේශපාලන බල කඳවුර එයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් නොකර සිටියොත් හැර, මෙය නිවැරැදිව කර ගන්න වෙන ක්‍රමයක් නෑ. ඒ දේශපාලනික කැපවීම කරන්න පුළුවන් ද ? බෝඩ් එකේඉන්න, ක්ලබ් වල ඉන්න තමන්ගේ දේශපාලනයට වැදගත් වෙන 'ලොකු පොරවල්' තරහ කරගෙන මේක කරන්න තරම් වුවමනාවක් බලයේ ඉන්න කාටවත් තියෙයි ද? නැත්නම් උඹලත් ෂේප් එකේ ඉඳහං මාත් මේක ගොඩ දාගන්නම් න්‍යායෙන් මිනිස්සුන්ට මොනවා හරී පේන්න කරලා යටින් යාළු කම් තියා ගනියිද?

අනික ක්ලබ් ක්‍රමය නැති කරන්න ඕනේ නම්, ඒවායේම ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් පත් වෙන පාලක මණ්ඩලයකට කිසි විටෙකත් වසරක් ඇතුලත එක කරන්නට ලැබෙන්නේ නෑ.

අනික විසඳන්න දාපු අතුරු කමිටුවෙත් ඉන්නේ ධර්මදාසලයි රාජපක්ෂලයි නම්, ඒ කමිටුවට අලුත් මොකක් හරි වුවමනාවක් තියෙයි කියලා හිතනවා නම් මේක වෙනස් කරන්න, ඒකත් ගඟට කපන ලී වගේ තමයි.

රටට අද අවශ්‍ය වගේම සිස්ටම් චේන්ජ් එකක් තමයි ක්‍රිකට් වලටත් අවශ්‍යය. ඔළුගෙඩි මාරු කළාට, බැන්නට, විලාප කිව්වට කිසිවක් වෙනස් වෙන්නේ නෑ.

මේ පාර ලෝක කුසලානයට අපි සිම්බාබ්වේ දී සුදුසු කම් ලබපු වෙලාවේ කවුරු හරි කිව්ව කතාවක් මතක් වෙනවා. "ශ්‍රී ලංකාව තමන් මේ තත්ත්වයට පත් වීමට හේතු වූ මූලික රෝග සියල්ල එසේම තියා ගෙන කෙසේ හෝ මේ තරඟාවලිය ජය ගත්තා. එහෙත් එම ගැටළු විසඳා නොගෙන ඔවුන්ට ලෝක කුසලානයේදී දිනන්නට හැකි වෙයි ද?"

පිලිතුර ඔබ හමුවේ දැන් තියෙනවා.

හිතන්න.

පැතුම් කර්නර්

#හරිත #පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 29349041, member: 567786"] ඇයි අර්ජුනට අතුරු පත්වීමකින් හැර ඡන්දය දිනලා පාලක මණ්ඩලයට එන්න බැරි? ඒක තමයි පවතින ක්‍රමය කියන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ නිල වරණයට ඡන්දය දෙන්න පුළුවන් පිරිස ඉන්නේ ක්ලබ් වල. අපේ පවතින ක්‍රිකට් ක්‍රීඩා සමාජ කියන්නේ මේ සමාජයේම මිනිස්සු ඉන්න තවත් සංවිධාන ටිකක්. කොළඹ තැන තැන තියෙන විශාල ක්‍රිකට් පිටි ආශ්‍රිතව පවතින මේ ක්ලබ් වලට තමයි බලය තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වරණයට ඡන්දය දෙන්න. ඒ ඡන්දය ගන්න නම් පාලක මණ්ඩලයේ නිල බලයේ ඉන්න අය සල්ලි විසි කරන්න ඕනේ. හරියට අපේ පාර්ලිමේන්තු ඡන්දයක් වගේ තමයි. පාලක මණ්ඩලයේ බලය ගන්න නම් මේ ක්ලබ් වල අයගේ ඡන්දය දිනා ගන්න ඕනේ. ඒකට ඉතිං එළියේ මැතිවරණ ක්‍රමය වගේම තමයි වැඩ කරන්නේ. ක්ලබ් වලට වියදම් කරලා, අනුග්‍රාහක වාදයක් හදා ගෙන ඉන්නවා. ක්ලබ් වල නිලධාරී මණ්ඩලයට තමන්ගෙම මිනිස්සුන්ව පත් කර ගන්න එකේ ඉඳලා, ක්‍රිකට් බෝඩ් එකේ ඡන්දය දිනා ගන්න එක දක්වා මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒක බිඳින්න අතුරු පාලන මණ්ඩල ආවා කියලා, ඔළු ගෙඩි මාරු කළා කියලා බෑ. ඒක බිඳින්න නම් දේශපාලන මැදිහත්වීමෙන් තොර ස්වාධීන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දාලා, ක්‍රිකට් බෝඩ් එකට අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ( මෙවන් ක්‍රමයක් ඉන්දියාවේ සාර්ථක උනා) ඒ ව්‍යවස්ථාව අනුව පළාත් බද මණ්ඩල ක්‍රමයක් හදන්න ඕනේ. ඒ පළාත් වලින් ක්‍රිකට් බෝඩ් එකට මිනිස්සු පත් වෙලා එන යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න ඕනේ. ඒ හරහා පළාත් ක්‍රිකට් කණ්ඩායම් නිර්මාණය කරන්න පුළුවන්. එසේ නොවී හුදෙක් ක්ලබ් ක්‍රිකට් තියා ගෙන, ඒවායින් බෝඩ් එකට ඡන්දය දෙන අනූග්රාහක ක්‍රමයක් තියා ගෙන මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. ඒක ICC ය එක්ක නිල වශයෙන් කතා කරලා, මාස 6 ක වත් කාලයක් අරගෙන, ඔවුන්ගේද සහය ඇතුව කළ යුතු දෙයක්. මේක ඉතා දේශපාලනික කරුණක්. පවතින ක්‍රමයක් බිඳිලා අලුත් එකක් ගෙන ඒම එතරම් සරළ නෑ. පවතින ක්‍රමයෙන් වාසි ලබන සියල්ලන් ඊට එරෙහි වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒක වෙනස් කරන්න ලොකු ධෛර්යයක්, දැක්මක්, කැපවීමක් අවශ්‍යයයි. විශේෂයෙන් දේශපාලන බල කඳවුර එයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් නොකර සිටියොත් හැර, මෙය නිවැරැදිව කර ගන්න වෙන ක්‍රමයක් නෑ. ඒ දේශපාලනික කැපවීම කරන්න පුළුවන් ද ? බෝඩ් එකේඉන්න, ක්ලබ් වල ඉන්න තමන්ගේ දේශපාලනයට වැදගත් වෙන 'ලොකු පොරවල්' තරහ කරගෙන මේක කරන්න තරම් වුවමනාවක් බලයේ ඉන්න කාටවත් තියෙයි ද? නැත්නම් උඹලත් ෂේප් එකේ ඉඳහං මාත් මේක ගොඩ දාගන්නම් න්‍යායෙන් මිනිස්සුන්ට මොනවා හරී පේන්න කරලා යටින් යාළු කම් තියා ගනියිද? අනික ක්ලබ් ක්‍රමය නැති කරන්න ඕනේ නම්, ඒවායේම ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් පත් වෙන පාලක මණ්ඩලයකට කිසි විටෙකත් වසරක් ඇතුලත එක කරන්නට ලැබෙන්නේ නෑ. අනික විසඳන්න දාපු අතුරු කමිටුවෙත් ඉන්නේ ධර්මදාසලයි රාජපක්ෂලයි නම්, ඒ කමිටුවට අලුත් මොකක් හරි වුවමනාවක් තියෙයි කියලා හිතනවා නම් මේක වෙනස් කරන්න, ඒකත් ගඟට කපන ලී වගේ තමයි. රටට අද අවශ්‍ය වගේම සිස්ටම් චේන්ජ් එකක් තමයි ක්‍රිකට් වලටත් අවශ්‍යය. ඔළුගෙඩි මාරු කළාට, බැන්නට, විලාප කිව්වට කිසිවක් වෙනස් වෙන්නේ නෑ. මේ පාර ලෝක කුසලානයට අපි සිම්බාබ්වේ දී සුදුසු කම් ලබපු වෙලාවේ කවුරු හරි කිව්ව කතාවක් මතක් වෙනවා. "ශ්‍රී ලංකාව තමන් මේ තත්ත්වයට පත් වීමට හේතු වූ මූලික රෝග සියල්ල එසේම තියා ගෙන කෙසේ හෝ මේ තරඟාවලිය ජය ගත්තා. එහෙත් එම ගැටළු විසඳා නොගෙන ඔවුන්ට ලෝක කුසලානයේදී දිනන්නට හැකි වෙයි ද?" පිලිතුර ඔබ හමුවේ දැන් තියෙනවා. හිතන්න. පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom