Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Lin baanaa" data-source="post: 29376872" data-attributes="member: 513641"><p>මේන්න එහෙනම් හෙට ලෝක කුසලානයෙ මගෙ <img class="smilie smilie--emoji" loading="lazy" alt="🔩" title="Nut and bolt :nut_and_bolt:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f529.png" data-shortname=":nut_and_bolt:" /> ලයිස් එක. ඉන්දියාවයි කැන්ගරූ දේශයයි අතර තමයි තියෙන්නෙ. රෝහිත් ශර්මා final කාපු පොරක්. IPL final ගහලම හොදට තරගයෙ තියෙන පීඩනය මිනිහ හැන්ඩ්ල් කරනව. Pat කුමින්ස් බුවා professional නිසා ඌටත් ඒක ලොකු සීන් එකක් වෙන එකක් නෑ. </p><p>මේ පිච් එක ශුවර් slow පිච් එකක් වෙයි. මට හිතෙන විදියට මේකෙ batting first වලට වඩා chase කරන එක වාසි. මේකෙම තමයි nz පලවෙනි මැච් එකේ england වලට ගැහුවෙ. ගොඩාක් spin එකට surport කරන එකක් නෑ කොච්චර කිව්වත්. මොකද indian උන් මේ වෙලාවෙ උන්ගෙ fast bowling එක තමයි උන්ගෙ strength එක කියල තියාගෙන ඉන්නෙ.බුම්රා, ශාමි, සිරාජ්, කුල්දීප්,ජඩේජ තමයි හෙට ගහන්නෙ. Left arm spiner ල දෙන්න දාන එක හොදයි. ඔසියන්ගෙ මැද ඉන්න සේරම දකුනත් නිසා. Indian boweling line up එක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. හැබැයි හෙට ඔසියන්ගෙ open එන වෝනර් කාරය ශුවර් නෑ. ඌට ඉන්දියාවෙ බැට් කරන එක ලොකු අව්ලක් නෑ. ඌට හෙට ආච්චි වැහෙන්න පුළුවන්.මගෙ හෙට Australian batting key player තමයි වෝනර් බ්රදර්.ඊට පස්සෙ යමක් කරන්න පුලුවන් මාශ්ට.මැක්ස්වෙල් ශුවර් නෑ. හැබැයි මුලින් බැට් කරල විකට් නැතුව ශේප් එකෙ ගහගෙන ආවොත් australian උන් 350ක් ගහන්න පුලුවන්. කොච්චර හොදට ලයින් එකේ බෝල් දාගෙන ආවත් ශාමි කාරය ඇරෙන්න අනිත් උන්ට දෙක ගහනකොට කන් පාත් වෙනව.ශාමි කාරය ඉස්සර අශිශ් නෙහෙර වගේ එකෙක්.ඌ ශේප් එකෙ ඇගට නොගෙන ඉන්නව.හෙට indian bowling key player තමයි ජඩේජ. සර් ජඩේජ කියන්නෙත් final කාපු එකෙක්. හෙට මුගේ ඕවර් ටික තමයි බයානකම. දැන් අනිත් පැත්ත.ඉන්දියාවෙ බැටින් වලින් ශර්ම කොහොමත් පුරුදු විදියට ගහයි. හැබැයි ඌ කඩා ගත්ත ගමන් කෝලිය කඩා ගත්තොත් මැච් එක 30% ක් ඔසියො දින්න වගෙ තමයි.මොකද කෝලිය ඉන්නකොට අනිත් පැත්තෙ එකත් එක දදා 50 ගහනව ඊට පස්සෙ බෝල 20කින් ඉතුරු 50 ගහල 100 දාගන්නව.කෝලියගෙන් පස්සෙ ජඩේජ විතරයි අත්දැකීම් තියෙන බැටෙක් ඉන්නෙ. අනික හෙට ඔසියෝ sledge කරයි හොදට. ඉන්දියාවෙ මැද පෙල තියෙන්නෙ කෝලියගෙ අතේ එච්චරයි. ඔසියන්ගෙ බෝලින් වලින් හැස්ල්වුඩ් තමයි මගෙ key bowling player. මූ plan එක හොදට execute කරන එකෙක්. මූ මුලින් දෙකක් වත් ගැලෙව්වොත් චම්පා ඇවිල්ල විකට් නැතත් ප්රෙශර් එකක් තියයි. හෙට මගෙ prediction එක තමයි india first bat කරල 260ක් වගෙ ගහනව. Australia අමාරුවෙන් ඕක චේස් කරනව විකට් 6කින් වගෙ.</p></blockquote><p></p>
[QUOTE="Lin baanaa, post: 29376872, member: 513641"] මේන්න එහෙනම් හෙට ලෝක කුසලානයෙ මගෙ 🔩 ලයිස් එක. ඉන්දියාවයි කැන්ගරූ දේශයයි අතර තමයි තියෙන්නෙ. රෝහිත් ශර්මා final කාපු පොරක්. IPL final ගහලම හොදට තරගයෙ තියෙන පීඩනය මිනිහ හැන්ඩ්ල් කරනව. Pat කුමින්ස් බුවා professional නිසා ඌටත් ඒක ලොකු සීන් එකක් වෙන එකක් නෑ. මේ පිච් එක ශුවර් slow පිච් එකක් වෙයි. මට හිතෙන විදියට මේකෙ batting first වලට වඩා chase කරන එක වාසි. මේකෙම තමයි nz පලවෙනි මැච් එකේ england වලට ගැහුවෙ. ගොඩාක් spin එකට surport කරන එකක් නෑ කොච්චර කිව්වත්. මොකද indian උන් මේ වෙලාවෙ උන්ගෙ fast bowling එක තමයි උන්ගෙ strength එක කියල තියාගෙන ඉන්නෙ.බුම්රා, ශාමි, සිරාජ්, කුල්දීප්,ජඩේජ තමයි හෙට ගහන්නෙ. Left arm spiner ල දෙන්න දාන එක හොදයි. ඔසියන්ගෙ මැද ඉන්න සේරම දකුනත් නිසා. Indian boweling line up එක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. හැබැයි හෙට ඔසියන්ගෙ open එන වෝනර් කාරය ශුවර් නෑ. ඌට ඉන්දියාවෙ බැට් කරන එක ලොකු අව්ලක් නෑ. ඌට හෙට ආච්චි වැහෙන්න පුළුවන්.මගෙ හෙට Australian batting key player තමයි වෝනර් බ්රදර්.ඊට පස්සෙ යමක් කරන්න පුලුවන් මාශ්ට.මැක්ස්වෙල් ශුවර් නෑ. හැබැයි මුලින් බැට් කරල විකට් නැතුව ශේප් එකෙ ගහගෙන ආවොත් australian උන් 350ක් ගහන්න පුලුවන්. කොච්චර හොදට ලයින් එකේ බෝල් දාගෙන ආවත් ශාමි කාරය ඇරෙන්න අනිත් උන්ට දෙක ගහනකොට කන් පාත් වෙනව.ශාමි කාරය ඉස්සර අශිශ් නෙහෙර වගේ එකෙක්.ඌ ශේප් එකෙ ඇගට නොගෙන ඉන්නව.හෙට indian bowling key player තමයි ජඩේජ. සර් ජඩේජ කියන්නෙත් final කාපු එකෙක්. හෙට මුගේ ඕවර් ටික තමයි බයානකම. දැන් අනිත් පැත්ත.ඉන්දියාවෙ බැටින් වලින් ශර්ම කොහොමත් පුරුදු විදියට ගහයි. හැබැයි ඌ කඩා ගත්ත ගමන් කෝලිය කඩා ගත්තොත් මැච් එක 30% ක් ඔසියො දින්න වගෙ තමයි.මොකද කෝලිය ඉන්නකොට අනිත් පැත්තෙ එකත් එක දදා 50 ගහනව ඊට පස්සෙ බෝල 20කින් ඉතුරු 50 ගහල 100 දාගන්නව.කෝලියගෙන් පස්සෙ ජඩේජ විතරයි අත්දැකීම් තියෙන බැටෙක් ඉන්නෙ. අනික හෙට ඔසියෝ sledge කරයි හොදට. ඉන්දියාවෙ මැද පෙල තියෙන්නෙ කෝලියගෙ අතේ එච්චරයි. ඔසියන්ගෙ බෝලින් වලින් හැස්ල්වුඩ් තමයි මගෙ key bowling player. මූ plan එක හොදට execute කරන එකෙක්. මූ මුලින් දෙකක් වත් ගැලෙව්වොත් චම්පා ඇවිල්ල විකට් නැතත් ප්රෙශර් එකක් තියයි. හෙට මගෙ prediction එක තමයි india first bat කරල 260ක් වගෙ ගහනව. Australia අමාරුවෙන් ඕක චේස් කරනව විකට් 6කින් වගෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom